ah colombo wala nam athi ban. MAC / LAKME thama man dann a brands. MAC lipstick ekakma Rs 2500/- witara wenawa, LAKME eyeliner ekak Rs 700 withara wenawa. makeup set ekak keeyak weida dan na![]()
එච්චර ගනංද 
එහෙනං වැඩේ අත අරින්න වෙනව

Anyway thanks bro

ah colombo wala nam athi ban. MAC / LAKME thama man dann a brands. MAC lipstick ekakma Rs 2500/- witara wenawa, LAKME eyeliner ekak Rs 700 withara wenawa. makeup set ekak keeyak weida dan na![]()
එච්චර ගනංද 

house of fashion eke tiyenawa dakka. prices dan na.

දන්නෑ බං.. කෑල්ලගෙ යාලුවෙක් නම් ඉන්නවා ඔය මේකප් නිතර නිතර උලන.. ඒකි හිටියා නම් අහන්න තිබුනා..

නම්බර් එක දියන් මන් අහල කියන්නම්![]()

නම්බර් එක තියෙනවා නම් මම අහනවා නේ සුට්ටෝ..![]()

තෝ මොන හිපටුවෙක්ද සොන්නයෝ?![]()