එහෙම කරන්න අමාරුයි බන්. මම එතරම් ලොකුවට gaming කරන්න නෙවේ. සරල සිගිති විදියට අහිංසක විදියට කාර් එකක් දෙකක් පදින්නයි ඕන
අපේ ගෙදර උන් ලොකු TV එකක් අරන් ආව නෙ එපා කියද්දි. දැන් ඉතින් මෙකෙන් game එකක් වත් ගහන්න එපැයි . ඒකයි මේ දගලන්නෙ. නිවාඩු තියෙන මාසෙ නොවැ
Ane mandaa umbata 1080p eke low,medium wath daala gahanna nam adumagaane 17500/= ta tiyena AMD Radeon HD 7750 hari,
19500/= ta tiyena Nvidia Gforce GTX 650 hari, ganna wei.
Eeta passe niwaaduwata gahala balapan. Low medium daala gahanakota epaa wunoth 1333x768 reslution tiyena podi monitor ekak ganna pc1ta. Etakota ara kiyapu grapics cards walin e monitor eke high daala gahanna puluwan.
