කොතැනද බංhandiye dakunu paththe wanguwe thiyana pot eka hodai
කොතැනද බං
BOC eke rata kottu danawada makola
ලංක බැංකුව දැං කොත්තුත් දානවද බංBOC eke rata kottu danawada makola

කොත්තුවක් කාල සැපේ ඉමු![]()
විශාකා එක ගාව එකෙයි. ශෙඩ් එක ගාව එකෙයි රෑට දානවා. බට් වෙරි එක්ස්පෙන්සිව්BOC eke rata kottu danawada makola
Mehe BOC ekenam kottu na . appa withrai dnneවිශාකා එක ගාව එකෙයි. ශෙඩ් එක ගාව එකෙයි රෑට දානවා. බට් වෙරි එක්ස්පෙන්සිව්
මාකොල දෙකම තිබ්බා. පට්ට ගනන්Mehe BOC ekenam kottu na . appa withrai dnne
මාකොල දෙකම තිබ්බා. පට්ට ගනන්
නැහැ මචෝ. අපේ තාත්තගේ මහ ගෙවල් කිරිබත්ගොඩ. ඒ පැත්තනම් ටිකක් දන්නවා. සොරි ...BOC ,SUN FOOD ,HUNGRILL රත්තරන් වගේ ගනන්...
@NRTG උබ ඒ අහල පහල නේ
පට්ට චාටර් නමක් නේද කිරිබත්ගොඩ කියන්නෙනැහැ මචෝ. අපේ තාත්තගේ මහ ගෙවල් කිරිබත්ගොඩ. ඒ පැත්තනම් ටිකක් දන්නවා. සොරි ...![]()
ඒ උනාට පට්ටම පහසුකම් තියන ටවුමක් මචන් කොළඹින් 7KM ඈත තියන. නුවර පාරේ ට්‍රැෆික් එක නම් හෙන අවුල්. යන්න ගියාම එපා වෙනවාපට්ට චාටර් නමක් නේද කිරිබත්ගොඩ කියන්නෙ
කිරිපැණිගොඩ කියල එකක් තමා නැත්තෙඒ උනාට පට්ටම පහසුකම් තියන ටවුමක් මචන් කොළඹින් 7KM ඈත තියන. නුවර පාරේ ට්‍රැෆික් එක නම් හෙන අවුල්. යන්න ගියාම එපා වෙනවා
