Malaysia ජොබ්ස් වලට යන්න කැමති අය එන්නෝ
මචන් Malaysia වල content review analyst කියන position එකට jobs වගයක් හම්බෙලා තියෙනවා. යන්න කැමති අය ඉන්නවා නම් කියන්න. මෙන්න මෙහෙමයි details.
Job එක ඇවිල්ල Malaysia වල Penang වල තමයි තියෙන්නේ. ලංකාවේ facebook වල සිංහලෙන් වැටෙන content/ads review කරන්න තමයි තියෙන්නේ. එක නිසා මේකට ලංකාවේම මිනිස්සු තමයි ඕනේ.

Salary එක Basic 155,000LKR හම්බෙනවා. පලවෙනි මාස 6 tax එකක් වදිනවා salary එකට එක Malaysian government එකෙන් ම ගහන එකක්. පලවෙනි මාස 6 Salary එක මාසෙට 115,000 - 120,000 වගේ අතර තමයි ගන්න පුළුවන්. මාස 6කින් පස්සේ tax වලට කැපුන ගැන ආයිත් හම්බෙනවා.
Food/Accommodation නම් හම්බෙන්නේ නැහැ. හැබැයි වැඩ කරද්දී snacks/soft drinks ඕනේ තරම් තියෙනවා. අනිත් එක Malaysia වල accommodation ගොඩක් ලාබයි.

ලංකාවේ ඉදන් මුලින් interview එකක් සහ පොඩි test එකක් දෙනවා එක pass වෙන්න ඕනේ. Work visa / Air Tickets අපි කරලා දෙනවා. Visa ආවම තමයි සල්ලි දෙන්න ඕනේ. යන මුලු වියදම 150,000ක් වෙන්නේ Visa සහ Air Tickets උත් එක්ක. යන්න කැමති අය ඉන්නවා නම් මට CV එවන්න මෙන්න මේ email එකට [email protected]
ගොඩක් ඉක්මනට කට්ටිය ගන්නවා. එක නිසා serious අය විතරක් CV එවන්න.