Malaysia ජොබ්ස් වලට යන්න කැමති අය එන්නෝ

ganidu94

Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Malaysia ජොබ්ස් වලට යන්න කැමති අය එන්නෝ

    මචන් Malaysia වල content review analyst කියන position එකට jobs වගයක් හම්බෙලා තියෙනවා. යන්න කැමති අය ඉන්නවා නම් කියන්න. මෙන්න මෙහෙමයි details. :cool:

    Job එක ඇවිල්ල Malaysia වල Penang වල තමයි තියෙන්නේ. ලංකාවේ facebook වල සිංහලෙන් වැටෙන content/ads review කරන්න තමයි තියෙන්නේ. එක නිසා මේකට ලංකාවේම මිනිස්සු තමයි ඕනේ. :yes::yes::yes:

    Salary එක Basic 155,000LKR හම්බෙනවා. පලවෙනි මාස 6 tax එකක් වදිනවා salary එකට එක Malaysian government එකෙන් ම ගහන එකක්. පලවෙනි මාස 6 Salary එක මාසෙට 115,000 - 120,000 වගේ අතර තමයි ගන්න පුළුවන්. මාස 6කින් පස්සේ tax වලට කැපුන ගැන ආයිත් හම්බෙනවා. :)

    Food/Accommodation නම් හම්බෙන්නේ නැහැ. හැබැයි වැඩ කරද්දී snacks/soft drinks ඕනේ තරම් තියෙනවා. අනිත් එක Malaysia වල accommodation ගොඩක් ලාබයි. :yes::yes::yes:

    ලංකාවේ ඉදන් මුලින් interview එකක් සහ පොඩි test එකක් දෙනවා එක pass වෙන්න ඕනේ. Work visa / Air Tickets අපි කරලා දෙනවා. Visa ආවම තමයි සල්ලි දෙන්න ඕනේ. යන මුලු වියදම 150,000ක් වෙන්නේ Visa සහ Air Tickets උත් එක්ක. යන්න කැමති අය ඉන්නවා නම් මට CV එවන්න මෙන්න මේ email එකට [email protected]

    ගොඩක් ඉක්මනට කට්ටිය ගන්නවා. එක නිසා serious අය විතරක් CV එවන්න.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    Warning..

    මැලේසියා ජොබ් වලට යන අය හොදට හොයල බලන්න. ලන්කාවෙ මැලේසියාවට පටෝන ලොකු ජාවරමක් යනව. මගෙ එකෙක් එහෙම ගියා සාමන්‍ය ජොබ් එකක් ලක්ශ 1.50 ක් ගන්න පුලුවන් කියල. අන්තිමට උනේ ගස් කපන්න. ඒකෙත් සැලරි 40000යි. හිගා නොකා හිගා කාල අන්තිමට මෙහෙන් සල්ලි යවල තානාපති කාර්‍යාලය හරහා පුදුම ගේමක් දීල ගෙන්න ගත්තෙ..

    මැලේසියා ජොබ් වලට ගිහින් සියල්ල නැති කරන් අතපය කපන් ලංකාවට එන්න උන කතාවක් එලකිරි මෙම්බර්කෙනෙක්ම දාල තිබ්බ. යන අය ඒවත් හොයන් කියවල 100% තහවුරුකරන් ගේමට බහින්න..
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    RED ALERT:

    MALAYSIA JOBs Mostly Scams

    THEY WILL SAY YOU WILL GET 150K BUT AFTER DEDUCTIONS YOU MIGHT GET 50K. ALSO ACCOMMODATION NOT THAT CHEAP,

    DONT GET CAUGHT TO SCAMMERS.

    I KNOW WITH THE GROUND SITUATIONS.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,097
    113
    34
    Kalutara
    ඕකට ගියොත් අපිටත් පුලුවන්ද දැන් වැඩ කරන්නේ ෆේස්බුක් එකේ කියන්න? :cool:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,638
    21,247
    113
    very fishy :D
    Why would someone in Malaysia hire a person to review Sinhala content?
    They could easily get the job done through online hiring a freelancer :oo:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    facebook eke jobs owage me add karanwada bn?uba meka gana hariatama danne nathnam ubath chatar nowi hyala balapan.wahal weladama thamai me loke profitable ma business eka.ekata ahu wenna epa
     
    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    Warning..

    මැලේසියා ජොබ් වලට යන අය හොදට හොයල බලන්න. ලන්කාවෙ මැලේසියාවට පටෝන ලොකු ජාවරමක් යනව. මගෙ එකෙක් එහෙම ගියා සාමන්‍ය ජොබ් එකක් ලක්ශ 1.50 ක් ගන්න පුලුවන් කියල. අන්තිමට උනේ ගස් කපන්න. ඒකෙත් සැලරි 40000යි. හිගා නොකා හිගා කාල අන්තිමට මෙහෙන් සල්ලි යවල තානාපති කාර්‍යාලය හරහා පුදුම ගේමක් දීල ගෙන්න ගත්තෙ..

    මැලේසියා ජොබ් වලට ගිහින් සියල්ල නැති කරන් අතපය කපන් ලංකාවට එන්න උන කතාවක් එලකිරි මෙම්බර්කෙනෙක්ම දාල තිබ්බ. යන අය ඒවත් හොයන් කියවල 100% තහවුරුකරන් ගේමට බහින්න..
    BUMP
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Work visa / Air Tickets අපි කරලා දෙනවා. කැමති අය ඉන්නවා නම් මට CV එවන්න මෙන්න මේ email එකට [email protected]

    උබලට වෙබ්සයිට් එකක් නැද්ද? :eek:

    ජීමේල්වලින්ද තාම බිස්නස් කරන්නේ? :lol::lol:
     
    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    very fishy :D
    Why would someone in Malaysia hire a person to review Sinhala content?
    They could easily get the job done through online hiring a freelancer :oo:

    Facebook has outsourced Teleperformance services worldwide to review their content which cannot be done yet with an A.I.

    facebook eke jobs owage me add karanwada bn?uba meka gana hariatama danne nathnam ubath chatar nowi hyala balapan.wahal weladama thamai me loke profitable ma business eka.ekata ahu wenna epa

    Na machan mage aiya wada karana company eken thamai mata vacancies awe.

    yako ticket visa okkoma denawanan 150000 denne ahawal ehekatada?

    Tickets/Visa karanne mama
     
    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    මචන් Malaysia වල content review analyst කියන position එකට jobs වගයක් හම්බෙලා තියෙනවා. යන්න කැමති අය ඉන්නවා නම් කියන්න. මෙන්න මෙහෙමයි details. :cool:

    Job එක ඇවිල්ල Malaysia වල Penang වල තමයි තියෙන්නේ. ලංකාවේ facebook වල සිංහලෙන් වැටෙන content/ads review කරන්න තමයි තියෙන්නේ. එක නිසා මේකට ලංකාවේම මිනිස්සු තමයි ඕනේ. :yes::yes::yes:

    Salary එක Basic 155,000LKR හම්බෙනවා. පලවෙනි මාස 6 tax එකක් වදිනවා salary එකට එක Malaysian government එකෙන් ම ගහන එකක්. පලවෙනි මාස 6 Salary එක මාසෙට 115,000 - 120,000 වගේ අතර තමයි ගන්න පුළුවන්. මාස 6කින් පස්සේ tax වලට කැපුන ගැන ආයිත් හම්බෙනවා. :)

    Food/Accommodation නම් හම්බෙන්නේ නැහැ. හැබැයි වැඩ කරද්දී snacks/soft drinks ඕනේ තරම් තියෙනවා. අනිත් එක Malaysia වල accommodation ගොඩක් ලාබයි. :yes::yes::yes:

    ලංකාවේ ඉදන් මුලින් interview එකක් සහ පොඩි test එකක් දෙනවා එක pass වෙන්න ඕනේ. Work visa / Air Tickets අපි කරලා දෙනවා. Visa ආවම තමයි සල්ලි දෙන්න ඕනේ. යන මුලු වියදම 150,000ක් වෙන්නේ Visa සහ Air Tickets උත් එක්ක. යන්න කැමති අය ඉන්නවා නම් මට CV එවන්න මෙන්න මේ email එකට [email protected]

    ගොඩක් ඉක්මනට කට්ටිය ගන්නවා. එක නිසා serious අය විතරක් CV එවන්න.

    machan uba oya kiyana widiyata wade wenawada? math malaysia inne mahe godak scam wada thama wenne. ubata oka kagen hari agent knek margayen awa ekak nam kollonwa amaruwe danne nathiwa hodata wisthra hoyala balala 100% wade sure nam withrak oka karapan. mahe awilla wale wal nathiwa inna eunwa hamadama wage hambenawa mata.
     
    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    machan uba oya kiyana widiyata wade wenawada? math malaysia inne mahe godak scam wada thama wenne. ubata oka kagen hari agent knek margayen awa ekak nam kollonwa amaruwe danne nathiwa hodata wisthra hoyala balala 100% wade sure nam withrak oka karapan. mahe awilla wale wal nathiwa inna eunwa hamadama wage hambenawa mata.

    වගකීමක් ඇතුව කරන්නේ මචන්. නැත්තන් මේ වගේ දෙයක් මම කවදාවත් මෙතන post කරන්නේ නැහැ.