sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    malinga 4 in 4 gannakota hodai.
    hatrick world record thiyanakota hodai....

    un mali ta gahuwe ipl eke practice nisa.
    wahi nathi hena illanne mali hariyata podi kello rape karala wagene.

    wahi nathi hena wadinna ona lama apachara karala hurathal wena waraththuwanta.unwa rakina kupadiyanta...
    cricket ballata dala unta hena illapan...
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    හරි හරි. මම ඊළඟ මැච් එකේ අපේ ක්‍රිකට් බෝර්ඩ් එකට කියලා අපේ කොල්ලෝ සෙට් එකට නිවාඩු දීල උඹවයි උඹේ අම්මගේ හොර මිනිස්සු 10 දෙනාවයි දාලා දෙන්නෙම්. හිතේ හැටියට සෙල්ලං කරපංකෝ. උඹ මාලිංග වෙනුවට බෝල දාපන්. :rofl::rofl::rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    tumblr_lgqwpt5PfZ1qfjmnk.gif
    Uba Moko Ban Aluth Sellamak Start Karalada
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    no slow ball............... cant find correct length....... all balls are offiside full .......

    world deadliest yoker bowler cant find yokers aganist INDIA...

    TO SECURE IPL, or MATCH FIXED ?

    all of last matches he played over 55 runs........ lowest average aganist India.....

    plz drop him for Indian matches.
    ............

    මචන් අඩුම තරමෙ උඹ school boy cricketer කෙනෙක් නම්(leather ගහපු ) ක්‍රිකට් ගැන හරියට කතා කරන්නෙ එන්න .... මිදුලෙයි/පාරවල් වලයි ටෙනිස් බෝලෙට පැලෙන්න ගහනවා වගේ නෙවෙයි ...ලෝකෙ හොඳම batsman ලා set එකකට බෝලෙ දානවා කියන්නෙ .... yoker එකක් දාලා ඊලඟ බෝලෙටත් yoker එකක් බලාපොරුත්තු වෙන්න නම් එපා ....ඒක උඹ හිතනවට වඩා බොහෝම අමාරු වැඩක් ....
    අනික pitch එකෙ කිසිම moment එකක් නැත් නම්/බොලේ හොඳට bat එකට එනවා නම් හරි ඉන්දියාව 320+ උනත් chase කරනවා ...
     
    • Like
    Reactions: TROJAN-MAN

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හරි හරි. මම ඊළඟ මැච් එකේ අපේ ක්‍රිකට් බෝර්ඩ් එකට කියලා අපේ කොල්ලෝ සෙට් එකට නිවාඩු දීල උඹවයි උඹේ අම්මගේ හොර මිනිස්සු 10 දෙනාවයි දාලා දෙන්නෙම්. හිතේ හැටියට සෙල්ලං කරපංකෝ. උඹ මාලිංග වෙනුවට බෝල දාපන්. :rofl::rofl::rofl::rofl:


    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: TROJAN-MAN
    හරි හරි. මම ඊළඟ මැච් එකේ අපේ ක්‍රිකට් බෝර්ඩ් එකට කියලා අපේ කොල්ලෝ සෙට් එකට නිවාඩු දීල උඹවයි උඹේ අම්මගේ හොර මිනිස්සු 10 දෙනාවයි දාලා දෙන්නෙම්. හිතේ හැටියට සෙල්ලං කරපංකෝ. උඹ මාලිංග වෙනුවට බෝල දාපන්. :rofl::rofl::rofl::rofl:
    :rolleyes::rofl::lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    thread ekata adala nathi aya gana methana katha karanna epa.

    Adala nathi aya gana katha karala tiyenne uba ne yako...

    ලසිත් මාලිංග කියන්නෙත් සරත් පොන්නසේකා වගේ මිනිහෙක්. සල්ලි වලට තමන්ගේ රට පවා දෙන එකෙක්. ලංකාවේ ඉතිහාසයේ ඒ වගේ පාවා දෙන අයට කවදාවක්වත් හරි ගියේ නැහැ.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Adala nathi aya gana katha karala tiyenne uba ne yako...

    මාලිංග පොන්නසේකා එකට තියලා කතා කරන්න පුළුවන් දෙන්නම සල්ලි වලට බලයට ලෝබ වෙලා රටේ මිනිස්සුන්ට දුකක් දුන්න නිසා. සරත් පොන්නසේකා කරපු වැඩ වලට සාපය වැදිලා හිරේ ඉදල ඇවිත් දැන් පක්ෂයක්වත් නැතුව අනාත වෙලා ඉන්නේ. ඉන්දියන් අයගේ සල්ලි වලට ක්‍රිකට් ගහපු සංගක්කාරට සාපය වැදිලා ඊයේ අත කැඩුනා. ඉක්මනට වෙනස් උනේ නැත්නම් ලසිත් මාලින්ගටත් වැඩි කල් ඔය විදියට බෝල් කරන්න බැරි වෙයි.