Malware වලට හොඳම Virus Guard එක මොකක්ද?
මචංල Virus නෙමෙයි... Malware, Adware, තව එක එක තිත්ත කරපු ජරාව වලට හොඳම මොකක්ද බන්? එකකින් වත් අහුවෙන්නෙ නැහැනෙ Malware එහෙම. Hitman Pro කියන පොඩි Software කෑල්ලට අහුවෙන Malware වත් එක ලොකු Antivirus එකකින් අහු වෙන්නෙ නෑ..
මේ හැමඑකටම ඔරොත්තු දෙන කොම්පියුටටේ Slow නොකරන හොඳම භාණ්ඩෙ මොකක්ද මචංල? 