ඔයාට මෙච්චර සුදුසුකම් තිබිලත් ගන්නේ නැත්තන් ඉතින් අනේ මන් දන්නේ නෑ මචන්.Chartered CAB 2
CBF (4 Subjects)
4 A's in ALs
8 A's OLs
AAT (Inter)


Ape Rate hati peennanna thread eka damme...mama thawa 4 years walin rata yanawa... Aye mehe enne nae wada karanna...
dukai thamai.mam mehe minissunge salli walin igena gaththe.ehema kiyala apita job denne nathnam monawa karannada??

kosthapal nd james bond:
oyala thama monawa hari karanna one...![]()
![]()
එහෙම තමයි බන් ... ඕවට ගන්නෙ සුදුසුකම් වලට නෙවෙයි අඳුරනකම් වලට![]()

Chartered CAB 2
CBF (4 Subjects)
4 A's in ALs
8 A's OLs
AAT (Inter)
ඔය ටිකෙන් උබට වෙන හොද එකක් හොයා ගන්න පුලුවන් වෙයි. 

මම හිතන්නේ උබට සුදුසුකම් වෑඩිද කොහෙද.ඔය ටිකෙන් උබට වෙන හොද එකක් හොයා ගන්න පුලුවන් වෙයි.
![]()

mama HSBC yanawa machn![]()
![]()