Mama BOC Select NAE!!

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔව් බන් අර නාමල් පරයගේ කකුල් ලෙව කෑවන්ම් උඩින්ම BOC යන්න තිබ්බා.
    එක නම් ඇත්ත මචන්. ඇප්ලිකේශන් දාන්න ඇඩ් එක පත්තරේ දානකොටම ලිස්ට් එක හදාගෙන ඇති දේශපාලුවෝ ටික එකතුවෙලා. රජයේ ඕන රස්සාවක් එච්චරයි.
    දැන් මහබැංකුවටත් විභාගයක් ඇති. ඒකෙනුත් යන්නේ දේශපාලු connection තීයෙන අය
    :(:(:(
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    MATA Duka NAAAA Yaluwaneee :) :) Ape Rate hati peennanna thread eka damme...mama thawa 4 years walin rata yanawa... Aye mehe enne nae wada karanna... :no: dukai thamai.mam mehe minissunge salli walin igena gaththe.ehema kiyala apita job denne nathnam monawa karannada?? ;) ;)

    :cool::cool:me rate thena thiyenne horunta wena ratakata palayan ela
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දුක තමා බන් :( gov bank වලට යන්න නම් අනිවා දේශපාලන තල්ලුවක් ඹ්නා:frown: උන් බලන්නේ සුදුසුකම් නෙමෙයි:no: private bank එකකට try එකක් දිලා බලන්න උන් අනිවා ගනියි උබව :yes:
     

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    Chartered CAB 2
    CBF (4 Subjects)
    4 A's in ALs
    8 A's OLs
    AAT (Inter)

    qualifications wadi unaamath ganne ne ban....
    ohoma thiyana eun gov bank awith 2 years walin passe yanawa......ethakota unta honda job ekakta giyaki...2 yrs gov bank exprnse kiyanne godane...a hinda wadima eun ganneth ne....aduma eun ganneth ne...
    meda inna eunta thama chance..
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,424
    697
    113
    37
    AREA 51
    මාර සීන් එක. මාත් සිලෙක්ට් වෙලාලු. මම ආසාව අතෙරල දෑන් සතියක් විතර උනා.:rolleyes:
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    මාර සීන් එක. මාත් සිලෙක්ට් වෙලාලු. මම ආසාව අතෙරල දෑන් සතියක් විතර උනා.:rolleyes:

    congratz yalu!! :) :) monawada oyage qualification?? (Compare karanna newe machn.mona wage ayada gaththe balanna..pm karanna. :) :)