Mama godak weak wage

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    mama godak weak kiyala hithenawa machan dan. :yes::yes::yes::yes::yes:
    mama samanyen kanawa. and mage anga normal thiyenawa. mage arms ehema tikak mahathai. but machan anage energy eka godak adui kiyala dan hithenawa.

    kalin ehema hithila thibbe naha. eth gym ekata yanna gaththata passe. mama godak weak kiyala hithenawa sahola :growl::no::no::no:

    podi mallila bench press danawa 50kg minimum but mata puluwan 30kg witharai :growl::growl::growl::growl:

    5kg add karoth paththata yanawa balance, controlling adui.

    samahara kollo innawa 160kg gahanwa yakku wage. hithaganna baaa ai mata karaganna bari kiyala.

    machan energy eka boost karaganna honda behethak, kaamak kiyanna. :nerd:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    යකෝ ඇගේ size එකෙන් strenght එක මනින්න බෑ..
    අනික ගෙදරට වෙලා ඉදල ඉදල gym එකට ගියාම උබට අරිශ්ටෙ බීල වගේ පවර් එකක් එන්නෙ නෑ.
    ඔය ලොකු ලොකු බර ගහන උනුත් gym ඒකට ආපු දවසෙ බාර් එක විතරක් අරගෙන පොඩි බර දාල ටික ටික බර වැඩි කරල තමයි strenght ඒක වැඩි කරගෙන තියෙන්නෙ නැතුව උබ හිතුවද ගිය ගමන් දඩ බඩ ගාල wieght වැඩි කරගෙන යන්න පුළුවන් කියල ?

    යකෝ අද 30 ගැහුවා නම් දවස් දෙක තුනක් ගහල 32 try කරපන්.. එහෙම එහෙම චුට්ට චුට්ට වැඩි කරහන්..
    යකෝ තඩි අගවල් තියන උන් ඉන්නව bench ඒක ගහන්නෙ 10 දෙකක් දාගෙන..
    කවුරුත් හිනාවෙනවද ?
    ටික ටික වැඩි කරගන්න ඕන..
    ඕන නම් creatine වගේ ගනින් පොඩ්ඩක් තව engergy එනව සෙල්ලම් කරන්න
     
    Last edited:

    machan honda brand ekak kiyanna puluwanda? links tikak denna. ada hetama ganna ona.

    mata workout karana kota saahenna wathura thibaha enawa. ltr 2kata wada bonawa payata. eth godak aya hena aduwen wathura bonne. anika mata patta widiyata hathi. mata hithena widiyata mokak hari awlak thiyenawa wage. mage angata pana madi ban. :( kalantheth wage godak welawata. :sorry:

    mama sellaam karana welawe set wena ayagen mama thamai aduwenma bench gahanne. kollo nam thawa kamak naa ban. akka kenekuth gahanawa 40kg ganak. wililajjawe baa. :dull::no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    machan honda brand ekak kiyanna puluwanda? links tikak denna. ada hetama ganna ona.

    mata workout karana kota saahenna wathura thibaha enawa. ltr 2kata wada bonawa payata. eth godak aya hena aduwen wathura bonne. anika mata patta widiyata hathi. mata hithena widiyata mokak hari awlak thiyenawa wage. mage angata pana madi ban. :( kalantheth wage godak welawata. :sorry:

    mama sellaam karana welawe set wena ayagen mama thamai aduwenma bench gahanne. kollo nam thawa kamak naa ban. akka kenekuth gahanawa 40kg ganak. wililajjawe baa. :dull::no:

    http://www.elakiri.com/forum/showthread.php?t=1805890

    http://www.elakiri.com/forum/showthread.php?t=1814170

    විස්වාස කරපන් නැත්තම් නිකන් හිටහන්..
    ඕව සේරම නොර්මල් තොට ඇති ලෙඩක් නෑ..
    හති එනව මැරෙන්න වගේ යනව..
    ඇගට පන නැහැ.. කලන්තෙ එනව.. ඔලුව හිරි වැටිල යනව..
    පාවෙනව වගේ වෙනව.. ඔක්කොම වෙනව..
    ඕව හරි ගිහින් එනව දිගටම ගියාම..

    මුලින්ම මනස හදාගෙන හිටහන්.. උබට මානසික ප්‍රශ්නයක් තියෙන්නෙ..
    එක එකා ගහන බර දිහා බලල හූල්ල හූල්ල ඉන්න එපා පුළුවන් බරෙන් ගහපන්..
    curl එක පහේ දෙක දාගෙන දත් මිටි කාගෙන උස්සපු කාලයක් අපිටත් තිබ්බ..
    strenght එක එහෙම වැඩි වෙනව නම් මොනා කරන්න බැරිද බන්..
    ටික ටික වැඩි වෙන්නෙ..
    පුකේ ඇම්ම තිබ්බ කියල ලොකු බර ගහන්න බෑ ඉවසන්න ඕන..
    එහෙම බැරි බර ගහන්න ගියොත් ඉන්ජරියක් කරගෙනම තමයි ඇම්ම හොද වෙන්නෙ..
    ඔය ගහන බරෙන් දිගටම ගහපන් බර නෑ කියල තේරෙන්න ගන්නකන්..
    ඊට පස්සෙ බර වැඩි කරපන්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    http://www.elakiri.com/forum/showthread.php?t=1805890

    http://www.elakiri.com/forum/showthread.php?t=1814170

    විස්වාස කරපන් නැත්තම් නිකන් හිටහන්..
    ඕව සේරම නොර්මල් තොට ඇති ලෙඩක් නෑ..
    හති එනව මැරෙන්න වගේ යනව..
    ඇගට පන නැහැ.. කලන්තෙ එනව.. ඔලුව හිරි වැටිල යනව..
    පාවෙනව වගේ වෙනව.. ඔක්කොම වෙනව..
    ඕව හරි ගිහින් එනව දිගටම ගියාම..

    .

    :shocked::shocked: Gedara wahale uda wadiya naginnepa kiwwe oka tamai
     
    machan mage ath deka kakul kakiyanna ganannawa 20hours withara giyama sellam karala honda wenna 2 days or 3 days yanawa.

    awla machan mama bench eka karata mage papuwe muscle ridenne nahane ara kakul athwala wage? ee hariyata wadila nathi nisada? bara adu nisada?

    mage back eke muscle ridenneth naaa.

    mata pullup gahannath baa. :no:

    eka athakina gym ekata giya eken thamai therune fitness mage madi kiyala.

    mama compare karanawa neme ban. eth hithata nikan mokak da wage. :)
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    mata thawa ban awlak thiyenawa.

    hitapu gaman anga heethala wela ange hirugadu pipenawa. angata henama amuthui. laawata wage okkareta enna wage.

    gedara awata passe iilanga dawase hariyata una hadila wage feeling ekak enne. angata pana nathi neme. una hadila wage. penadol gahuwama adu wenawa habai.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :shocked::shocked: Gedara wahale uda wadiya naginnepa kiwwe oka tamai

    වේසි.. :growl:

    machan mage ath deka kakul kakiyanna ganannawa 20hours withara giyama sellam karala honda wenna 2 days or 3 days yanawa.

    awla machan mama bench eka karata mage papuwe muscle ridenne nahane ara kakul athwala wage? ee hariyata wadila nathi nisada? bara adu nisada?

    mage back eke muscle ridenneth naaa.

    mata pullup gahannath baa. :no:

    eka athakina gym ekata giya eken thamai therune fitness mage madi kiyala.

    mama compare karanawa neme ban. eth hithata nikan mokak da wage. :)

    චෙස්ට් එක එහෙම රිදෙන්නේ නෑ බන්..

    හරි ටෙක්නික් ඒකට ගැහුවොත් රිදෙනව..
    ෆ්ලයිස් එහෙම ඉස්සරහට ගහද්දි ඇඩේන්න රිදෙයි..
    බර වැඩි කරද්දී කොහොමත් රිදෙනව..
    හරියට හුස්ම ගනින්..
    උස්සද්දී හුස්ම පිට කරහන්.. බාද්දී ගනින්..
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    වේසි.. :growl:

    චෙස්ට් එක එහෙම රිදෙන්නේ නෑ බන්..

    හරි ටෙක්නික් ඒකට ගැහුවොත් රිදෙනව..
    ෆ්ලයිස් එහෙම ඉස්සරහට ගහද්දි ඇඩේන්න රිදෙයි..
    බර වැඩි කරද්දී කොහොමත් රිදෙනව..
    හරියට හුස්ම ගනින්..
    උස්සද්දී හුස්ම පිට කරහන්.. බාද්දී ගනින්..

    mama ohoma thami ban gahanne. bara adu seen ekak aththe ekai ridennaththe. :dull:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    බර වැඩි කරන්න ශක්තිය වැඩි වෙන්න එපෑ...
    ඒකට ටිකක් කල් යනව බන්..
    ඉවසහන්..

    machan ara sudu pata barbell bar eka bara keeyak withara wenawada? bar 2k thiyenawa ekak hena barai. eth mama use karana eka chrome ekak eka wadiya bara naa ban. mata kollek kiwwa eka 20kg kiyala. but mata sure eka godak adui eeta wada? machan dannawada keeyak withara wenawada kiyala?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    machan ara sudu pata barbell bar eka bara keeyak withara wenawada? bar 2k thiyenawa ekak hena barai. eth mama use karana eka chrome ekak eka wadiya bara naa ban. mata kollek kiwwa eka 20kg kiyala. but mata sure eka godak adui eeta wada? machan dannawada keeyak withara wenawada kiyala?

    standard olympic bar එක අඩි 7.2 44lb කියන්නෙ කිලෝ විස්සයි තමයි බන්..

    olympic-bar-dimensions.png

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    standard olympic bar එක අඩි 7.2 44lb කියන්නෙ කිලෝ විස්සයි තමයි බන්..

    olympic-bar-dimensions.png

    මේක නම් නෙමේ මචං මම යූස් කරේ. ඔය දාල තියෙන එකේ මැද හරිය නම් ඒකෙත් ඒ වගේ. ඒත් දෙපැත්තෙ ට්‍රේට් තියෙනව. ක්ලිප් දාන්න පුලුවන් ප්ලේට් හැලෙනව. ඒ බාර් එකනම් 20 බර නෑ මචං. සැහැල්ලුයි. හැබැයි මලකඩ ගතිය තියෙන තව එකක් තයෙනව ඒකනම් මහතයි හෙන බරයි.

    මම ගහන එකේ අග මහත සෙන්ටි මීටර් 2.5ක් වගේ. :nerd:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේක නම් නෙමේ මචං මම යූස් කරේ. ඔය දාල තියෙන එකේ මැද හරිය නම් ඒකෙත් ඒ වගේ. ඒත් දෙපැත්තෙ ට්‍රේට් තියෙනව. ක්ලිප් දාන්න පුලුවන් ප්ලේට් හැලෙනව. ඒ බාර් එකනම් 20 බර නෑ මචං. සැහැල්ලුයි. හැබැයි මලකඩ ගතිය තියෙන තව එකක් තයෙනව ඒකනම් මහතයි හෙන බරයි.

    මම ගහන එකේ අග මහත සෙන්ටි මීටර් 2.5ක් වගේ. :nerd:

    http://www.gymdirect.com.au/shop/weights-bars-dumbbells/bars/standard-size/

    normal එක නම් කිලෝ 11 වගේ බන් වෙන්නෙ..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    mata thawa ban awlak thiyenawa.

    hitapu gaman anga heethala wela ange hirugadu pipenawa. angata henama amuthui. laawata wage okkareta enna wage.

    gedara awata passe iilanga dawase hariyata una hadila wage feeling ekak enne. angata pana nathi neme. una hadila wage. penadol gahuwama adu wenawa habai.

    Ade kiriya thiyena hindama hondai bn ubalata meva kiyanna :D
    ubata gym gihin babekvath hamba vennada danna bn :rofl::rofl::rofl:

    uba iskole yana kale gedaratama vela potha pathema alilada bn unne :D sellam karalama na vage :P

    gedara indala indala eliyata bahala sellam kalama ohoma thama bn :P
    e vena dewal anith untath venava. :D okkaretanm enne na bn,ekanm ubata vena mokak hari athavarayak vela vage :P