mama jiwithe thaniweyi dha.....

Nov 24, 2014
789
64
0
තොට හෙ% ගහනවනෙ යකො කරදරෙන් ඉන්න කෙනෙකුට විහිලු කරන්නෙ :angry::angry::angry::angry:

උම්බ කියන්නෙ මංගල සමරවීරය ඉන්නෙ බැදල කියලද ? උම්බේ වැඩක් බලාගෙන ඉදපං. අරුට අවුලක් නැත්තං උම්බට මොකක්ද තියෙන කැහිල්ල ? ඔහොම තිස් ගනං වෙනකං කෙල්ලෙක් දාගන්න බැරිවෙච්චි උන් බහුතරය සදා අනාතයො වෙනව තමා. දැන්ම කීය කීය හරි එකතුකරපං. එතකොට බැදල දරු පවුලක් නැතත් හොදට හිටියහැකි.

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
 

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
මෙහේ කෙල්ලො මචං අලි පුකෙං ඉන්නෙ.. ඔන්න ඕකයි වැරැද්ද..
හොඳ ජොබ් එකක් තියෙන වැදගත් පාට කොල්ලෙක් පස්සෙන් ආවම ගස්සලා, ඔරවලා හෙන විකාරයක් කරනවා..
පඩ ශෝ දානවා.. ලොකු ලයින් දානවා..
අන්තිමට අර පස්සෙන් එන එකා ගෑස් බලන්න බැරි නිසා හැලෙනවා..
අන්තිමේ පොශ් කියලා බැජ් එක ගහගත්තු මරාල ඩයල් එකකට සෙට් වෙනවා..
ඌ වැඩේ කරලා මාරු වෙනවා..
ඊට පස්සෙ තමා ගෑස් බහින්නෙ අපේ උන්ගෙ..

100% agreed..
 

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මටත් නැ බන් මට 23 එත් මගේ සෙට් එකේ යාළුවන්ට ඉන්නවා සමහර එවුන්ට 2ක් ගනේ ඉන්නවා බන් අනේ මන්දා මම කැතයි කියලා මට හිතෙන්නේ එකයි සෙට වෙන්නේ නැත්තේ
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මටත් නැ බන් මට 23 එත් මගේ සෙට් එකේ යාළුවන්ට ඉන්නවා සමහර එවුන්ට 2ක් ගනේ ඉන්නවා බන් අනේ මන්දා මම කැතයි කියලා මට හිතෙන්නේ එකයි සෙට වෙන්නේ නැත්තේ
    thawa wayasa thiyenawane.
    duk wenna epa macho.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    මමත් දෙවතාවක් බූට් කෑවා කියහංකො.. දැන් එකක් කරනවා.. කොහොම වෙයිද දන්නෑ.. හැබැයි බූට් තිබ්බත් අවුලක් නෑ.. දැන් ඒ හැටි ගාණක් නෑ ඒක..:cool:

    ඔව් බන් දැන් මාර විදිහට හිත හයියයි ඔය වගේ සීන් ගානක් ම නැ
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    දෑනට මගෙ යලුවො හුගාක් බෑදලා . කාලයත් එක්ක යලුවන්ගෙ ආස්‍රෙත් අඩු වුන... උන් උන්ගෙ ලොක වල මම තනියම මගෙ ලොකෙ..... ඉස්සර වගෙ උන් එක්ක සෙට් වෙල ෆන් ගන්න ආතල් ගන්න දෑන් බෑ... ඔක වයසත් එක්ක කාටත් සිද්ද වෙන දෙයක්..... කොටින්ම බෑන්ද කියන්නෙ ඉතින් යාලුව මෑරුන වගෙ තමයි ..

    adow meka nam athha kathava ban. parana yaluwek dan behathakata vath hoya ganna amaruyi
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ado siratwa kiyanne....rate 52% gaanu....hari nam gaanui apita pora kanna oni :(
    ඔව් බන් මම දන්නවා දකින දකින හැම එකටම කොල්ලෝ ලංකවේ වැඩියෙන් ඉන්න කෙල්ලෝ ලු එත් අපිට එකක් නැ සමහර එවුන්ට 2-3 :(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඉතින් බන් උබ මුලින්ම බලපන් උබගේ හිතට ගැලපෙන කෙනෙක් ඉන්නවද කියල..
    එහෙම ඉන්නවනම් එයාගැන හොයල බලපන්..
    පවුල් පසුබිම ගැලපෙනවා නම් කෙලින්ම කතාකරපන්..
    ටික කාලයක් අශ්‍රය කරලා බලපන් මොකද රූපෙන් උබට ගැලපුනාට අදහස් නොගැලපෙන්න පුලුවන්....
    :(
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    කියන එක අහපන්,මට දැන් 20යි,මෙ දැන් එ ලෙවල් රිසල්ට් බැලුවෙ,ඒක නිසා මම තාම පොඩි කොල්ලෙක්,ඒත් කියන එක අහපන්

    තෝ මර විලි ලැජ්ජාවෙ ඉන්නෙපා ඕයි,හවසට ගෙදර යද්දි දකින කෙල්ලෙකුට ලයින් පාරක් දාපන්,පොඩ්ඩක් බලල හිනා වෙයන්.සමහර විට කෙල්ල හිනා වෙන එකක් නැ,ඒත් තො බලන එක නවත්තන්නෙපා.ඉසෙල්ලම තොට හරියන හොද කෙල්ලෙක් බලපන්,ඒට පස්සෙ ගෙමට බැහැපන්

    දැන් වත් යාලුවො එක්ක හිටපන් පොඩ්ඩක්.අඩුම ගානෙ උන්ගෙ ගැනුන්ගෙ යාලුවො,නන්ගිලා වත් සෙට් වෙන්නැතැ.

    බඩ ජොල් ඇගක් තියෙ නම් පොඩ්ඩක් ඒක අඩු කර ගනින්,
    බයික් එකක් අරන් ලස්සනට ජැකට් එකක් දාල ඔෆිස් පලයන්
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ad ekak dala kello tikak balanna yannako mchn..oya ona taram inne..ekakata hari hitha yay.ohoma salenna epa ban..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් මම දන්නවා දකින දකින හැම එකටම කොල්ලෝ ලංකවේ වැඩියෙන් ඉන්න කෙල්ලෝ ලු එත් අපිට එකක් නැ සමහර එවුන්ට 2-3 :(
    It's Me මැට්ටා වාගෙ ආදරේ කලේ..
    It's Me එළ හරකා වාගෙ Serious වුණේ..
    It's Me Romeo වෙන්න දැඟලුවේ..
    It's Me අද මෝඩයා වෙලානෙ නැවතුනේ..

    It's Me
    ඒක තමයි මේක ප්‍රේමෙ තමයි ඒක..
    කියලා හිතලා සිරා වෙන්න ගිහිල්ලානෙ වැරදුනේ..
    #ඒක තමයි මේක මේක තමයි ඒක..
    කියලා හිතලා සිරා වෙන්න ගිහිල්ලානෙ වැරදුනේ..

    ලයි ල ලයි මදැයි මා පෙම් කළා..
    ලයි ල ලයි මදැයි මා Love කළා..
    ලයි ල ලයි ඇයි ගියේ වෙන් වෙලා..
    ලයි ල ලයි මං මෙහේ තනි වෙලා..

    It's Me කරපිංචා වාගෙ හොද්ද රස කලේ..
    පස්සෙ රස බලද්දි මාව අහක් කරලා විසි කලේ..
    It's Me පෙමක් නිසා මදක් කිච වුණේ..
    It's Me රෑ වැටුණු වලේ දවල් ද වැටුණේ..

    මම Break නැතුව කිලෝ ගණන් හීන මවද්දී..
    එයා Break Up වෙන්න දාලා යන්න හේතු හොයද්දී..
    ඊයෙ ගැලපුණු හඳහන් අද අවුල් කියද්දී..
    තේරුණෙ මට පෙරලෙන බව ප්‍රේමෙ බාල්දී..

    Hurts Me.. When i miss your.. Lips are kissing me..
    Baby.. මාසෙකින් ඒ ප්‍රේමෙ කල් ඉකුත් වුණී..
    It's Me මඟුල් පොරු බැන්ඳෙ දීගෙට නැකත් බැලුවෙ..
    ඒවට බජට් බැලුවෙ.. බබාට නමුත් දැම්මෙ..


    ඔව් බන් දැන් මාර විදිහට හිත හයියයි ඔය වගේ සීන් ගානක් ම නැ

    අනිවා බං..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මංගල කිංකිණි එකේ ඇඩ් එකක් දාපන්.. නැත්තං දාපු ඇඩ් එකකට ලියමනක්, හෝ දුරකථන ඇමතුමක් දීපන්.. හැබැයි ඒවයින් නම් හොඳ කෙල්ලෙක් හොයාගන්න අමාරුයි.. :( වැඩ කරන තැන බොස්ට දුවලා නැද්ද..? :cool:

    උඹ වගේ සක්කිලියෙක් කරන්නද හදන්නේ මේ අහින්සකයවත්?:lol::lol::lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0


    ඔන්න ඔය සයිට් එක ට්‍රයි කරහන්. මගේ යාලුවෙක් බැන්දා ඕකෙන් කෙල්ලෙක් සෙට් වෙලා. ඌ හොඳට ඉන්නවා බං.ඔය සයිට් එකේ හොර රෙජිස්ට්‍රේශන් වෙන්න බැහැ දන්න හැටියට ID නම්බර් එකත් ඉල්ලනවද කොහෙද. අනික කොල්ලෙක්ට කෙල්ලෙක්ට මැසේජ් යවන්න නම් මාසෙට කීයක්ද මන්දා ගෙවන්න ඕනේ.ඒ නිසා ඕකේ බොරුව වංචාව නැතුව ඇති.
     

    chootyputha1

    Well-known member
  • වැඩ කරන ඔෆිස් එකේවත් නැද්ද කෙල්ලෙක් හොයා ගන්න. ඒලගපාත තව ඔෆිස් ඇතිනෙ බං නැත්නං බස් එකට නගින හෝල්ට් එකේ ඔෆිස් යන කෙල්ලො සෙට් වෙන්නෙ නැතෙයි. මමනං බං තනිකඩ වාසෙ හොදයි කියල හිතාගෙන එන්නෙ. උබට එහෙම බැරිනං ගමේ/ටවුමෙ පොදු වැඩ වල් වලට යමන්, කානිවල්, මල ගෙවල්වල, විශේෂයෙන් weddings එහෙම උබලගෙ නෑදෑවෙන හරි යාලුවෙක්ගෙ හරි තිබුනොත් මිස් නොකර පලයං. නැත්තං උබගෙ රබර් ඇහැ දාපං බස් එකේ එහෙම යද්දි.:)