Management and Leadership degree

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,298
    9,472
    113
    Heaven :p
    BA(Hons) Management and Leadership උපාධියක් කලොත් මොන වගේ රැකියා අවස්තාද ලංකාවේ සහ පිටරට තියෙන්නේ මචන්ලා?

    NIBM එකේ තියෙනව Coventry University එකෙන් දෙන උපාධියක්.. අවුරුදු තුනයි.

    ඩිග්‍රිය කරපු අය ඒමත් ඉන්නවනන් විස්තර කියන්ඩකෝ