Management & IT (SEUSL) කරපු කව්ද ඉන්නේ?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Management & IT (SEUSL) කරපු කව්ද ඉන්නේ?

    Management & Information Technology (SEUSL / අග්නිදිග විශ්ව විද්‍යාලය)
    මේක එකරපු කව්ද ඉන්නේ?
    මේ campus එකේ exam / results / convocation පරක්කු වෙනවද?
    පහසුකම් කොහොමද?
    අමාරුද?
    විස්තර ටිකක් කියන්ඩකෝ
    ගොඩක් ස්තුති
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    poster.jpg
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    අයි ඒ? මම අසයි දුර travel කරන්ඩ

    උබට ඔච්චර ආස නම් ගිහිල්ලම බලපන්කෝ
    යන්න එන්න ගියාම ට හිකෙයි
    උබට වයස කීය ද ??