Deshan_DD

Member
Feb 13, 2019
26
5
3

මේකේ වෙන technical side එක දන්නැති හන්දයි මේකේ
අහන්න හැදුවෙ
මේකේ හැමෝම manual වාහනයක් පැදලා ඇතිනේ
අඩු ගානේ එකපාරක් හරි

මේකයි මට තියෙන අවුල

අපි brake ගහන්නෙ brake එක විතරක් පාගලානේ
clutch එකත් එක්ක brake එක පාගන්නේ park කරද්දී නැත්තම් traffic එහෙකදී විතරනේ
එහෙම නැතුව නිකන් පොඩ්ඩක් slow කරද්දදිත් clutch එකයි brake එකයි දෙකම එකට පෑගුවම මොකෝ වෙන්නේ???
අනික අපි park කරද්දියි traffic එහෙකදියි විතරක් ඇයි clutch එකත් එක්ක පාගන්නේ brake එක???

විහිලුවට ගන්න එපා මේක මෙහෙම කරන්නේ ඇයි කියල පැහැදිලි කරන්නකෝ 😕

clutch plates වලට හානි වෙනවද clutch එකත් එක්ක පාගද්දි???

මං ගොඩක් දැකල තියෙනවා bus, lorry වල clutch එක උඩ තමා කකුල තියන් යන්නේ....
car, van පදිද්දි 1st එකෙයි 2nd එකෙයි ඇරුනම clutch එක උඩ කකුල තියාගන්න එපා platesවලට හොඳ නෑ කියනවා...
එහෙම වෙන්නේ ඇයි???
 
  • Like
Reactions: sithija.h

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ක්ලච් එක පාගද්දි වෙන්නෙ රෝදයි ඉන්ජින් එකයි අතර තියෙන සම්බන්දය නැති වෙන එක. ඊට පස්සෙ තමයි ගියර් මාරු කරන්නෙ. ක්ලච් එක සම්පූර්ණයෙන්ම පෑගුවොත් සම්පූර්ණයෙන්ම රෝද හා එන්ජිම අතර තියෙන සම්බන්දය නැතිවෙලා යනව. එතකොට රෝද නිකං කැරකැවෙනව එන්ජිම නිකං කැරකෙනව. ක්ලච් එක සම්පූර්ණයෙන්ම අත ඇරියොත් දෙක එකට සම්බන්ද වෙනව. හැබැයි ක්ලච් එක ලාවට හරි පාගගෙන හිටියොත්(මැදක හරි තිබ්බොත්). ක්ලච් ප්ල්ටේ එකට ලොකු බරක් එනව. ඒකෙ ඇතිල්ලීමක් ඇතිවෙනව. ඒකයි කියන්නෙ ක්ලච් එක උඩ කකුල තියාගෙන යන්න එපා, බාගෙට පාගගෙන කඳු අදින්න එපා(මේක නම් හොඳම නෑ). ඕනවට වැඩිය ක්ලච් බැලන්ස් කරන්න එපා වගේ දේවල්.

    අර මුලින් අහපු ප්‍රශ්නෙට උත්තරේ. එන්ජිමේ තියෙනව රෝද කරකවන්න වගේම බ්‍රේක් කරන්නත් හැකියාවක්. ඒක නිසා තමයි කියන්නෙ අඩු ගියර් එකකට ගහල ලොකු කඳු බස්සන්න කියල. ඒ කියන්නෙ එන්ජිමට පුලුවන් රෝද වල වේගය අඩු කරගෙන පාලනය කරගෙන ගමන් කරන්න. ඔයා ගොඩක් ස්පීඩ් යන වෙලාවක එක පාර බ්රේක් පාරක් ගහන්න ඕන වුණොත් කරන්න ඕන මුලින් බ්රේක් එක පාගල වාහනේ ස්ලෝ වෙන කොට එන්ජිම නවතින්න ඔන්න මෙන්න තියෙද්දි තමයි ක්ලච් එක පාගන්න ඕන. එහෙම නැතුව අනතුර දැක්ක ගමන්ම බ්රේක් එකත් එක්කම ක්ලත් එක පෑගුවොත් පළවෙනි මොහොතෙම‌ රෝද එන්ජිමෙන් නිදහස් වෙනව. එතකොට එන්ජිමෙන් එන Break Force එක රෝද වලට එන්නෙ නැතුව එකපාරටම වාහනය විසි වෙනව, තල්ලු වෙලා යනව වගේ දෙයක් වෙනව. ඒක අනතුර වැඩි කරගන්න හේතුවක් වෙන්න පුලුවන්. බ්රේක්+එන්ජිමේ සහය අරගෙන වාහනේ නවත්තගන්න ඕන නම් ක්ලච් එක අන්තිමේදිම පාගන්න ඕන.

    තව දැනගන්න දෙයක් තියේ නම් අහන්න. එල!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,924
    72,032
    113
    මාලඹේ
    ප්‍රශ්ණ වැඩි යි බං අහලා තියෙන .කෙටියෙන් පවසමි මගේ ආදරියේ පැවසීමට ඇති සෑම දේ.
    1. පාරේ යනකොට break එක විතරක් පාග ලා වාහනේ break කරගන්නවා හදිසියට . වාහනේ සෑහෙන්න slow උන්නාම ක්ලිච් ඒකත් පාගන්න ඕනේ . නැත්නම් එන්ජින් එක නවතිනවා .

    2. ලොරි බස් වගේ බර වාහනවල හැම වෙලාවෙම Break පාගන්න බැහැ. Vacume බැහැලා Break වදින්නේ නැතුව යනවා . එක නිසා ගොඩක් වෙලාවට වේගේ පාලනය කරන්න වෙන්නේ කලිච් එකෙන්.

    3. Clutch එක උඩින් කකුල තියාගන්න එපා කියන්නේ කකුලේ බරට Clutch එක press වෙනවා . එතකොට Clutch plate එක ගෙවෙනවා . එකයි එපා කියන්නේ

    4. Clutch එක පාගන්නේ Park කරද්දී විතරක් නෙවෙයි වෙන ඕනෑම වේලාවක පාගලා වාහන පාලනය කරන්න පුළුවන්. මොක Clutch Plate එකට වඩා වටින්නේ ජීවිත
    5. පාරේ වාහනේ හයියන් යන කොට වේගේ පාලනය කරන්නේ මුලින් Break එක පගල වාහනේ සෑහෙන ගානකට slow උනාම ක්ලිච් ඒකත් පාගනවා. මොක ද මුලින්ම clutch එක පැගුවොත් Engine එකෙන් වෙන Break එක නැවතිලා වාහනේ කඩාගෙන යනවා එතකොට බ්‍රේක් වලට වැඩි බරක් දරන්න වෙනවා වාහනෙත් පාලනයෙන් ගිලිහෙනවා 😀
     
    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka

    reply eka supiri mcn, elakiri. (y)(y)(y)(y)(y)(y)(y)(y)(y)(y)(y)(y)(y):love2:
     
    • Like
    Reactions: 2osama

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ක්ලච් එක පාගද්දි වෙන්නෙ රෝදයි ඉන්ජින් එකයි අතර තියෙන සම්බන්දය නැති වෙන එක. ඊට පස්සෙ තමයි ගියර් මාරු කරන්නෙ. ක්ලච් එක සම්පූර්ණයෙන්ම පෑගුවොත් සම්පූර්ණයෙන්ම රෝද හා එන්ජිම අතර තියෙන සම්බන්දය නැතිවෙලා යනව. එතකොට රෝද නිකං කැරකැවෙනව එන්ජිම නිකං කැරකෙනව. ක්ලච් එක සම්පූර්ණයෙන්ම අත ඇරියොත් දෙක එකට සම්බන්ද වෙනව. හැබැයි ක්ලච් එක ලාවට හරි පාගගෙන හිටියොත්(මැදක හරි තිබ්බොත්). ක්ලච් ප්ල්ටේ එකට ලොකු බරක් එනව. ඒකෙ ඇතිල්ලීමක් ඇතිවෙනව. ඒකයි කියන්නෙ ක්ලච් එක උඩ කකුල තියාගෙන යන්න එපා, බාගෙට පාගගෙන කඳු අදින්න එපා(මේක නම් හොඳම නෑ). ඕනවට වැඩිය ක්ලච් බැලන්ස් කරන්න එපා වගේ දේවල්.

    අර මුලින් අහපු ප්‍රශ්නෙට උත්තරේ. එන්ජිමේ තියෙනව රෝද කරකවන්න වගේම බ්‍රේක් කරන්නත් හැකියාවක්. ඒක නිසා තමයි කියන්නෙ අඩු ගියර් එකකට ගහල ලොකු කඳු බස්සන්න කියල. ඒ කියන්නෙ එන්ජිමට පුලුවන් රෝද වල වේගය අඩු කරගෙන පාලනය කරගෙන ගමන් කරන්න. ඔයා ගොඩක් ස්පීඩ් යන වෙලාවක එක පාර බ්රේක් පාරක් ගහන්න ඕන වුණොත් කරන්න ඕන මුලින් බ්රේක් එක පාගල වාහනේ ස්ලෝ වෙන කොට එන්ජිම නවතින්න ඔන්න මෙන්න තියෙද්දි තමයි ක්ලච් එක පාගන්න ඕන. එහෙම නැතුව අනතුර දැක්ක ගමන්ම බ්රේක් එකත් එක්කම ක්ලත් එක පෑගුවොත් පළවෙනි මොහොතෙම‌ රෝද එන්ජිමෙන් නිදහස් වෙනව. එතකොට එන්ජිමෙන් එන Break Force එක රෝද වලට එන්නෙ නැතුව එකපාරටම වාහනය විසි වෙනව, තල්ලු වෙලා යනව වගේ දෙයක් වෙනව. ඒක අනතුර වැඩි කරගන්න හේතුවක් වෙන්න පුලුවන්. බ්රේක්+එන්ජිමේ සහය අරගෙන වාහනේ නවත්තගන්න ඕන නම් ක්ලච් එක අන්තිමේදිම පාගන්න ඕන.

    තව දැනගන්න දෙයක් තියේ නම් අහන්න. එල!
    :yes:
     
    අඩේ තෑන්ක්ස් මචංලා
    දන්නැති දේවල් ගොඩක් දැනගත්ත
    එතකොට කොයිම වෙලාවකවත් ක්ලච් එකයි බ්‍රේක් එකයි එකට පාගන්න හොඳ නෑ නේද??? :yes:
    බ්‍රේක් එකයි කල්ච් එකයි පාගන ටයිම් අතර අඩුම තප්පරයක්වත් තියෙන්න ඕන නේද
    එල එල මචං ගොඩක් තෑන්ක් යූ :love:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    uba ahala thiyna parhana matata usefull una learners ekkata giyath piratical kiyala dunnata theory eka kiyala denna na bn
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එතකොට කොයිම වෙලාවකවත් ක්ලච් එකයි බ්‍රේක් එකයි එකට පාගන්න හොඳ නෑ නේද??? :yes:
    අපි හිතමු උඹ ට්‍රැෆික් එකක හෙමිහිට යනව කියල නිකං 10kmph වලටත් වඩා අඩු ස්පීඩ් එකකින්. ඒ වගේ වෙලාවට නම් එකටම පෑගුවට අවුලක් නෑ මොකද එහෙම නොකරොත් එන්ජිමත් නවතීවි බේරේක් එක ගහන පාරට. මේක තව විස්තර කරන්න පුලුවන් බං පොඩ්ඩක් දිග වැඩි වෙනව. ගියර් රේෂියෝ කියල එකක් තියෙනව, ඒ රේෂියෝ වෙනස් ගියර් එකින් එකට. 1st 2nd 3rd වගේ යද්දි. 1st එකේදි එන්ජිම ගොඩක් වේගෙන් කැරකෙනව බට් රෝද ගොඩක් හෙමින් කැරකෙන්නෙ. එතකොට රෝද වලට එන බලය(Torque) වැඩියි වේගෙ අඩු වුණාට ඒක නිසා තමයි ලොකු කඳු හෙමින් හොඳට අදින්නෙ අඩු ගියර් වල. ඒත් ගියර් එකින් එක වැඩි වෙන්න වෙන්න එන්ජිම කැරකෙන වේගෙ අඩු වෙනව රෝද වල වේගෙ වැඩි වෙනව.
    නැවතිලා තියෙන වාහනයක් හොලවන්න ලොකු බලයක් ඕන නිසා තමයි අඩු ගියර් එකකින් වාහනේ පික් අප් කරන්නෙ. වාහනේ ගමන් කරන්න පටන් ගත්තයින් පස්සෙ ගියර් වැඩි කරද්දි බලය අඩු වෙනව බට් රෝද වල වේගය වැඩි වෙනව එතකොට වාහනේ ස්පීඩ් වෙනව. මෙයිට අමතරව වැදගත්ම දෙයක් තියෙනව එන්ජිමේ RPM එක. ඒ කියන්නෙ මිනිත්තුවකදී කැරකෙන වට ප්‍රමාණය. ගොඩක් වාහන වල RPM මීටර් එකක් එනව. ඒක 0 පටන් ගන්නෙ පෙට්‍රල් සාමාන්‍ය වාහනයක 8000 වෙනකල් වගේ තියෙනව. එන්ජිම ස්ටාර්ට් කරපු ගමන්ම මේක 1000වගේ තියෙන්නෙ. ඒක තමයි Idle RPM එක සාමාන්‍යයෙන්. මේක 750ට වඩා අඩු වුණොත් එන්ජිම ක්නොක් වෙනව(දඩ බඩ ගාල හෙල්ලෙන්න ගන්නව), 750ටත් එහා අඩු වුණොත් අනිවාර්යෙන් එන්ජිම Off වෙනව. අපි එන්ජිම ගියර් එකක තියාගෙන බ්රේක් කරද්දි මේ RPM එක අඩු වෙනව රෝද වල වේගයට සාපේක්ෂව. එහෙම වෙලා මේක 750ට වඩා අඩු වුණොත් එන්ජිම නවතිනව. අන්න ඒක නවත්තන්න තමයි අපි ක්ලච් එක පාගන්නෙ අන්තිම හරියෙදි.

    ආහ් මේ වීඩියෝ එක බලන්න ගොඩක් දේවල් තේරේවි.

    බ්‍රේක් එකයි කල්ච් එකයි පාගන ටයිම් අතර අඩුම තප්පරයක්වත් තියෙන්න ඕන නේද
    මේක නම් Practice එකෙන්ම ඇඟට එන්න ඕන දෙයක් බං

    අඩේ තෑන්ක්ස් මචංලා
    දන්නැති දේවල් ගොඩක් දැනගත්ත
    එල එල මචං ගොඩක් තෑන්ක් යූ :love:
    එල!
     
    • Like
    Reactions: eksudda

    Deshan_DD

    Member
    Feb 13, 2019
    26
    5
    3
    අපි හිතමු උඹ ට්‍රැෆික් එකක හෙමිහිට යනව කියල නිකං 10kmph වලටත් වඩා අඩු ස්පීඩ් එකකින්. ඒ වගේ වෙලාවට නම් එකටම පෑගුවට අවුලක් නෑ මොකද එහෙම නොකරොත් එන්ජිමත් නවතීවි බේරේක් එක ගහන පාරට. මේක තව විස්තර කරන්න පුලුවන් බං පොඩ්ඩක් දිග වැඩි වෙනව. ගියර් රේෂියෝ කියල එකක් තියෙනව, ඒ රේෂියෝ වෙනස් ගියර් එකින් එකට. 1st 2nd 3rd වගේ යද්දි. 1st එකේදි එන්ජිම ගොඩක් වේගෙන් කැරකෙනව බට් රෝද ගොඩක් හෙමින් කැරකෙන්නෙ. එතකොට රෝද වලට එන බලය(Torque) වැඩියි වේගෙ අඩු වුණාට ඒක නිසා තමයි ලොකු කඳු හෙමින් හොඳට අදින්නෙ අඩු ගියර් වල. ඒත් ගියර් එකින් එක වැඩි වෙන්න වෙන්න එන්ජිම කැරකෙන වේගෙ අඩු වෙනව රෝද වල වේගෙ වැඩි වෙනව.
    නැවතිලා තියෙන වාහනයක් හොලවන්න ලොකු බලයක් ඕන නිසා තමයි අඩු ගියර් එකකින් වාහනේ පික් අප් කරන්නෙ. වාහනේ ගමන් කරන්න පටන් ගත්තයින් පස්සෙ ගියර් වැඩි කරද්දි බලය අඩු වෙනව බට් රෝද වල වේගය වැඩි වෙනව එතකොට වාහනේ ස්පීඩ් වෙනව. මෙයිට අමතරව වැදගත්ම දෙයක් තියෙනව එන්ජිමේ RPM එක. ඒ කියන්නෙ මිනිත්තුවකදී කැරකෙන වට ප්‍රමාණය. ගොඩක් වාහන වල RPM මීටර් එකක් එනව. ඒක 0 පටන් ගන්නෙ පෙට්‍රල් සාමාන්‍ය වාහනයක 8000 වෙනකල් වගේ තියෙනව. එන්ජිම ස්ටාර්ට් කරපු ගමන්ම මේක 1000වගේ තියෙන්නෙ. ඒක තමයි Idle RPM එක සාමාන්‍යයෙන්. මේක 750ට වඩා අඩු වුණොත් එන්ජිම ක්නොක් වෙනව(දඩ බඩ ගාල හෙල්ලෙන්න ගන්නව), 750ටත් එහා අඩු වුණොත් අනිවාර්යෙන් එන්ජිම Off වෙනව. අපි එන්ජිම ගියර් එකක තියාගෙන බ්රේක් කරද්දි මේ RPM එක අඩු වෙනව රෝද වල වේගයට සාපේක්ෂව. එහෙම වෙලා මේක 750ට වඩා අඩු වුණොත් එන්ජිම නවතිනව. අන්න ඒක නවත්තන්න තමයි අපි ක්ලච් එක පාගන්නෙ අන්තිම හරියෙදි.

    ආහ් මේ වීඩියෝ එක බලන්න ගොඩක් දේවල් තේරේවි.

    මේක නම් Practice එකෙන්ම ඇඟට එන්න ඕන දෙයක් බං

    එල!

    thanx a lot bro
    🔥