අඩුගානට කරන්න පුලුවන් Marketing Degrees කියහල්ලකො![]()
මචෝ පොඩි උපදෙසක් දෙන්නම්? අඩු ගානට degree එකක් කරනවා නම් එක නොකර තමුන් බිස්නස් එකක් පටන් ගනින්. අඩු ගැන නෙවෙයි හරි නම් උබ අහන්න ඕනේ. හොඳ පිළිගන්න degree එකක් කරගන්නේ කොහොමද කියල. degree private කරද්දී අඩු ගණන් හොයන්න එපා. එහෙනම් උබ Open University පලයන්.

ela. rep+
mchn SLIM eke pgdip eke international reputation eka kohomada bn ?
Pg dip at slim (2years) >Cim Final level(1year) >3years post qualification experience > MBA (02years)
Mehema tama man hitan inne, math tama slim eke pg dip eka karanawa, Kadda supirinan kelinma cim karanna 5lkhs wage yai. Slim pgdip ekata 3lkhs wage yanawa

oya Marketing Degree karamada ban ara eka eka deewal aragena gewal walata enne wikunanna. lakunu daaganna kiyala?
pgdip iwarawela ausi masters ekakata wage yanna barida bn
If you want an internationally recognized qualification go for CIM. It is more recognized in the industry.