Marry කරන්න කෙල්ලෙක් තෝරගද්දින්

උබලා marry කරන්න කෙල්ලෙක් තෝරගද්දින් කෙල්ලගේ රස්සාව, සල්ලි තත්වය වගේ දේවල් බලනවද?

  • ඔව්

    Votes: 96 86.5%
  • නැහැ

    Votes: 15 13.5%

  • Total voters
    111

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,904
    8,238
    113
    Kotahena
    මේකා ජීවිතේම sex කරගත්ත එකෙක්නෙ 😂😉

    ගෑණියෙක් ගන්නෙ ඒකට විතරක් නෙවෙයි මිනිහො, ජාන කියන දේවල් ලමයින්ටත් යනවා, ඒ නිසා ඇත්ත සතා එලියට එනකන් ආශ්‍රය කරල බඳින්න ඕනෙ.
    දැං එතකොට සල්ලි තත්වේ පිළිවෙල තියෙන කෙල්ල බැඳගෙන කෙල්ලට උබේ payya මදි වෙලා හීන් nuulen පිටින් කන්න පටන් අරං කියලා දැන ගත්තොත් උඹ ජීවිතේ sex විතරක්ම නෙමෙයි කියලා හිතලා අවුලක් නැතුව ඉන්නවද?
    අර ඔක්කොම තිබිලත් වැඩක් නෑ නෙ huththo උගේ point එක තේරෙන්නේ නැද්ද :P @Phone Hora කියන එකා කියන්නෙ sex විතරක් ගැන ම නෙමෙයි. හැබැයි ඕක නිසා divorce වෙන්න උනොත් කොහොමද
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,874
    10,065
    113
    දැං එතකොට සල්ලි තත්වේ පිළිවෙල තියෙන කෙල්ල බැඳගෙන කෙල්ලට උබේ payya මදි වෙලා හීන් nuulen පිටින් කන්න පටන් අරං කියලා දැන ගත්තොත් උඹ ජීවිතේ sex විතරක්ම නෙමෙයි කියලා හිතලා අවුලක් නැතුව ඉන්නවද?
    අර ඔක්කොම තිබිලත් වැඩක් නෑ නෙ huththo උගේ point එක තේරෙන්නේ නැද්ද :P @Phone Hora කියන එකා කියන්නෙ sex විතරක් ගැන ම නෙමෙයි. හැබැයි ඕක නිසා divorce වෙන්න උනොත් කොහොමද
    නෑ නෑ මනුස්සයෝ. ඌ ඒක ගැන විතරමයි කෙයා කරල තියෙන්නෙ ඒක එක දෙයක් විතරයි තව දේවල් බලන්න ඕනෙ කියල කිව්වෙ. ඒකනෙ මම poll එකට ඔව් කියල vote කරේ. උබ කියන දේ වෙන්නත් පුලුවන්. කවුද දන්නෙ කොයි වගේ ණයක් ගෙවන්න තියනවාද කියල 😄
     
    • Love
    Reactions: Tramadol

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    aduma gane idam kaallak hari thiyena kellek bandapan
    geyak idamak waahanayak thiyenawa nan supiri

    habai mona salli thibbath kellage amma thaaththa ekka jiiwath wennna wena seen ekak nan atha arapan wahaama

    bandala aniwaa wenama inna oone , prashna walin baagayak adu wenawa
     
    • Like
    Reactions: Dexter-D

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,874
    10,065
    113
    ඕකා ගෙදරට වෙලා අතේ විතරක් ගහන අසරණයෙක් බං. එතකොට ඔහොම තමයි. 🤣
    අනේ මන්දා, මටත් කාලයක් හිතුනා ඕක කරන්න තිබ්බනම් ඔක්කොම හරි කියල. ඒ උනාට ඒක experience කරාට පස්සෙ තේරෙන්න ගත්තා (වයස, අත්දැකීම් එක්ක) ඊට වඩා ගොඩක් දේවල් තියනවා බලන්න කියල.

    aduma gane idam kaallak hari thiyena kellek bandapan
    geyak idamak waahanayak thiyenawa nan supiri

    habai mona salli thibbath kellage amma thaaththa ekka jiiwath wennna wena seen ekak nan atha arapan wahaama


    bandala aniwaa wenama inna oone , prashna walin baagayak adu wenawa
    මේ ඉඩම් කතාව ගැනනම් මම එච්චර කැමති නෑ බන්. ගෑනිගෙ ඉඩමක ගෙදර හදල පස්සෙ ප්‍රශ්න වෙයි කියල හිතෙනවා.
    බැඳලා වෙනම ඉන්න ඕන කතාවනම් 100% ක් හරි.
    ------ Post added on Jul 12, 2025 at 9:40 AM
     

    nidarsha91

    Well-known member
  • මේ ටික තියෙන්න ඕන.

    1. ලස්සන වෙන්න ඕන. ලස්සන කියන එක සාපේක්ෂයි, හැබැයි දැක්කම කිසිම හැඟීමක් අ‍ැති වෙන් නැති, නොදකින් කියල හිතෙන ගෑනියෙක් වෙන මොකක් තිබ්බත් බැඳල වැඩක් නෑනෙ බං. තමන්ටම එපා වෙනවා. පට්ට කෑල්ලක් නොවුණත් තමන්ට දැක්කම අ‍ාදරයක්, අ‍ාසාවක් එන විදිහෙ පෙනුමක් තියෙන කෙල්ලෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. තඩියට එල්ලෙන තනුයි පුකුයි නැතිව එ‍්වා normal size තියෙන, ලොකුවට බඩ දාලා නැති, අ‍ැඟේ හැඩයක් තියෙන, මට ගැළපෙන උසක්, සුදු හෝ කළු කමක් නෑ මුළු ඇඟේම එකම පාටක්, ටැටූ තිබ්බත් ගාණකට (චිත්‍ර පොත වගේ නැතිව) තියෙන කෙනෙක් වෙන්න ඕන.

    2. රස්සාවක් කරන අයට නම් පුද්ගලිකව මම වැඩි කැමැත්තක් නෑ. ඊට වඩා මොකක් හරි තමන්ගෙ business එකක් කරන කෙල්ලෙක් නම් වැඩිය හොඳයි. රස්සාවක් කරනවා නම් එ‍්කෙ වැදගත්ම දේ තමයි එයාට සමාජය අ‍ැතුළෙ ගාණට ඉන්ඩ දන්න බුද්ධිය හැදෙන ජාතියෙ රස්සාවක් කරන එක. ඔහේ නමට පඩියක් විතරක් ගන්න කරන මෝඩ රස්සා නම් වැඩක් නෑ. ඊට වඩා සල්ලිවල වටිනාකම, හම්බ කරන්න ඕන කට්ට දන්න, සමාජ අවබෝධයක් තියෙන, තනියම දෙයක් කරගන්න පුළුවන් කම තියෙන කෙල්ලෙක් වුණාම වටිනවා. මම එ‍්කයි කිව්වෙ business එකක් කරන හෝ business minded නම් වැඩිය හොඳයි.

    3. සල්ලි තත්ත්වය කියන්නෙ පවුලෙන් ලොකුවට සල්ලි තියෙන එක නම් එච්චර වැදගත් නෑ, හැබැයි රස්සාවක් කරල තියෙන කාලය අනුව අනිවාර්යයෙන්ම තමන්ගෙ කියල යමක් ඉතිරි කරගත්ත කෙල්ලෙක් වෙන්න ඕනමයි. ඔහේ හම්බ කරන සේරම කාලා බීලා ඉවර කරල පිස්සු නටන මෝඩියෙක් නම් හරි යන් නෑ. කෙල්ලෙක් වුණාම තමන්ගෙ වියදම් තනියම බලාගෙන, ගාණක් ඉතිරි කරගන්නත් හැකියාව තියෙන්නම ඕන. සල්ලි තත්ත්වය කියන්නෙ ඉලක්කමකට වඩා කරපු රස්සාව හෝ business එක එක්ක තමන්ගෙ ළඟ තියෙන සල්ලි සහ asset (FD, රත්තරන් බඩු, වාහනයක් තියෙනවා නම් එ‍්ක, ගෙදර බඩු මුට්ටු etc) සේරම තමයි. හැබැයි කුණු ලෝබියක් වෙලා හරි යන්නෙත් නෑ ඉතින්. ගාණට හැම දේම පුළුවන් වෙන්න ඕන.

    4. පිළිවෙල සහ පිරිසිදුකම, එ‍් වගේම ගැහැණු කම තියෙන කෙල්ලෙක් වෙන්නත් ඕන. ඕනවට වඩා feminist, බක පණ්ඩිත, toxic ගෑනු හුකල සැපක් ගන්ඩ වගේ හොඳයි, හැබැයි බැඳලා එකට ජීවත් වෙද්දි එ‍්ක අනවශ්‍ය effort එකක්. මට නම් හිතෙන විදිහට ගෙදර කියන්නෙ සාමය, හිතට නිදහස තියෙන තැනක් වෙන්න ඕන. ගෑනි එක්ක ඉන්න එක effort එකක් නම් එ‍්ක සෙට් නෑ. සාමාන්‍යයෙන් කියන දෙයක් අහලා ඉන්න පුළුවන්, හැබැයි ඕනවට වඩා ඔතෑනි, මොනවා කිව්වත් කට පියාගෙන කරන ජාතියෙ හෝන්තුවකුත් නැතිව, තමන්ගෙ ගාණට ඉන්න දන්න හොඳ partner කෙනෙක් වෙන එකයි වැදගත්.

    5. ප්‍රධානම දේ තමයි අමුතුවෙන් පරිස්සම් කරන්න අවශ්‍ය නැති, සමාජයේ ඉන්න දන්න, තමන්ගෙ වැඩක් කරගන්න දන්න කෙල්ලෙක් වෙන්න ඕන. අර business minded කතාව කිව්වෙ එ‍්කයි. මම කොහොමත් ඕනවට වඩා ගෑනියෙක් micro manage කරන්න කැමති නෑ. නීති දාලා, හොයල බලලා, ගහල බැනල හදා ගන්න පොඩි බබෙක් නෙවෙයිනෙ. උපරිම නිදහස තියාගෙන හැබැයි ඕන තැනක කතාවක් අහන් නැතිව තැන තියාගෙන, ඕන එකෙක් එක්ක ගාණට ගණුදෙනු කරල ඉන්න මොළේ තියෙන කෙල්ලෙක් වෙන්න ඕන.

    6. පවුලෙ background එක කොච්චර වුණත් ටිකක් බලන්න වෙනවා. ප්‍රශ්න කාට වුණත් තියෙන්න පුළුවන් හැබැයි අම්මල තාත්තල සහෝදර සහෝදරියො ඉන්නවා නම් එයාලා එක්ක හොඳ සම්බන්ධයක් තියෙන, ලොකු ගැටලු නැති කෙනෙක් වෙන්න ඕන. එයා වගේම අම්මල තාත්තලාත් මෝඩ විශ්වාස කරපින්න ගත්තෙ නැති, 21 වන ශත වර්ෂයට ගැළපෙන මිනිස්සු වෙන්න ඕන.

    ඔය ටික තමයි. කොච්චර standard හදාගෙන හිටියත් කෙනා අනුව ටිකක් එ‍්වා එහෙ මෙහෙ කරගෙන ගලපගන්න ඕන කෙනෙක් පෙළඹෙනවා, විශේෂයෙන්ම මොකක් හරි දේකින් ගොඩක් ඉහළ නම්. හැබැයි මේ කියපු 6 ම සාමාන්‍යයෙන් හරි තියෙන කෙල්ලෙක් නම් බඳින්න හොඳයි මට හිතෙන විදිහට.

    හැබැයි දැන්ම බඳින්න අදහසක් නෑ. තව ටික කාලයක් fun එකේ ඉන්න ඕන. අනික මේ කාලෙ සෙට් වෙන එකක්වත් නම් ජීවිතේට බඳින්න හිතෙන එ‍්වා නෙවෙයි කොහොමත්. 😁
    ඉන්දරයා උඹෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා මචන්. අවුරුදු 12ක් කියන්නෙ ලොකු ගැප් එකක්ද මචන්? වැඩ වලින් ප්‍රායෝගීක ඉගෙන ගන්න ආසාව තියෙන පෙනුම හොඳ තැනකට බය නැතුව එක්කගෙන යන්න පුලුවන් කෙනෙක්. මොකද බන් පරන මතක එක්ක ජීවිතේ ගෙවල ඇත්තටම මම මගෙ ෆිසිකල් ලයිෆ් එක බින්දුවටම වට්ටගෙන ඉන්න බන්. බඩු කෙලින්න මට සෙට් වෙන්නෙ නැහැ මචන්. ඇත්ත කියන්න එපැයි. ස්පා ගිහින් අතේ ගස්සගන්නත් සෙට් වෙන්නෙ නැහැ බන්. ඉතින් මට කැමති වෙන කෙනෙක් එක්ක එකතු වෙන්න කියල බැලුවෙ. උබේ අදහස කියපන් මචන්
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    ඉන්දරයා උඹෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා මචන්. අවුරුදු 12ක් කියන්නෙ ලොකු ගැප් එකක්ද මචන්? වැඩ වලින් ප්‍රායෝගීක ඉගෙන ගන්න ආසාව තියෙන පෙනුම හොඳ තැනකට බය නැතුව එක්කගෙන යන්න පුලුවන් කෙනෙක්. මොකද බන් පරන මතක එක්ක ජීවිතේ ගෙවල ඇත්තටම මම මගෙ ෆිසිකල් ලයිෆ් එක බින්දුවටම වට්ටගෙන ඉන්න බන්. බඩු කෙලින්න මට සෙට් වෙන්නෙ නැහැ මචන්. ඇත්ත කියන්න එපැයි. ස්පා ගිහින් අතේ ගස්සගන්නත් සෙට් වෙන්නෙ නැහැ බන්. ඉතින් මට කැමති වෙන කෙනෙක් එක්ක එකතු වෙන්න කියල බැලුවෙ. උබේ අදහස කියපන් මචන්
    අවුරුදු 12 ගොඩක් වෙලාවට අවුලක් නැති සීමාවෙ තමයි. හැබැයි උඹෙ වයසත් ගොඩක් බලපානවා. උදාහරණයක් විදිහට 50 ක විතර කෙනෙක්ට 38 ක කෙනෙක් කිසිම අවුලක් නැති තරම්. හැබැයි 30 ක එකෙක්ට 18 කියන්නෙ එච්චරම set නැති වෙන්න පුළුවන්. 36 - 24 වගේ නම් ගාණටම සෙට්. උඹට කැමති කෙනෙක් ඉන්නවා නම් (එ‍්කි මිනිහට හොරෙන් සෙට් වෙන වගේ නැති ප්‍රශ්න නැති normal කෙල්ලෙක් නම්) අනිවා සෙට් වෙයන්. ඔහොම ඉන්න එපා ගොඩ එ‍්මක් නැහැ.

    බඳින්නම නැතිව නිකන් සෙට් වෙන්න නම් වයස කිසිම අවුලක් නෑ. (හැබැයි 18 ට වැඩි අය විතරක් ෂුවර් කරගෙන සෙට් වෙයන් නැත්තම් අනවශ්‍ය ප්‍රශ්න දන්නවනෙ. දැන් 2008-2009 වගේ පොඩි එකියොන්ට පුදුම මෝලක් තියෙන්නෙ. සමහරු එහෙම දැක්කට හොයන්නත් බෑ. කොටින්ම අක්කලගෙ ID අරන් පවා room එනවා. 18 ට වැඩියි කියල හොඳටම sure කරන් හිටපන්. 16 ට වැඩි අවුලක් නෑ කියලත් කියනවා හැබැයි කොච්චර වුණත් ick factor එකක් තියෙනවානෙ වැඩිහිටි නොවුණම. ඉතින් 18+ ම වුණාම හිත නිදහස්)

    මටත් හම්බෙන වැඩි හරියකුත් අනිවා පරතරය 10-14 තමයි ඉතින්. දැන් 34 වුණානෙ. බඳින්න හෝ ලව් එකකට යන් නැත්තම් අ‍ැත්තටම එ‍් පරතරය පට්ට beneficial. උන් අපි ගැන hopes තියා ගන්නෙත් නෑනෙ. හොඳටම දන්නවා fun එකට විතරයි කියල. ඉතින් චීත්ත ප්‍රශ්න හරිම අඩුයි.

    එ‍් නැතත් උඹ කියන විදිහට නම් මොකෙක් හරි කමක් නෑ සෙට් වෙන එක හොඳයි. ඔය අවුල් ගහල ඉන්න rut එක අනිවා කඩා ගන්නම ඕන. පෙනුමක් වැඩක් නෑ වේලෙනවා නම් අහු වෙන මොකීට හරි කමක් නෑ හුකල දාහන්. එ‍්ක මානසික ශාරීරික සෞඛ්‍යයට අත්‍යාවශ්‍ය දෙයක්. මාස ගණන් වේලෙන්ඩ නම් එපා, මම එ‍්කයි කියන්නෙ බඩුවක් හරි ගහපන් සති දෙකකට පාරක් කවුරුවත්ම සෙට් වුණේ නැත්තම්. එක පාරක් කරාට පස්සෙ බලහන්කො කෙල්ලො නිකන්ම talk වෙන්න ගන්නවා. උන්ට අපි desperate වුණාම මොකක් හරි ගඳක් දැනෙන වගේ සීන් එකක් තියෙනවා කියලමයි මට නම් හිතෙන්නෙ. මාස ගණන් වේලිලා ගිහින් talk කරොත් මළාට සෙට් වෙන් නෑ, හැබැයි මොකියක්ම හරි එක්ක sex කරල පහුවදා වගේ අ‍ැහුවාම නිකම්ම සෙට් වෙනවා.

    මම නම් කියන්නෙ හැබැයි ඔය කියන කෙල්ල සෙට් වුණත් අලුත් chances අත අරින්නත් එපා. ලව් කරනවා කියල බොරු කරන එක හරි නෑ තමයි, හැබැයි උඹ ඉන්න මට්ටමේදි සෙට් වෙන්නෙ හොඳම කෙනා නොවෙන්න පුළුවන්නෙ. ඉතින් option open තියා ගනින්. කොහොමත් එකක් ඉන්නකොට අර මම කියපු සීන් එක නිසාම තව තව වැඩියෙන් සෙට් වෙන්න ගන්නවා. එහෙම chance අ‍ාවොත් මිස් කරන්නම එපා.

    හිත හිත ඉන් නැතිව මොකක් හරි කරහන්. ඔය අවුලෙන් ගොඩ අ‍ාවට පස්සෙ කිසිම ගාණක් නෑ. සැප තමා.

    දැං එතකොට සල්ලි තත්වේ පිළිවෙල තියෙන කෙල්ල බැඳගෙන කෙල්ලට උබේ payya මදි වෙලා හීන් nuulen පිටින් කන්න පටන් අරං කියලා දැන ගත්තොත් උඹ ජීවිතේ sex විතරක්ම නෙමෙයි කියලා හිතලා අවුලක් නැතුව ඉන්නවද?
    අර ඔක්කොම තිබිලත් වැඩක් නෑ නෙ huththo උගේ point එක තේරෙන්නේ නැද්ද :P @Phone Hora කියන එකා කියන්නෙ sex විතරක් ගැන ම නෙමෙයි. හැබැයි ඕක නිසා divorce වෙන්න උනොත් කොහොමද

    මචන් කඩේකට ගිහින් ඕනම කොණ්ඩම් ජාතියක් ගනින්. ගෙදර අ‍ැවිත් පයිය නැගල තියෙද්දි කොණ්ඩම් එක දාගෙන පයිය පොඩ්ඩක් වනලා, අතේ ගහනවා වගේ කරල බලහන්කො. කොණ්ඩම් එක ගැලවෙනවද? එහෙම නැත්තම් බඳින කිසිම ගෑනියෙක්ට උඹෙ පයියෙ සයිස් එක කිසිම ප්‍රශ්නයක් වෙන් නෑ guaranteed. ඔය මොළේ අමාරු කාරයො හදා ගත්ත බයිලාවක් විතරයි. 95% කටම normal පයි සයිස් එකක් කිසිම ප්‍රශ්නයක් නෑ. පයිය හයි වෙලා තියෙන එකා තමයි උන්ට ඊට වඩා වැදගත්. (කොණ්ඩම් එකක් දාල අරක කරද්දි ගැළවෙන සයිස් චූටි නම් ඉතින් පොඩි risk එකක් තියෙනවා නැත්තෙ නෑ. හැබැයි එ‍්ක වුණත් අ‍ාදරේ එහෙම තියෙනවා නම් ලොකු දෙයක් නෙවෙයි)

    කෙල්ලොන්ට පයියෙ සයිස් එක කියන්නෙත් අපිට පුකේ හෝ ගෙඩි දෙකේ සයිස් එක වගේම තමයි. ලෑල්ලම වුණාමත් සෙට් නෑ, හැබැයි මහා සද්ධන්ත වෙන්නම ඕනෙත් නෑනෙ. ගොඩක් වෙලාවට අනිත් දේවල්වලින් හොඳයි නම් කෙල්ලෙක්ගෙ ගෙඩි දෙකයි පුකයි මොන සයිස් වුණත් එ‍්ක sex කරන්න ප්‍රශ්නයක් වෙන් නෑනෙ. පයියෙ සයිස් එක ගැන කෙල්ලන්ට තියෙන හැඟීමත් එ‍් වගේ තමයි. ටිකක් ලොකු වුණා නම් ගතියක් තියෙයි වගේ හිතෙනවා, හැබැයි අනිත් සේරම හොඳ නම් එ‍්ක නිසාම උඹව අත අ‍ැරල වෙන ලොකු පයියක් විතරක් තියෙන එකෙක් හොයන් නෑ කවුරුත්. දිග නම් කිසිසේත්ම අදාළ නෑ, උන්ගෙ sensitive හරිය සම්පූර්ණයෙන්ම තියෙන්නෙ මුල් ටිකේ. ඇඟිලි දෙකක් දැම්මත් එ‍් ටික අහු වෙනවනෙ. මහත නම් සමහරුන්ට ටිකක් වැදගත් ඉතින්.

    ඔය සේරටම වඩා වැදගත් වෙන්නෙ සෙනික මෝචනේ නැතිව, ලොකු වෙලාවක් කෙසේ වෙතත් විනාඩි 5-10 වත් ඉන්න පුළුවන් එකයි, හරියට නගින එකයි. ඔන්න ඔය දෙකේ අවුලක් තියෙනවා නම් විතරක් බලව ගනින් සයිස් එක ගැන වද වෙලා කිසිම වැඩක් නෑ. එ‍්කත් ඉතින් 90% කට වගේ තියෙන්නෙ physical අවුලක් හෝ ලෙඩක් නෙවෙයි මානසික ප්‍රශ්න, නින්ද නැති කම (සතියට දවස් 5 ක්වත් පැය 7+ නිදා ගන්ඩ බලහන් කොහොම හරි), ව්‍යායාම අඩු කම, පෝෂණයෙ කේස්, වැල්ම බලල කුරුවල් වෙන එක වගේ දේවල් තමයි. පොඩි lifestyle වෙනස්කම් කරගත්තම නිකන්ම හොඳ කරගන්න පුළුවන්.

    පොදුවෙ කසාදයක් අ‍ැතුළෙ sex ප්‍රශ්න එනවා නම් පයියෙ සයිස් එක නෙවෙයි හේතුව පිරිසිදුකමේ ප්‍රශ්න, ඕනවට වඩා busy එක, වටිනාකමක් දෙන්න දන් නැති එක, ego අවුල්, සමහර අ‍ාසාවල් නොගැලපෙන එක වගේ දේවල්. පොදුවෙ sex වල අඩුපාඩු නිසා විතරක් divorce වෙන එක අතිශය දුර්ලභයි. එ‍් නිසා අනිත් දේවල් ගැන වැඩිපුර වද වෙයන්. පොදුවෙ එ‍්කිව happy එකේ තියා ගන්න එක, අ‍ාදරේ, respect එක දෙන එකයි, affair එකේ පිරිමියා උඹ වෙන එකයි තමයි වැදගත්. ඕවා නැති වුණාම තමයි පවුල් කැඩෙන්නෙ. පයියෙ සයිස් එකක් ඕකට මේ කපේට අදාළ වෙන් නෑ.

    මම කිව්වනෙ, එහෙම පයියෙ සයිස් එක සේරටම වඩා වැදගත් කියල හිතාගෙන ඉන්නෙ ගෙදරට වෙලා අතේ ගගහ ඉන්න මල් පොන්නයො. 🤣
    ------ Post added on Jul 12, 2025 at 6:21 PM
     
    Last edited:

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,491
    886
    113
    සල්ලි, රස්සාවක් තිබ්බත් එකයි නැතත් එකයි.
    තත්වේ - ඔව්, අනිවාරෙන්
     
    • Like
    Reactions: War Fighter

    lndrajithGamage

    Junior member
  • Jul 12, 2025
    33
    58
    18
    එ‍්කයි මාත් කියන්නෙ. එහෙම ඕන තරම් වෙනවා. Living together හරි යන්නෙ ශක්තිමත් සම්බන්ධයක් තියෙන අයට කියල කිව්වෙ එ‍්කයි. කොටින්ම තමන් අ‍ාදරේ කරන කෙනාටත් පඩ යනවා, එයා toilet ගියාම, දාඩිය දැම්මම ගඳයි වගේ ප්‍රායෝගික දේවල් පවා තේරුම් ගන්න එ‍්ක chance එකක්. ඕක අහල කෙනෙක්ට හිනා යන්න පුළුවන්, හැබැයි එ‍් වගේ පොඩි දේවල් අවුරුදු ගණන් තියෙන relationship අස්සෙ තේරුම් නොගත්ත, බැන්දට පස්සෙ තේරිලා කැඩිච්ච කසාද නැතිව නෙවෙයි.

    අනිවාර්යයෙන්ම living together නෙවෙයි බැඳල අවුරුදු 20-30 එකට ඉඳල ළමයි පවා කසාද බැඳල ගිය සම්බන්ධ පවා කැඩෙන්න පුළුවන්. එහෙම නැත්තෙ නෑ. හොඳම දේ පෙට්ටිය මහලොකු දෙයක් කියන සංකල්පය තුරන් කරන එක. මම කලින් කිව්ව විදිහට හිතුවාම එ‍්ක හරිම ලේසියි. අනික දැන් එ‍්ක ඉබේටම වෙලා තියෙන්නෙ. කලින් කොල්ලෙක් හිටිය කෙල්ලෙක්ගෙ කවුරුත් පෙට්ටි හොයන්න යන් නෑනෙ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    උබලා marry කරන්න කෙල්ලෙක් තෝරගද්දින් කෙල්ලගේ රස්සාව, සල්ලි තත්වය වගේ දේවල් බලනවද?
    ඔව් යකෝ ඔව්... කලිසම ගලවලා අපේ බිජ්ජේ සයිස් එක විතරයි නැන්දම්මායි මාමායි ඒකිගේ නෑදෑයොයි නොබලන්නේ.. ඒ නිසා උබත් ඒකිගේ හැම එකක්ම බලලා බැඳපන්..2nd වෙන්න එපා..ස්ත්‍රි ආධිපත්ය රැල්ලට අහු වෙන්න එපා.. :no: :no: :no:
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    අනාගතේ මොනා වෙයිද කියන්න බෑනේ දුප්පත් කෙල්ලෙක් බැදල materialistic life එකේ sucess වෙන්න ලොකු කාලයක් ‍යන්න තියෙන probability එක වැඩියි. Wealthy wife කෙනෙක් ඉන්න එක life එක easy කරනව. අනිත් එක තමා health එක. ලෙඩ තියෙන ගෑනු නන් කරගහන්න එපා.severe migraine,PCOS වත් එපා.නිකන් බොරුවට ගෑනියෙක් හන්ද life එක stress වෙන්න එපා. Marry කලාට පස්සෙ ලෙඩ වෙන එකයි ලෙඩ ගෑනියෙක් බදින එකයි දෙකක්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,315
    113
    උබලා marry කරන්න කෙල්ලෙක් තෝරගද්දින් කෙල්ලගේ රස්සාව, සල්ලි තත්වය වගේ දේවල් බලනවද?
    අපේ අම්මලාගෙ කාලේ පිරිමියා විතරක් වැඩ කරන එක ඇති පවුලක් ගෙනියන්න. ශෙප් එකේ දුවන්න පුලුවන් හිඟාකන්නෙ නැතුව. ඒත් අද කාලේ ඒ සෙල්ලම බෑ. ගෑනි ජොබක් කරන එක ලොකු plus point එකක්.

    ඒ ජොබ skilled category එකක වෙන එක තවත් ලොකු plus point එකක්.

    ගොඩක් උන්ට ඕකේ අගේ තේරෙන්නෙ migrate කරන්න ගියාම. ලංකාවේ තනි රස්සාවකින් සැපට ඉන්න පුලුවන් උනාට migrate කලාම හිර වෙනවා. අනිවා දෙන්නම රස්සාවක් කරන්න ඕනා. අන්න එදාට තමා ඔය උඩ කියපු එක වැදගත් වෙන්නෙ.
     
    • Like
    Reactions: War Fighter

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113


    මේ ඉඩම් කතාව ගැනනම් මම එච්චර කැමති නෑ බන්. ගෑනිගෙ ඉඩමක ගෙදර හදල පස්සෙ ප්‍රශ්න වෙයි කියල හිතෙනවා.
    බැඳලා වෙනම ඉන්න ඕන කතාවනම් 100% ක් හරි.
    ------ Post added on Jul 12, 2025 at 9:40 AM

    ප්‍රශ්නෙ බොසා අද තියෙන තත්වෙ අනුව ඉහල මද්‍යමපාන්තික ජොබක් කරන එකෙක් ට උනත් ,
    ඉඩමක් ගන්නයි , ගේ හදන්නයි , වාහනයක් ගන්නයි තුනම කරන්න ඉතාමත් අපහසුයි හෝ කල නොහැකියි

    ඒකයි ඉඩමක් හෝ ලැබෙනවානම් ගෙයක් සාදාගැනීමේ සම්භාව්තාව වැඩි වෙන බව කීවේ,
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,722
    113
    දෙනුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ..
    මමත් ඕක කියන්නමයි හිටියේ.
    අනිවා කෙල්ලගේ අම්මාගේ කැරැට්ටුව බලපං
    ඒ විදියට තමයි දුව හැදිලා තියෙන්නේ
     
    • Like
    Reactions: War Fighter

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    ප්‍රශ්නෙ බොසා අද තියෙන තත්වෙ අනුව ඉහල මද්‍යමපාන්තික ජොබක් කරන එකෙක් ට උනත් ,
    ඉඩමක් ගන්නයි , ගේ හදන්නයි , වාහනයක් ගන්නයි තුනම කරන්න ඉතාමත් අපහසුයි හෝ කල නොහැකියි

    ඒකයි ඉඩමක් හෝ ලැබෙනවානම් ගෙයක් සාදාගැනීමේ සම්භාව්තාව වැඩි වෙන බව කීවේ,
    මටයි වයිෆ්ටයි ලන්කාවෙ ගෙවල් ඉඩම් වාහන මුදල් තියෙනව. ඒ උනාට ලන්කාවට යන්න හිතෙන්නෙම නෑ ගිය හැම වෙලේම අපි දුප්පත් කියල හිතෙන්නෙ.