මේ ටික තියෙන්න ඕන.
1. ලස්සන වෙන්න ඕන. ලස්සන කියන එක සාපේක්ෂයි, හැබැයි දැක්කම කිසිම හැඟීමක් අැති වෙන් නැති, නොදකින් කියල හිතෙන ගෑනියෙක් වෙන මොකක් තිබ්බත් බැඳල වැඩක් නෑනෙ බං. තමන්ටම එපා වෙනවා. පට්ට කෑල්ලක් නොවුණත් තමන්ට දැක්කම අාදරයක්, අාසාවක් එන විදිහෙ පෙනුමක් තියෙන කෙල්ලෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. තඩියට එල්ලෙන තනුයි පුකුයි නැතිව එ‍්වා normal size තියෙන, ලොකුවට බඩ දාලා නැති, අැඟේ හැඩයක් තියෙන, මට ගැළපෙන උසක්, සුදු හෝ කළු කමක් නෑ මුළු ඇඟේම එකම පාටක්, ටැටූ තිබ්බත් ගාණකට (චිත්‍ර පොත වගේ නැතිව) තියෙන කෙනෙක් වෙන්න ඕන.
2. රස්සාවක් කරන අයට නම් පුද්ගලිකව මම වැඩි කැමැත්තක් නෑ. ඊට වඩා මොකක් හරි තමන්ගෙ business එකක් කරන කෙල්ලෙක් නම් වැඩිය හොඳයි. රස්සාවක් කරනවා නම් එ‍්කෙ වැදගත්ම දේ තමයි එයාට සමාජය අැතුළෙ ගාණට ඉන්ඩ දන්න බුද්ධිය හැදෙන ජාතියෙ රස්සාවක් කරන එක. ඔහේ නමට පඩියක් විතරක් ගන්න කරන මෝඩ රස්සා නම් වැඩක් නෑ. ඊට වඩා සල්ලිවල වටිනාකම, හම්බ කරන්න ඕන කට්ට දන්න, සමාජ අවබෝධයක් තියෙන, තනියම දෙයක් කරගන්න පුළුවන් කම තියෙන කෙල්ලෙක් වුණාම වටිනවා. මම එ‍්කයි කිව්වෙ business එකක් කරන හෝ business minded නම් වැඩිය හොඳයි.
3. සල්ලි තත්ත්වය කියන්නෙ පවුලෙන් ලොකුවට සල්ලි තියෙන එක නම් එච්චර වැදගත් නෑ, හැබැයි රස්සාවක් කරල තියෙන කාලය අනුව අනිවාර්යයෙන්ම තමන්ගෙ කියල යමක් ඉතිරි කරගත්ත කෙල්ලෙක් වෙන්න ඕනමයි. ඔහේ හම්බ කරන සේරම කාලා බීලා ඉවර කරල පිස්සු නටන මෝඩියෙක් නම් හරි යන් නෑ. කෙල්ලෙක් වුණාම තමන්ගෙ වියදම් තනියම බලාගෙන, ගාණක් ඉතිරි කරගන්නත් හැකියාව තියෙන්නම ඕන. සල්ලි තත්ත්වය කියන්නෙ ඉලක්කමකට වඩා කරපු රස්සාව හෝ business එක එක්ක තමන්ගෙ ළඟ තියෙන සල්ලි සහ asset (FD, රත්තරන් බඩු, වාහනයක් තියෙනවා නම් එ‍්ක, ගෙදර බඩු මුට්ටු etc) සේරම තමයි. හැබැයි කුණු ලෝබියක් වෙලා හරි යන්නෙත් නෑ ඉතින්. ගාණට හැම දේම පුළුවන් වෙන්න ඕන.
4. පිළිවෙල සහ පිරිසිදුකම, එ‍් වගේම ගැහැණු කම තියෙන කෙල්ලෙක් වෙන්නත් ඕන. ඕනවට වඩා feminist, බක පණ්ඩිත, toxic ගෑනු හුකල සැපක් ගන්ඩ වගේ හොඳයි, හැබැයි බැඳලා එකට ජීවත් වෙද්දි එ‍්ක අනවශ්‍ය effort එකක්. මට නම් හිතෙන විදිහට ගෙදර කියන්නෙ සාමය, හිතට නිදහස තියෙන තැනක් වෙන්න ඕන. ගෑනි එක්ක ඉන්න එක effort එකක් නම් එ‍්ක සෙට් නෑ. සාමාන්‍යයෙන් කියන දෙයක් අහලා ඉන්න පුළුවන්, හැබැයි ඕනවට වඩා ඔතෑනි, මොනවා කිව්වත් කට පියාගෙන කරන ජාතියෙ හෝන්තුවකුත් නැතිව, තමන්ගෙ ගාණට ඉන්න දන්න හොඳ partner කෙනෙක් වෙන එකයි වැදගත්.
5. ප්‍රධානම දේ තමයි අමුතුවෙන් පරිස්සම් කරන්න අවශ්‍ය නැති, සමාජයේ ඉන්න දන්න, තමන්ගෙ වැඩක් කරගන්න දන්න කෙල්ලෙක් වෙන්න ඕන. අර business minded කතාව කිව්වෙ එ‍්කයි. මම කොහොමත් ඕනවට වඩා ගෑනියෙක් micro manage කරන්න කැමති නෑ. නීති දාලා, හොයල බලලා, ගහල බැනල හදා ගන්න පොඩි බබෙක් නෙවෙයිනෙ. උපරිම නිදහස තියාගෙන හැබැයි ඕන තැනක කතාවක් අහන් නැතිව තැන තියාගෙන, ඕන එකෙක් එක්ක ගාණට ගණුදෙනු කරල ඉන්න මොළේ තියෙන කෙල්ලෙක් වෙන්න ඕන.
6. පවුලෙ background එක කොච්චර වුණත් ටිකක් බලන්න වෙනවා. ප්‍රශ්න කාට වුණත් තියෙන්න පුළුවන් හැබැයි අම්මල තාත්තල සහෝදර සහෝදරියො ඉන්නවා නම් එයාලා එක්ක හොඳ සම්බන්ධයක් තියෙන, ලොකු ගැටලු නැති කෙනෙක් වෙන්න ඕන. එයා වගේම අම්මල තාත්තලාත් මෝඩ විශ්වාස කරපින්න ගත්තෙ නැති, 21 වන ශත වර්ෂයට ගැළපෙන මිනිස්සු වෙන්න ඕන.
ඔය ටික තමයි. කොච්චර standard හදාගෙන හිටියත් කෙනා අනුව ටිකක් එ‍්වා එහෙ මෙහෙ කරගෙන ගලපගන්න ඕන කෙනෙක් පෙළඹෙනවා, විශේෂයෙන්ම මොකක් හරි දේකින් ගොඩක් ඉහළ නම්. හැබැයි මේ කියපු 6 ම සාමාන්‍යයෙන් හරි තියෙන කෙල්ලෙක් නම් බඳින්න හොඳයි මට හිතෙන විදිහට.
හැබැයි දැන්ම බඳින්න අදහසක් නෑ. තව ටික කාලයක් fun එකේ ඉන්න ඕන. අනික මේ කාලෙ සෙට් වෙන එකක්වත් නම් ජීවිතේට බඳින්න හිතෙන එ‍්වා නෙවෙයි කොහොමත්.