ow eeth monawa karannada ? jeewithe heti ohoma thamai adareta wediya loku machan demawpiyo e denna sathutin inna eka mata loku deyak.
oya nam mara kenek tamai...




ow eeth monawa karannada ? jeewithe heti ohoma thamai adareta wediya loku machan demawpiyo e denna sathutin inna eka mata loku deyak.




wife ekka mutual agreement ekakata enna berida ban eyawath tiyaganna![]()





oya same seen ekama meeta awrudu dahayakata kalin matath thibba kellage nam kisi wereddak thibbe nehe e unata ammata ekiwa alluwe nehe mokada eya pahatharata kellak. mama hugaak try kala dennawa yalu karawanna e unata kella nam ready wela unna ape amma ready nehe. lokuma prashne une amma podi kaale idala danna kellek unna ammage hondama yaluwage duwa. anthimata mata ammata pitin yanna beri una hebei mama kellage hitha ridewweth nehe. mama tikak kalpanaa kala karala mama ammage kemeththata ida dunna. eeth mama mage first love ekata keewa mata ammata pitin yanna beri bawa eya therum aran api denna saamadanayen ain una. ada mama bedala inne ammage kemeththata e unata mama dannema nethuwa eyta adare karanna gaththa. samahara welawata wedihitiyange thirana hariyatama hariyanawa. lokuma prashne thamai mage fist love eka adatath kasada nobadina eka. eya dakiddi heellenawa malli. mokada eya thamai mage duwage tuition teacher.
බදින්නේ නෑ කියන එක ද විසදුම කියන එක ඔයා බලන්න...මගේ cousing කෙනෙක්ට ඔහොම ප්‍රශ්නයක් අවා..cousinගේ family එකෙන් කැමති උනේ නෑ ...එත් අන්තිමට උන් ගෙදරට කියන්නේ නැතිව බැදලා ඊලග දවසේ දෙන්නම ගෙදර අවා එක කියන්න..හොදටම බැන්නා...එත් උන් ඒවා ඉවසගෙන අපහු සාමාන්‍ය විධිහට වැඩ කරා..හොද ජොබ් එකක් කළා..ළමයි හැදුවා..ඒවත් එක්ක family එකේ අය තේරුම් ගත්තා cousin ගත්ත තීරණය හරි කියලා.. cousin ගේ family එකේ අය දැන් හරිම fit ඒ family එකත් එක්ක..දැන් උන් දෙන්නා australiya ඉන්නේ...
ඉතින් උඹටත් කියන්න තියෙන්නේ කෙල්ල හොද නම් , උගත් කෙනෙක් නම් , උඹ අද ඉන්න තැනට වඩා ඉහලට යන්න support කරන කෙනෙක් නම් , උඹට එයත් එක්ක අනාගතය දියුණු කරගන්න පුළුවන් නම් තව මොනවද බන්..උඹට හරියනකොට ගෙවල් වල අය තේරුම් ගන්නවා...දෙමාපියන් උනත් හදන්නේ කොහොම හරි හොද කෙල්ලෙක් බන්දලා දෙන්නේ..ඉතින් උඹට කරන්න තියෙන්නේ මේ කෙල්ල හොදයි කියලා ඔප්පු කරන එක....ළමයෙක් එහෙම හැදුවම ඔය තරහ මරහ නැති වෙනවා...එත් දෙයක් කියන්නම්...marry කරලා අම්මලා එක්ක නම් ඉන්න එපා ජිවිතේට...හොදද