marry කලේ ප්රෝපොසල් එකකින්ද ...?
සැහෙන්න කාලයක් තිබ්බ මගේ love affair එක break වෙලා දැන් ගොඩක් කල් මචන් ...පස්සේ අපේ ගෙදරින් proposal හෙවුවා ..අන්තිමට එකක් සෙට් වෙලා wedding එකට date හිටන් දාගත්තා ...ඒත් මචන් මට තියෙන අවුල කෙල්ල මගෙත් එක්ක හොදට කතා බහ කරනවා ..එත් ඒකිට මාව විශ්වාස නැහැ වගේ ගතියක් තියෙන්නේ ...මට ඕනි එයාට ගොඩක් කිට්ටු වෙන්න ..ඒක නිසා එයාව මීට් වෙන්න හැදුවත් ඒකට එච්චරම කැමැති නැහැ වගේ ...එයටත් වැඩ වැඩි නිසා අපිට මීට් වෙන්න දවසක් ලැබෙන්නේ හෙන අඩුවෙන් ...බොහොම අමාරුවෙන් එහෙම කීප දවසක් මීට් උනා ..ඒ හම්බ වෙලත් කලේ wedding එකට ඕනි කරන දේවල් බලන්න ගිය එක...එත් එයත් එක්ක හරියකට නිදහසේ කතා කරන්නවත් බැරි උනා ..ඉක්මනට ගෙදර යන්න ඕනිලු ...ගිය වෙලේ ඉදන් අම්මට call කරනවා මම අහවල් තැන කියල ..අනේ මන්ද බන්...phone එකෙන් කතා කලත් වෙඩිම කරන විදිය ගැන කතා කරනවා මිසක් වෙන ඒවා ගැන කතා කරනවා අඩුයි ...office එකට ගියත් මම msg කර කර අහනවා කැවද බිවුවද වැඩ වැඩිද කියල ..ඒත් ඒවාට reply කරනවා මිසක් මම ගැන හොයන්නේ නැහැ බන්..දවසක් ෆිල්ම් එකක් බලන්න කතා කලා ..එකටත් කැමැති උනේ නැහැ ...පස්සේ යමු කිවුවා ..ඔය කතාව ටිකක් දුර ගිය ..එකී කියන විදියට අපි එන්ගේජ්මන්ට් එක ගත්තම යමුලු ...ඒ කියන්නේ මේකිට මාව සැක නිසානේ බන් ..මට නම් දැන් ඇති වෙලා බන් තියෙන්නේ ..මේ දේවල් නිසාම පරණ කෙල්ලවත් මතක් වෙනවා ..මොන ප්‍රශ්න තිබ්බත් එකී මන් ගැන හොයල බැලුවා ආදරෙන් හිටියා ...
මේක නොර්මල් දෙයක්ද බන් ප්රෝසල් කෙල්ලන්ගේ ...?