Maruti 800

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Machan awlak naha december wenakam kal thiyenawa. Wahane hodai nam mata inna puluwan. Thawa kiyak hari ekathu kara gannath puluwanne

    machan uba wahana hoyapan...sallith ekathu karapan target ekatama...man vikunanda daddi ubata msg ekak dannam. uba ekak awagena naththam deal eka karamu...
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Machan ochchara parana Maruti ekakata wada mannam hithanne me wage Japan ekak honda athi kiyala poddak balapanko me links walata gihin thawa meke inna un help karay wahana gana danna man me nikamata search kare ikman eke 6ta withara thiyena waahana

    http://ikman.lk/en/ad/toyota-corona-at150-1985-for-sale-polonnaruwa-4

    http://ikman.lk/en/ad/mazda-familia-323-1988-for-sale-matara-13

    http://ikman.lk/en/ad/toyota-carina-1986-for-sale-colombo-101

    http://ikman.lk/en/ad/nissan-sunny-hb11-1985-for-sale-gampaha-9

    Meka nam machan hondata baahiren peenna thiyenawa poddak balapan
    http://ikman.lk/en/ad/toyota-ee80-1986-for-sale-kalutara-6:):):):)

    මමත් හිතන්නේ මෙන්න මේක තමා හොදම. පරන එකක් නම් ගන්නේ ජපනෙක් ගනින්. නැත්තම් ලිස් කරලා අලුත් එකක් ගනින්. 800 එකක් වෙන්නේ 1.5M විතර.
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    Machan math Maruti 800 ekak drive karala thiyenawa, awulak na oka ganin. Aran parissamen drive karapan. Ledak awoth lesiyen hadaganna puluwan, loku ganak yanne na.

    Japan ekak gaththoth uba hira wei wage ban, eka nisa oka thamai ubata set wenne
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Machan mama vahana hoyala hoyala epa wela anthimata maruti car ekak ganna kiyala thiranaya kara. mage budget maximum 600,000 ekath 400,000 loan eka ithuru 200,000 athe ithuru karagaththa salli. machan mekai seen eka mama Mary kare giya awrudde dan denna thundena wenna yanawa ithin mata bike ekak ekak thiyenne ekai wahanayak ganna one kiyala hithuwe. car eka gaththata machan godak use wenne bike eka. Awashya welawata witharak car eka use karanawa. 600,000 ganna puluwan maruti 300 301 eka wage number ekak. hamoma eka eka katha kiyanawa. machan api kohomada ban aluth wahanayak ganne eka hinayak wage. ekai anthimata maruti ekak ganna hithuwe. mama hithanawa spare parts maintenance walata yana cost ekath aduwei kiyala. ethin machan puruddak widiyata monade karannath kalin elakiri yaluwangen ahuwa. joke ekata ganne nathuwa ubalage adahas upades kiyapalla

    මචන් 6කට වාහනයක් ගන්න එපා කියන එකයි මගේනම් අදහස. අඩුම 10න් එහාවත් දීලා ගන්න ඕනේ පදින්න පුලුවන් වාහනයක් ගන්නනම්.. මචන් ඒත් දෙන්නා තුන්දෙනා වෙන්න යනවනම් අනිවා මොකක් හරි ගන්න එපැයි

    මචන් ඔය ඇල්ටෝ මරුඉ ඉදන් පැසෝ දක්වාම පොඩි ඇන්ජින් තියෙන වාහනවල හොද පන තියෙන්නේ පලවෙනි ලක්ශේ විතරයි. ඊට පස්සේ ඉවරෙටම ඉවරයි. හොදම දේ මචන් මරුටියක් ඕනේනම් පොඩි ගානක් ලීස් එකක් දාලා 2010න් උඩ එකක් ගන්න. පරනම එකක් ගන්න එපා

    එහෙම නැත්නම් හොදට හොයල බලල හොද තත්වේ ට්‍රැඩ් සනියක් ගන්න. හොද කාර් එක. විකුනගන්නත් අමාරුවක් නෑ

    ps-අකුරු සයිස් එක පොඩියට දාන්න. සිංග්ලිශ් වලින් කොටලා ලොකුවට දැම්මහම හෙන අවුල් වගේ බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    z_pvi-Bajaj-RE.jpg

    Machan dannam mata hithenawa ban mekak ganna me wage rataka wahanayak kiyanne apita hinayak wage ban.

    මේ කියන්න යන කතාවට සමහරුන්ට රිදිලා අඩයි

    මචන් ත්‍රී වීල් එක කියන්නේ මල නෝන්ඩි වාහනයක් බන්. පවුල් කාරයෙක් නම් ඕකට අත ගහන්න එපා. අම්ම එක්ක ගමනක් කියන්ත් නිකන් මිනිස්සු බලන්නේ අන්න අරූ ඇන්ටා කෑල්ලක් අදිනවා, වයිෆ් එක්ක ගියත් අන්න අරූ බඩුවක් අදිනවා වගේ මානසිකත්වෙකින්. මචන් සමාජේ ජීවත් වෙනකොට (සමාජය හැදිලා තියෙන ආකාරය අනුව ) මචන් පිලිගැනීම (අපේ සමාජයේ අර්ත දක්වා ඇති ආකාර අනුව ) කියන එක වැදගත්. ඒ නිසා රෝද හතරකට යන්න. මේක අමතකම කරල දාන්න.ත්‍රීවීල් කියන්නේ තුන්වෙනි පන්තියේ නියෝජනයක්:no::no:

    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    රත්තරං;18869351 said:
    මචන් 6කට වාහනයක් ගන්න එපා කියන එකයි මගේනම් අදහස. අඩුම 10න් එහාවත් දීලා ගන්න ඕනේ පදින්න පුලුවන් වාහනයක් ගන්නනම්.. මචන් ඒත් දෙන්නා තුන්දෙනා වෙන්න යනවනම් අනිවා මොකක් හරි ගන්න එපැයි

    මචන් ඔය ඇල්ටෝ මරුඉ ඉදන් පැසෝ දක්වාම පොඩි ඇන්ජින් තියෙන වාහනවල හොද පන තියෙන්නේ පලවෙනි ලක්ශේ විතරයි. ඊට පස්සේ ඉවරෙටම ඉවරයි. හොදම දේ මචන් මරුටියක් ඕනේනම් පොඩි ගානක් ලීස් එකක් දාලා 2010න් උඩ එකක් ගන්න. පරනම එකක් ගන්න එපා

    එහෙම නැත්නම් හොදට හොයල බලල හොද තත්වේ ට්‍රැඩ් සනියක් ගන්න. හොද කාර් එක. විකුනගන්නත් අමාරුවක් නෑ

    ps-අකුරු සයිස් එක පොඩියට දාන්න. සිංග්ලිශ් වලින් කොටලා ලොකුවට දැම්මහම හෙන අවුල් වගේ බන්

    ඒ කියන්නේ බන් මිනි කැබ් වලත් (650cc) එන්ජිම 100000 ට පස්සේ අවුල් යන්න ඉඩ වැඩියි කියලද උඹ කියන්නේ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    සාමාන්‍යයෙන් 2012 වගේ කිලෝමිර්ටර 15000ක් 25000ක් වගේ දුවපු මරුතියක් 9කට 10කට වගේ යනවා ඇති (ඉන්දියන් මගුල් වල ගනන් හරියටම දන්නේ නෑ). ඉතින් උගේ අතේ 4ක් තියෙනවනම් 6ක් ලීස් කරපන්. ලක්ශ 6 ට මම හිතන්නේ 12000ක් වගේ වාරිකේ එයි.. ශේප්නේ නේද? පරන මගුලක් අරගෙන වාත වෙනවට වඩා හොදයි.

    අලුත් සාමාජිකයට සුභ පැතුම්!!

    200918111350419_2.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඒ කියන්නේ බන් මිනි කැබ් වලත් (650cc) එන්ජිම 100000 ට පස්සේ අවුල් යන්න ඉඩ වැඩියි කියලද උඹ කියන්නේ?

    මොන ලකඩම උනත් පොඩි ඇන්ජින් ලක්ශෙන් එහාට විල්බැරැක්ක.ලක්ශෙන් එහාට හදන්නම වෙනවා කියන එක නෙමේ කියන්නේ වයිබ්‍රේශන් වැඩි වෙනවා, සද්දේ වැඩි වෙනවා නිකන් කරත්තයක් දක්කනවා වගේ වෙනවා. ඔය අපේ උන්දැලා 2000cc කාර් දැක්කහම ඇස් උඩ දාගත්තට ලොකු ඇන්ජින් ස්මූත් පිට ගින්නක් නැතුව ලක්ශ දෙක තුන දුවනවා

    අන්න කිබුලයියත් අඩ අඩා උන්න පැසෝ එක ලක්ශෙන් එහා පැන්න විතරයි ගර්ල් ෆ්‍රෙන්ඩ් වයිෆ් වෙලා මාස 6ක් ගියාට පස්සේ වගේ උනා කියලා.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    රත්තරං;18869416 said:

    එල මචන්. දුවන එකා කට්ටට පාගන්නේ නැතුව ස්ටේබල් ස්පීඩ් එකකින් යන්න ට්‍රයි කරොත් එන්ජිම ටිකක් කල් තියාගන්න පුළුවන්නේ.2000 cc කාර් නඩත්තු කරන්න ඉතින් වෙනම එකෙක් ගන්න වෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    එල මචන්. දුවන එකා කට්ටට පාගන්නේ නැතුව ස්ටේබල් ස්පීඩ් එකකින් යන්න ට්‍රයි කරොත් එන්ජිම ටිකක් කල් තියාගන්න පුළුවන්නේ.2000 cc කාර් නඩත්තු කරන්න ඉතින් වෙනම එකෙක් ගන්න වෙනවා

    අනේ නෑ බන්.. ලොකු ඇන්ජින් නඩත්තුව ලේසියි... මගෙත් පෙට්‍රෝල් වාහන තියෙන්නේ. තෙල් ටික මාරු කරනවා විතරයි. ඇන්ජින් මවුන්ට් එකක් උනත් කාලාන්තරයක් අල්ලලා යනවා:):):)
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    oya taram parana maruti ganna epaa..

    oya ganna Toyota corolla KE80 car ekak badut tiyanava vahanat tiyanava..

    ehema nattan Sunny B11 ekak ganin.. sallit ituru wei..... badu tiyanava

    ova leda adui...

    Maruti gannava nam 50000/= vat wiyadam karanna balan ganin gatta gaman.. mokada podi daruwek enna inna gedarakata atavan duwana vahana hariyanne naha..

    uda kivva wage car ekak nam atavan divvat kattiyama safe...
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    රත්තරං;18869506 said:
    අනේ නෑ බන්.. ලොකු ඇන්ජින් නඩත්තුව ලේසියි... මගෙත් පෙට්‍රෝල් වාහන තියෙන්නේ. තෙල් ටික මාරු කරනවා විතරයි. ඇන්ජින් මවුන්ට් එකක් උනත් කාලාන්තරයක් අල්ලලා යනවා:):):)

    එල එල මචන් :cool::cool:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Machan umbe dan adayama saha issarahata lamayek hambunama wiyadama wadiweema baluwama umbata ganna wenne marutima thama. Japan ewa parts ganan wadi.

    Anik hamoma kiyanawa wage maruti parana wenakota awul thama eth umba maruti gana honda danna sure porak anduranwa nam ekkan gihin hondatama balala gaththoth laksha 4ta unath honda maruti thiyanawa. Habai hoyanna hena gemak denna ona wagema hondatama maruti subject eka danna porak inna ona. Ehema naththan owa ganna epa.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18869506 said:
    අනේ නෑ බන්.. ලොකු ඇන්ජින් නඩත්තුව ලේසියි... මගෙත් පෙට්‍රෝල් වාහන තියෙන්නේ. තෙල් ටික මාරු කරනවා විතරයි. ඇන්ජින් මවුන්ට් එකක් උනත් කාලාන්තරයක් අල්ලලා යනවා:):):)

    :cool: :) පොඩි එන්ජින් නිතරම කාගෙන තමයි දුවන්නේ. ඉතිං වාහනේට ඕනවට එන්ජිම දුවනවා. ඒත් ලොකු එන්ජින් නෝමල් එකේ තමන්ට ඕනෙ විදිහට වාහනේ ගෙනියනවා. ඒකෙන් ලොකු එන්ජින් එකේ ආයුකාලය වැඩි වෙලා පොඩි එන්ජින් එකේ ආයුකාලය අඩු වෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Machan umbe dan adayama saha issarahata lamayek hambunama wiyadama wadiweema baluwama umbata ganna wenne marutima thama. Japan ewa parts ganan wadi.

    Anik hamoma kiyanawa wage maruti parana wenakota awul thama eth umba maruti gana honda danna sure porak anduranwa nam ekkan gihin hondatama balala gaththoth laksha 4ta unath honda maruti thiyanawa. Habai hoyanna hena gemak denna ona wagema hondatama maruti subject eka danna porak inna ona. Ehema naththan owa ganna epa.

    මේකයි මචං මරුටි වල සීන් එක.
    තහඩුව තුනී + ඒක ගැල්වනයිස් කරලා නෑ. ඉතිං ඉක්මනට දිරනවා. සාමාන්‍යයෙන් 2004 වගේ මරුටියක තියන දිරුම් 1990 වේ ජපන් කාර් එකක නෑ.:no:
    අනිත් එක තමයි රිකන්ඩිෂන් පාට්ස් නැති නිසා පාට්ස් ටිකක් ගනං වැඩී. ඔය 300 වගේ නම්බස් වලට ආපු බෆර් වත් දැන් හොයාගන්න නෑ.
    කොටස් ගෙවීයාමේ සීග්‍රතාවය වැඩී.
    මම නම් කියන්නේ වෙන විකල්පයක් නැත්තංම විතරක් මරුටියක් ගන්න. ඒත් 2005 න් එහා එකකට අත තියන්න එපා කියල තමයි.‍
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18869370 said:
    මේ කියන්න යන කතාවට සමහරුන්ට රිදිලා අඩයි

    මචන් ත්‍රී වීල් එක කියන්නේ මල නෝන්ඩි වාහනයක් බන්. පවුල් කාරයෙක් නම් ඕකට අත ගහන්න එපා. අම්ම එක්ක ගමනක් කියන්ත් නිකන් මිනිස්සු බලන්නේ අන්න අරූ ඇන්ටා කෑල්ලක් අදිනවා, වයිෆ් එක්ක ගියත් අන්න අරූ බඩුවක් අදිනවා වගේ මානසිකත්වෙකින්. මචන් සමාජේ ජීවත් වෙනකොට (සමාජය හැදිලා තියෙන ආකාරය අනුව ) මචන් පිලිගැනීම (අපේ සමාජයේ අර්ත දක්වා ඇති ආකාර අනුව ) කියන එක වැදගත්. ඒ නිසා රෝද හතරකට යන්න. මේක අමතකම කරල දාන්න.ත්‍රීවීල් කියන්නේ තුන්වෙනි පන්තියේ නියෝජනයක්:no::no:

    :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :cool: :) පොඩි එන්ජින් නිතරම කාගෙන තමයි දුවන්නේ. ඉතිං වාහනේට ඕනවට එන්ජිම දුවනවා. ඒත් ලොකු එන්ජින් නෝමල් එකේ තමන්ට ඕනෙ විදිහට වාහනේ ගෙනියනවා. ඒකෙන් ලොකු එන්ජින් එකේ ආයුකාලය වැඩි වෙලා පොඩි එන්ජින් එකේ ආයුකාලය අඩු වෙනවා.

    කොටින්ම ඒසී දැම්මහම අදින එක අඩු වෙනවනේ.. හිතපන්කෝ ඉතින් ඇන්ජිම ගැන:lol::lol:

    අනික ස්මූත් වැඩි වෙන්නේ සිලින්ඩර් ගාන වැඩි වෙනකොට.. එයිට් සිලින්ඩර් ඇන්ජින් නිකන් ෆෑන් එකක් කැරකෙන සද්දෙට දුවන්නේ ඒකයි. මම අහල තියෙන විදිහට කාර් වලට 2000cc-30000cc වගේ ඒවට හොදම සික්ස් සිලින්ඩර්ලු.. ඇත්ත තමා සික්ස් සිලින්ඩර් ඇන්ජිම කනට ඇහෙන්නේ නෑ... මාර ස්මූත්

    අර පරන පැසෝ එහෙම නිකන් වී මෝල් ස්ටාර්ට් කලා වගේ. අනික දෙදිරිල්ල

    කොහෙද අපේ අයියලට 18ක් තෙල් කරනවා කිව්වොත් අඹ ලෑල්ලකට පොල් කොට ගහල දුන්නත් ගනී ඉතින්..:oo:

    ඒත් මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ අවශ්‍යතාව අනුවනම් මරුටියක් (2010න් එහා එකක් ) හෝ හොදම තත්වයේ ට්‍රැඩ් සනියක් වගේ එකක් ගත්තනම් හොදයි