මේකයි මචං මරුටි වල සීන් එක.
තහඩුව තුනී + ඒක ගැල්වනයිස් කරලා නෑ. ඉතිං ඉක්මනට දිරනවා. සාමාන්‍යයෙන් 2004 වගේ මරුටියක තියන දිරුම් 1990 වේ ජපන් කාර් එකක නෑ.![]()
අනිත් එක තමයි රිකන්ඩිෂන් පාට්ස් නැති නිසා පාට්ස් ටිකක් ගනං වැඩී. ඔය 300 වගේ නම්බස් වලට ආපු බෆර් වත් දැන් හොයාගන්න නෑ.
කොටස් ගෙවීයාමේ සීග්‍රතාවය වැඩී.
මම නම් කියන්නේ වෙන විකල්පයක් නැත්තංම විතරක් මරුටියක් ගන්න. ඒත් 2005 න් එහා එකකට අත තියන්න එපා කියල තමයි.
Japan eka aran muta nadaththu karanna bane machan, mage langa B13 ekak thibba labai kiwwata mama dannawane ban parts wala gaana. Duplicate japan dammath maruti walata wadaa patta ganan. Anika japan thiyana ewa kaala thiyenne. Hoyannath amarui leda.
Maruti wala simple hama dema. Maruti wala samahara parts bike wala parts ganan walata wikunanne. Patta labai
Mage yaluwek langa oya 1995 wage marutiyak thiyanawa. Eka hondatama thiyanawa.
Hondatama danna ekek ekka gihin ewage ekak hoyala gathoth awlak naha, awrudu 5k wath eka duwanna puluwan awlak nathuwa. U kiyana widiyata ewata parts aduwakuth naha.
Hadissi novi danna ekek ekka hondatama thiyana ekak hoyanna ona gannawa nam.



saha anduwa owa 14.25ta wikunana nisa.
