Maruti Zen Estilo - Car Stereo එක අප්ඩේට් කරගන්න HELP!!!!!

Ransith Nicholas

Junior member
  • Apr 28, 2011
    67
    15
    8
    Maruti Zen Estilo - Car Stereo එක අප්ඩේට් කරගන්න HELP!!!!!

    මට අළුතින් වීඩියෝ සෙටප් එකක් මේකට සෙට් කරන්න ඕනි. ඒත් මේකේ දැනට තියෙන player එක ගලවගන්න මට දැනුමක් නැහැ. :no: පුළුවන් නම් දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න පුළුවන්ද? මට දැනගන්න ඕනි මම attach කරපු පින්තූරෙ තියෙන සුදු / අළු පාටට හුරු කොටස(කහ පාටින් රවුම් කොට තිබෙන) ගලවන ක්‍රමය යි. ලොකු උදව්වක්!!
     

    Attachments

    • MARUTIUDYOGZen-1383_6 5 - Copy.jpg
      MARUTIUDYOGZen-1383_6 5 - Copy.jpg
      52.7 KB · Views: 103

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ක්ලිප් වලින් තියෙන්නේ බං. පරිස්සමින් අදින්න ඔනේ. කා සෙට් කරන තැනකට ගියානම් කරලා දෙයි.
     

    Ransith Nicholas

    Junior member
  • Apr 28, 2011
    67
    15
    8
    ක්ලිප් වලින් තියෙන්නේ බං. පරිස්සමින් අදින්න ඔනේ. කා සෙට් කරන තැනකට ගියානම් කරලා දෙයි.

    කමේන්ට් එකක් දුන්නට ගොඩාක් ස්තූතියි. මම ට්‍රයි කරා. වැඩේ ගොඩ ගියා.
    Thanks for your Tip!
     

    Ransith Nicholas

    Junior member
  • Apr 28, 2011
    67
    15
    8
    car set eka witharak galawanna puluwan

    එහෙම ගලවන්න බැහැ. මොකද Setup එක Front Panel එකට ඇණ වලින් Fix කරලා තියෙන්නේ. Setup එක සම්පූර්ණයෙන් ගලවන්න නම් පින්තූරෙ තියෙන කොටස ගලවන්නම ඕනි. Anyway Thanks for your comment.