Mas is way better than virtusa

MAS eke mona company ekada machan? GT Nexus or Attune nam patta.
mokakda macho wenasa 
danne nane mama Mas eka gana mokuth





Mama MAS eke wada karanne ape intern kenekuta gewanne 45-50k


අඩේ එච්චරක්...
Don't go to Virtusa
Get the opportunity @ MAS.
Only go to Virtusa if you have no other opportunity, jobless or want to make your life miserable.
Thank you very much for your info n opinion bro








MAS ekata yanna waradinne naa kollo ubata .
Mama kalin work kale Virtusa, mama hathurekutawath Virtusa yanna kiyanne naa.
I'm working as an SSE and have worked in 3 companies so far & Virtusa is the Worst shit ever.
Get the job at MAS bro. Good Luck.
thank you very much bro
MAS IS BETTER
MAS hodai kiyala ahala thiyenwa

budamooo MAS MAS
puluwan tharam try karapan otanama permanent wenna
poddak kiynawada ai ehema kiyanne kiyala...
ඒක ඉතින් උබේ වෙලාව,මාස් එකෙන් පර්මනන්ට් කරන්නෙ නැත්තම් වර්ටුසා යමං ගිහිල්ල අවුරුදු එක හමාරක් වත් කට්ට කාල වැඩ කරලා හොඳට එක්ස්පීරියන්ස් ගනිං,වර්ටුසා එකේ හැමදේම (සැලරි,වර්ක් ලයිෆ් බැලන්ස්,වර්කින්ග් අවර්ස්) වගේ චා,හැබැයි මොන මහත්තයා කිවුවත් ඒකෙන් ගන්න අත්දැකීම් වෙන කොහෙන්වත් ගන්න බෑ මචං ලොවෙත්, මාත් කියන්නෙ මගේ අත්දැකීමෙන්..මාස් එකේ මොන කම්පැනි එකද? GT-Nexus or Attune? MAS එකේ confirm වෙන්න පුලුවන්ද ඉන්ටර්න් ඉඳලා? එහෙම පුලුවන් නම් මාස් යමං, නැත්තම් MAS ඉන්ටර්න්ශිප් එක විතරයි නම් ඔෆර් කරන්නෙ, වර්ටුසා යමං, මොකද කවුරු කිවුවත් වර්ටුසා එකේ exp වටිනවා,Virtusa eke පොලිටික්ස් තියෙන ප්‍රොජෙක්ට්ස් වැඩියි,හැබැයි එහෙම නැති ඒවත් තියෙනවාඒක ඉතින් උබේ වෙලාව,මාස් එකෙන් පර්මනන්ට් කරන්නෙ නැත්තම් වර්ටුසා යමං ගිහිල්ල අවුරුදු එක හමාරක් වත් කට්ට කාල වැඩ කරලා හොඳට එක්ස්පීරියන්ස් ගනිං,වර්ටුසා එකේ හැමදේම (සැලරි,වර්ක් ලයිෆ් බැලන්ස්,වර්කින්ග් අවර්ස්) වගේ චා,හැබැයි මොන මහත්තයා කිවුවත් ඒකෙන් ගන්න අත්දැකීම් වෙන කොහෙන්වත් ගන්න බෑ මචං ලොවෙත්, මාත් කියන්නෙ මගේ අත්දැකීමෙන්..
Good Luck!
GT-Nexus, Attune එකේ වෙනස මොකක්ද..
Mas එක ගැන මම වැඩිය දන්නෙ නෑ මචෝ...
Dev තියෙනවද Mas එකේ .. Thanks මචෝ 