GTN Attune companies MAS lage subsidiaries, ewage inne IT employeesla witharai, me company dekak but MAS group eke, DEV QA BA hama ekama thiyenawaපර්මනන්ට් කරන්වද කියලනම් දන්නේ නෑ මචෝ..GT-Nexus, Attune එකේ වෙනස මොකක්ද..
Mas එක ගැන මම වැඩිය දන්නෙ නෑ මචෝ...
Dev තියෙනවද Mas එකේ .. Thanks මචෝ
![]()
GT-Nexus, Attune එකේ වෙනස මොකක්ද..
Mas එක ගැන මම වැඩිය දන්නෙ නෑ මචෝ... 


මොකද ඒකෙ ගියාම Bench දානවලු ගොඩක් අයව වැඩ පොඩ්ඩක් අවුල් වුන ගමන්. ඊට පස්සේ ගොඩ එන්න පට්ට ගේමක් දෙන්න ඕනලු.
ගොඩක් අය කරන්නේ වෙන company එකකට යන එකලු. MAS එකේ Attune company එක නම් පට්ටලු.
Salary එහෙමත් හොදයිලු. අනිත් ඒවා ගැන නම් දන්නේ නෑ. 
