එලම මචෝ...මට ලොකු workload එකක් intern කාලේ ගන්ඩ අමාරුයි,මොකද අපේ degree එක පට්ට stress..ඉතින් මට හොඳ experience එකක් ගන්ඩ තමා ඕනි...thanks කමෙන්ට් එකටMAS intern අයව පෙර්මනන්ට් කරනවනම් ඒක වටිනවා නේද ....
MAS mona ekatada katha kale.... MAS IT, GTN or ATTUNE...
attune nam me wadas wala godak intern innawa... inter awila permenet un ayath innawa
MAS intern අයව පෙර්මනන්ට් කරනවනම් ඒක වටිනවා නේද ...



