MashUp Cover

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Obatai Me Aradhana / Ummada Sithuwam Mashup Cover by Ravindu Gimhana & Chathura Herath

    මචංලා මේ මගේ යාළුවෝ දෙන්නෙක් කරපු වැඩක්...
    අහලා බලලා හොදයි නං තමෙන්ට් එකක් දාගෙන යන්න :D

    අඩුපාඩු තියෙනවා නං ඒවාත් කියාගෙන යන්න... :yes:
     
    • Like
    Reactions: DAMER and Henry L

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාර සීන් එක බං මේකේ යුටියුබ් වීඩියෝ වල සවුන්ඩ් ඇහෙන්නේ නෑනේ....... යුටියුබ් සයිට් එකටත් ගිහින් බැලුව එකේ වීඩියෝ ප්ලේ උනාට සවුන්ඩ්ස් නෑ......

    මේක TV එකේ ගියාද......? අපේ ඔෆිස් එකේ මල්ලි කෙනෙක් දැන් මේක දැකලා කිව්වා පට්ට කියලා...... මම ඇහුවම කලින් දැකලා තියෙනවද කියලා කිව්වා TV එකේ ගියා කියලා.....
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාර සීන් එක බං මේකේ යුටියුබ් වීඩියෝ වල සවුන්ඩ් ඇහෙන්නේ නෑනේ....... යුටියුබ් සයිට් එකටත් ගිහින් බැලුව එකේ වීඩියෝ ප්ලේ උනාට සවුන්ඩ්ස් නෑ......

    මේක TV එකේ ගියාද......? අපේ ඔෆිස් එකේ මල්ලි කෙනෙක් දැන් මේක දැකලා කිව්වා පට්ට කියලා...... මම ඇහුවම කලින් දැකලා තියෙනවද කියලා කිව්වා TV එකේ ගියා කියලා.....
    hiru එකේ යන්න ඇති අයියේ :D
    අඩේ.. මට ඇහෙනවා නේ බං සද්දෙ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොන මඟුලක්ද මන්දා යු ටියුබ් හැර අනිත් ස්ට්‍රිමින් සයිට් වල එව්වා වැඩ......... :sorry::sorry:
    youtube එකේ සවුන්ඩ් මියුට් වෙලා ඇති..
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
    11.gif
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මියුසික් පොඩ්ඩක් මදි.....
    අනික යාළුවො දෙන්නට කියපං අත පය නොදා ගායනය කරන්න කියලා.....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මියුසික් පොඩ්ඩක් මදි.....
    අනික යාළුවො දෙන්නට කියපං අත පය නොදා ගායනය කරන්න කියලා.....
    11.gif
    මදි කිව්වේ හඩ එනවා අඩුයිද අයියෙ..
    ඔව් මාත් ඇහුවා තොපිට අපස්මාරෙද කියලා :rofl: