මම master (colombo uni MISM) එකක් කරන්න හිතගෙන ඉන්නව ,එක 1 year master එකක් (SLFQ 9), මට ඒටපස්සෙ Msc එකක් කරන්න පුලුවන්ඩ (SLFQ 10) තියෙන? 2 years නතුව MSC topup වගෙ 2nd year එක විතරක් කරන්න පුලුවන්ද?
MISM 1 year කරන එක බොරු වැඩක් වගෙද? MISM 2 years එක ඒට වඩා හොදයිද ?
please help
ඕක two year නේ.. ඕක 1st year කළොත් උබට ලැබෙයි postgraduate diploma වගේ එක අවුරුදක් කළොත්..
Two year එකක් 1yr කරනවා කියන්නේ Research නෑනේ.. Msc Quality එක තියෙන්නේ උඹේ thesis එකේ..
ඕක කරලා ආපහු කාලෙක ආපහු colombo එකෙන්ම Msc complete කරන්න පුළුවන් . ඒත්කිසිම තේරුමක් නෑනේ..
Msc Topup නෑ බං..
උබට රට යන්න ඕනිවට කරනවා නම් UK එකක්ගහපන් ටිකක් world rank හොඳ uni එකකින්.. ඕනි තරම් තියනවා 1yr වලින් ගොඩ දාන්න පුළුවන් නැත්නම් අවුරුදු එකහමාරයි.. මාස 6 research එක..
වැඩේට ලක්ෂ 6 වගේ යාවි..
දෙකක් කරන්නේ මොකටද බං එක ගලෙන් ගහලා දාපන් ඕක.. Don't waste ur Time..
ලංකාවේ Gov uni වල ඉන්න ගොඩක් ප්‍රොෆෙසර් Msc, PhD ගහලා ඉන්නේ රට uni වලින්.. බලපන් උන්ගේ history !