Masters help - SLFQ 9

el_professor

Well-known member
  • May 8, 2020
    1,723
    1,077
    113
    මම master (colombo uni MISM) එකක් කරන්න හිතගෙන ඉන්නව ,එක 1 year master එකක් (SLFQ 9), මට ඒටපස්සෙ Msc එකක් කරන්න පුලුවන්ඩ (SLFQ 10) තියෙන? 2 years නතුව MSC topup වගෙ 2nd year එක විතරක් කරන්න පුලුවන්ද?

    MISM 1 year කරන එක බොරු වැඩක් වගෙද? MISM 2 years එක ඒට වඩා හොදයිද ?

    please help
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    මට ඒටපස්සෙ Msc එකක් කරන්න පුලුවන්ඩ (SLFQ 10) තියෙන?
    FGS එකෙන්ම අහන්න. Normally local masters degree වලට මැදදි ගන්නෙ නැහැ.

    MISM 1 year කරන එක බොරු වැඩක් වගෙද? MISM 2 years එක ඒට වඩා හොදයිද ?
    එහෙම එකක් නැහැ 2 year එකේ research component එකක් ඇති.
    ------ Post added on Jul 12, 2025 at 5:53 PM
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    Professors la apen prashna ahanawane ithin😂
    Gvt uni wala top up scene na bn. Oya godak ewaye 2nd year eke thiyenne research ekane.
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    මම master (colombo uni MISM) එකක් කරන්න හිතගෙන ඉන්නව ,එක 1 year master එකක් (SLFQ 9), මට ඒටපස්සෙ Msc එකක් කරන්න පුලුවන්ඩ (SLFQ 10) තියෙන? 2 years නතුව MSC topup වගෙ 2nd year එක විතරක් කරන්න පුලුවන්ද?

    MISM 1 year කරන එක බොරු වැඩක් වගෙද? MISM 2 years එක ඒට වඩා හොදයිද ?

    please help
    ඕක two year නේ.. ඕක 1st year කළොත් උබට ලැබෙයි postgraduate diploma වගේ එක අවුරුදක් කළොත්..
    Two year එකක් 1yr කරනවා කියන්නේ Research නෑනේ.. Msc Quality එක තියෙන්නේ උඹේ thesis එකේ..
    ඕක කරලා ආපහු කාලෙක ආපහු colombo එකෙන්ම Msc complete කරන්න පුළුවන් . ඒත්කිසිම තේරුමක් නෑනේ..
    Msc Topup නෑ බං..
    උබට රට යන්න ඕනිවට කරනවා නම් UK එකක්ගහපන් ටිකක් world rank හොඳ uni එකකින්.. ඕනි තරම් තියනවා 1yr වලින් ගොඩ දාන්න පුළුවන් නැත්නම් අවුරුදු එකහමාරයි.. මාස 6 research එක..
    වැඩේට ලක්ෂ 6 වගේ යාවි..
    දෙකක් කරන්නේ මොකටද බං එක ගලෙන් ගහලා දාපන් ඕක.. Don't waste ur Time..
    ලංකාවේ Gov uni වල ඉන්න ගොඩක් ප්‍රොෆෙසර් Msc, PhD ගහලා ඉන්නේ රට uni වලින්.. බලපන් උන්ගේ history !
     
    • Like
    Reactions: War Fighter