Mata aulak

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    උබල දන්නව ඇති සමහර විට මම ලෙඩ උනානේ මේ ලඟදි. මගේ tsh එක මාර වැඩි. ඒත් free t3, free t4 සහ peroxidase antibody නෝමල්.

    ඩොකා කිව්ව. මට බෙහෙත් ඕන නෑ කියල. මට ලෙඩක් නෑලු. ඒත් මට ලෙඩේ ලක්ෂන තියෙනව. මට උදේට නිදිමත එනව, ඇගට පන නෑ වගේ. :dull:

    මම ගූගල් කරල බැලුව ඒකට කියන්නේ subclinical hypothyrodism කියල.

    ඇයි බන් tsh අම්බානෙක වැඩි වෙන්නේ t3, t4 නෝමල් තියෙද්දි. :angry:

    උබල දන්න හිතවත් මේ සම්බන්දව දන්න අය ඉන්නවනම් උදව් කරපන්කො.
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    TSH රිපෝට් එකේ පොටෝ එකක් දාපන් බලන්ඩ

    tsh 6+ තියෙනව මචං. මැක්ස් තියෙන්න ඕන 4.2ක් වගේ. ඒත් ගොඩක් ඩොකාල කියන්නේ ඒ රේන්ජ් එක වැරදිලු 1 තමයිලු මැක්ස් තියෙන්න ඕන.

    google karala leda hoyanna epa yako.cancer hadila marenne

    නෑ බන් high tsh but normal t3, t4 කියල ගැහුවම ඕක ආවෙ.