mata mara upset ...............

ddd3w

Junior member
  • May 12, 2009
    122
    19
    18
    kalekin (aurudu 2kin withara) mama mage ex girlfriend ge profile aka dakka mata mara upset ban mama akiwa dala giye akigema waradak nisai dan aki magema mama tiyenna wena kollek akka yalu wela ban aka nisa mata mara upset ..................
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    x ගෙන් දැන් උඹට ඇති වැඩේ මොකක්ද?
    නිකන් හිටපන් මෙන්න මෙහේ වර්තමානයත් කාගන් නැතුව....
     
    Last edited:

    ddd3w

    Junior member
  • May 12, 2009
    122
    19
    18
    x ගෙන් දැන් උඹට ඇති වැඩේ මොකක්ද?
    නිකන් හිටපන් මෙන්න මෙහේ වර්තමානයත් කාගන් නැතුව....
    naha machoo mata upset akai mage nama tiyenne kollo akkama yalu una aka
     

    ddd3w

    Junior member
  • May 12, 2009
    122
    19
    18
    x ගෙන් දැන් උඹට ඇති වැඩේ මොකක්ද?
    නිකන් හිටපන් මෙන්න මෙහේ වර්තමානයත් කාගන් නැතුව....
    adoo mama akiwa dala giye akige case aka nisa adare nathi nisa nemei
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    uba dala giyama eki thapasayek wenna onada? ekitath yaan kalak thiyenne onane eki yalu una ekata uba moktdada duk wenne thaman dawasak hari adaraya karapu ekeknam ekita ekige paduwe innadila sathutu weyan ubath wena kekllek hoya ganin
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    naha machoo mata upset akai mage nama tiyenne kollo akkama yalu una aka


    උඹ ඒකිගෙන් අයින් උනානම් ....
    ඒකි උඹේ අයියා එක්ක යාලු උනත් ඒක උඹට අදාළ නෑ ...
    කවුරු හරිද වැරදිද කියන්න මම දන් නෑ මචන්...
    අවවාදයක් දෙන්නම්....
    උඹ ආයෙත් පරණ කෙහෙල්ලමල් පස්සේ යන්න ගිහින් වෙන්නේ....
    උඹේ ජීවිතයත්,ඒකිගේ ජීවිතයත් වල පල්ලට යන එක...
    කල්පනාවෙන් වැඩ කරපන්...:D