එතකොට බොනවා නම් ගෑණු කෙනෙක්ද? huh
හැම කුණු ගොඩම බේරෙට වගේ හැම වැරැද්දකම් අන්තිමට බලනකොට කාන්තාවන්ට වගේ එන්නේ..

එතකොට බොනවා නම් ගෑණු කෙනෙක්ද? huh
හැම කුණු ගොඩම බේරෙට වගේ හැම වැරැද්දකම් අන්තිමට බලනකොට ගෑණුන් වගේ එන්නේ..
මොකද්ද කුනුහබ්බයක් වැරදිලා! මම මේ කට ඇරන් බලන් ඉන්නෙ USB3 කාරයා කන කල්අප්පට උඩු , සම අයිතීන් ඉල්ලන සීන් එකක් ද ??

ube wayasakeeyada,job 1k tiyenwada, nathnam thama igena gannawada?
uba mulinma hithapan ai uba jeewath wenne kiyala..
.igena gena hoda ekek wela ammai thaathagei hitha ridawanne nathuwa e gollonge sihina sabaa karanna ;
ube jeewthaya yam aramunak karaa geniyanna one kiyala hithapan..

බොන ගැනුත් ඉන්නවා.මම අදහස් කරේ .කොන්ද කෙලින් තියන් තමුන්ට නොබී ඉන්න පුළුවන් නම් .මය ලෝකේ තමුන්ගේ ආත්ම ශක්තියෙන් ඔනෙමදෙයක් කරන්න පුළුවන්.මමත් හොඳට බිල තියනවා.එත් දැන් බොන්නේ නැහැ.මම බිව්වේ මොන වගේද බලන්න .එත් ඇබ්බැහි උනේ නැහැ.බොන එක ඕනෑම මොහොතක නතර කරන්න පුළුවන් තමුන්ට කෙලින් තීරණ ගැන පුළුවන් වෙන්න ඕන.දෙකට තුනට නැමෙන්න නැති චරිතයක් වෙන්න ඕන.ජීවත් වෙන්නන් වලේ ජීවත් වෙද්දී හිතට වහල් වෙලා ඉන්නේ.මම පිරිමියෙක් වගේ වෙන්න කියන එකෙන් අදහස් කරේ බොන ඔක්කොම ගැහැණු කියන්න නෙමේ බොන එක නවත්වන්න දැඩි තීරණයකට එන්න පුළුවන් කෙනෙක් වෙන්න කියන එකයි
බෙරේ වතුරද බොන්න ගුණදායකයි ....ඔව් මමත් මේ දැන් වතුර එකක් බොන ගමන් hah
අප්පට උඩු , සම අයිතීන් ඉල්ලන සීන් එකක් ද ??
bigtop walige pagagena...මොකද්ද කුනුහබ්බයක් වැරදිලා! මම මේ කට ඇරන් බලන් ඉන්නෙ USB3 කාරයා කන කල්![]()

..mak korannadaඑතකොට බොනවා නම් ගෑණු කෙනෙක්ද? huh
හැම කුණු ගොඩම බේරෙට වගේ හැම වැරැද්දකම් අන්තිමට බලනකොට කාන්තාවන්ට වගේ එන්නේ..
ගෑනුන්ගෙන් 2/3 තමා ලෝකේ වනසන්නේ..
උබට මොකද , උඹ ගෑනියෙක් ද ??![]()
මහිලා සංගමයක් බන්![]()

url එක මොකක් ද....It's always female > male (average)
I've explained this properly with scientific facts on my blog if you want to read it just search on Google..