ramunak ne yalu. mata godak paluwa tanikama danenawa. weolawakata marennath hitenawa
උඹ කොහෙද ඉන්නෙ ... වෙලාවක සැට් වෙලා ඩ්රින්ක් එකක් දාමු![]()

සල්ලි හම්බු කරල මට එවපන්
එතකොට අරමුණ සාර්තකයි..
මට සල්ලි හොයන්න උබ මහන්සි වෙනව එතකොට තනිකම දැනෙන්නෙ නෑ
අරක්කු කියන්නෙ බන් අපිට ඕන වෙලාවට ලගට අරගන්න සහ ඕන වෙලාවට ඈත් කරන්න පුලුවන් දෙයක් විදියට තියාගන්න ඕන දෙයක්, ඕක කරන්න බැරි එඋන්ට තමයි කාලකණ්නි කියන්නෙ.
සරලව කියනවනම් මචන් "පොල්ගස් නගින්න ඉගෙන ගනින්,හැබැයි ඒක job එක කරගන්න එපා"
අපාය සහායකයන් අදුන ගන්න


hina wenna yalu. kamak na... mama wgeb kalkaniyeekta hina unata paw ne

bonna hithena welawata kammul parak diganna purudu weyan ape yaluwek ehema karala bona eka nawathuna. samahara welawata apith uta kammul parawal dila tiyanawa



samaharu salli hambakaranna gihn kale kanawa samaharu kello passe gihin kale kanawa kohoma kawath monawa karath kale gewenawa api wayasata yanawa jiwithe maha lokuwata serious gannat epa ban ethakota maha wathayak wenawa therum ganna ona ekama de mekai monawa karath onawata wada alenne nathuwa normal eke karapan bonawa kiyala heta loka winase wenawa wage oka hamadama bonna yanna epa idala hitata athal ekata gahuwata kamak na eth hamadama biwwama oke kisi gathiyak nane. me athapaya nathi anatha minissuth full fun eke innawa ban ubata thama 22 ne malli cool eke idapanko. 
arakku gana mata prasnaykne yalu.
machnla mama maha kalakanniyek. kisima deyak karanne na bona eka witarai karanne. hamba karana hamadema yata karanna beemata. mata jeewite epawela tiyenne. mata terenne na yaluwane monawada karanne kiyala.
pirimiyek nam bona eka nawattapan