I am not a feminist I just believe in the truth though it's bitter..
gimme a link 2 ur blog

need 2 see watz da truth that u so firmly believe in
I am not a feminist I just believe in the truth though it's bitter..

gimme a link 2 ur blog
need 2 see watz da truth that u so firmly believe in
I can't you have to find it by yourself .
that's what I call seek the truth.. the truth is within you all you have to do rake it out from your closed ended mind..
do u hv a blog atleast ?
reply to thilangr8
you ain't ready to read my philosophy because you a bigot when you are ready you will find it..

I ain't , and I don't care if women are given equal ranks or even higher
but u trying 2 outsmart the others is wt z interestin here
u know what you ought be spanked a bit lol hah
anyway I am out..




ජීවිතය යනු ලැබුනු හොඳ අවස්ථාවකි, ඉන් වැඩක් ගන්න..
ජීවිතය ලස්සනයි, එයට සලකන්න..
ජීවිතය යනු සිහිනයකි, එය සැබෑ කරගන්න..
ජීවිතය යනු අභියෝගයකි, එයට මුහුණ දෙන්න..
ජීවිතය යනු රාජකාරියකි, එය ඉටු කරන්න..
ජීවිතය යනු ක්‍රීඩාවකි, එය සෙල්ලම් කරන්න..
ජීවිතය යනු පොරොන්දුවකි, එය ඉෂ්ඨ කරන්න..
ජීවිතය දුකයි, එය නම් පරදවන්න..
ජීවිතය යනු ගීතයකි, ගායනා කරන්න..
ජීවිතය යනු ඛේදවාචකයකි, එයට මුහුණ දෙන්න..
ජීවිතය යනු අවදානමකි, එයට අභියෝග කරන්න..
ජීවිතය යනු වාසනාවකි, එය ලබාගන්න..
ජීවිතය යනු මහා අනර්ඝ වස්තුවකි, එය විනාශ නොකරන්න..
ජීවිතය යනු ජීවිතයයි, ඒ වෙනුවෙන් සටන් කරන්න..
-තෙරේසා මව්තුමිය.
ඔබේ අරමුණ අළුත් දෙයක් නම්,
කරන්න කවුරුත් නොකළ යමක්....
ජීවිතයට අවැසි තැනට නොව,
ඔබට අවැසි තැනට ජීවිතය ගෙන යන්න....
ප්‍රාර්ථනා කරන්න පහසු ජීවිතයකට,
ප්‍රාර්ථනා කරන්න ශක්තිමත් වන්න....
ඔබේ හැකියාවට සමාන වූ ක්‍රියාවන් බලාපොරොත්තු නොවන්න,
බලාපොරොත්තු වන්න හැකියාවන් ඒ ක්‍රියාවන් හා සමාන වූ,
ඔබ කළ දේ ආශ්චර්යමත් නොවූවද,
දිනයක වේවි ඔබ ආශ්චර්යමත් අයෙක්....
අභියෝග ජීවිතය වෙනස් කරයි,
ජයගත් අභියෝග ජීවිතය අර්ථවත් කරයි....
ධනවතෙකු වන්න...
ඔබ සතුව ඇති වස්තු සම්භාරයෙන් නොව,
මුදලකින් තොරව අන් අයට ලබාදිය හැකි දේ වලින්....
සාර්ථකත්වය හිසට ඉහළින්ද,
අසාර්ථකත්වය හදවත තුළින්ද ගමන් කිරීමට ඉඩ නොදිය යුතුයි....
ශක්තිමත් මිනිසෙකු වන්නේ ශරීරයෙන් නොව,
සිතේ ඇති වූ ආවේගය තමන් විසින්ම පාලනය කරගතහැකි වූ විටය....
ඔබට අහිමි වූ සෑම දෙයකින්ම ඔබ යමක් ලබාගෙන ඇත,
ලබාගත් සෑම දෙයකින්ම ඔබට යමක් අහිමි වී ඇත....
ආදරය කරන්න,
අන් අයට පෙර තමන්ගේ ජීවිතයට,
තමන්ට ආදරය නොකරන තැනැත්තා අනුන්ටද ආදරය කරන්නට නොදනී....
ජීවිතය විඳින්න,
පෙනෙන්නට නොව හදවතට දැනෙන්නට....
ආපසු හැරී බලන්න,
ඔබ මග හැර ගිය අය දිහා නොව,
ජීවිතයේ වැරදුන තැන් නිවැරදි කරගන්නට....
ඔවදන් දෙන්න,
තමන් දන්නා දෙයින් පමණක්....
යතාර්ථය සොයා ඇවිද යන්න,
මග වැරදුනොත් ඔබ නොනැවතී ඉදිරියටම යන්න,
සිතේ තබාගෙන.. ලෝකය ගොලාකාර බව පමණක්....
[FONT="]කෙනෙකු අපේක්ෂා කරන තරමට වැඩි දෙයක් ඔහුට ලබා දෙන්න, [/FONT]
[FONT="]එය කළ යුත්තෙ සතුටින් වග මතකයේ තබාගන්න....[/FONT]
[FONT="]ඔබේ දෙසවනට ඇසෙන සෑම දෙයක්ම විශ්වාස නොකරන්න,[/FONT]
[FONT="]දෑසට පෙනෙන දෙය පමණක් විශ්වාස කරන්න....[/FONT]
[FONT="]ආදරය ප්‍රකාශ කරන්න,[/FONT]
[FONT="]පෙනෙන්නට නොව හදවතින්ම....[/FONT]
[FONT="]වරදක් කළ විට සමාව ඉල්ලන්න,[/FONT]
[FONT="]පසුතැවිල්ලෙන් නොව වැරදි නිවැරදි කරනගන්නවා යැයි චේතනාව ඇතිව....[/FONT]
[FONT="]අන් අයගේ සිහින වලට සිනා නොවන්න,[/FONT]
[FONT="]මන්දයත් සිහින නැති මිනිසා තුළ බොහෝ අඩුපාඩු ඇත....[/FONT]
[FONT="]විශාල බලාපොරොත්තුන් අතර විශාල අවදානමක් ඇති බව මතක තබාගන්න....[/FONT]
[FONT="]ඔබ පරාජය වුවත්,[/FONT]
[FONT="]ඉන් ලැබෙන පාඩම ජයග්‍රහනයක් බව සිතන්න....[/FONT]
[FONT="]බොහෝ අවස්ථාවල හොඳම පිළිතුර නිහඩතාවය බව සිහි තබා ගන්න....[/FONT]
මෙයයි ජීවිතය,
කණගාටු වීම හෝ ලද දෙයින් හෝ සතුටු වීම,
ඔබ තෝරා ගත යුතුය....
දැඩි ආත්ම විශ්වාසය
ඔබේ ජිවිතයේ සියලු ජයග්‍රහණ
ඔබට තවත් ලන් කරනු ඇත....
ඕනෑකම විසින්
ඔබ සතු ආත්ම විශ්වාසය
තව තවත් වැඩි කරනු ඇත....
ජිවිතයේ සියලුම ජයග්‍රහණ ලැබු වාසනාවන්තයා යනු
ඕනෑකම ඇතිව ක්‍රියා කල පුද්ගලයා වේ....
වාසනාව යනු,
ඕනෑකමට තවත් නමක් මිස
ඔබට උරුමයෙන් හෝ සහජයෙන් හෝ ලැබෙන්නාක් නොවේ....
කරන වැඩක් ඕනෑකම ඇතුව කරන්න.
ඕනෑකම ඇත්නම් කරන්න බැරි වැඩක් නැත....
ඕනෑකම නැතිනම් කරන්න පුලුවන් වැඩක්ද නැත....
@ crazybuddy
http://www.elakiri.lk/forum/showpost.php?p=13412023&postcount=94
බොහොම හොඳ උපදෙසක් ක්‍රෙසි බඩි දිලා තියෙන්නෙ,මේ ත්‍රෙඩ් එක දාල තියන කෙනාට මමත් යමක් කියන්න හිටියේ නමුත් දැන් මෙක කියෙව්වාට පස්සෙ මට කියන්න දෙයක් නැ...ඔයා හැමදාම වගේ කාලය අරන් පැහැදිලිව කියන්න ඔන දේ පිස්සු බයිලා ලියන්නෙ නැතුව කියලා තියනවා,දැන් එළකිරියට කවුරු හරි බොරුවට හෝ ඇත්තට උදව්වක් ඉල්ලගන ආපුහාම අපේ මෙකේ සමහරක් අය පිස්සු නටනවා එ දාපු ත්‍රෙඩ් වලට ඇවිත්...මට පෙන්නෙ බැ ඔය විගඩං...එතකොට වෙන්නෙ දාපු මනුස්සයාගේ ඔලුගෙඩිය තවත් අවුල් වෙන එක...