mata upset

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    එලකිරි එක හැක් කරනවා කියලා ත්‍රේඩ් එකක් දාලා ඒක ඇඩ්මීන් මැකුවමයි මූ මේක දැම්මෙ! ඌ ආතල් එකක් ගන්න බව දැන ගෙනත් ඌව වඩා ගෙන නලවන්න අපිට මොංගල්ද බන්

    kapu beepu welawata kiyana dewal kawda ganan ganne... :lol:

    dan me thopi methana mara ganne mona huttatada :angry:

    :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    @ crazybuddy

    http://www.elakiri.lk/forum/showpost.php?p=13412023&postcount=94

    බොහොම හොඳ උපදෙසක් ක්‍රෙසි බඩි දිලා තියෙන්නෙ,මේ ත්‍රෙඩ් එක දාල තියන කෙනාට මමත් යමක් කියන්න හිටියේ නමුත් දැන් මෙක කියෙව්වාට පස්සෙ මට කියන්න දෙයක් නැ...ඔයා හැමදාම වගේ කාලය අරන් පැහැදිලිව කියන්න ඔන දේ පිස්සු බයිලා ලියන්නෙ නැතුව කියලා තියනවා,දැන් එළකිරියට කවුරු හරි බොරුවට හෝ ඇත්තට උදව්වක් ඉල්ලගන ආපුහාම අපේ මෙකේ සමහරක් අය පිස්සු නටනවා එ දාපු ත්‍රෙඩ් වලට ඇවිත්...මට පෙන්නෙ බැ ඔය විගඩං...
    එතකොට වෙන්නෙ දාපු මනුස්සයාගේ ඔලුගෙඩිය තවත් අවුල් වෙන එක...
    බොහොම ස්තුතියි සහෝ..


    එලකිරි එක හැක් කරනවා කියලා ත්‍රේඩ් එකක් දාලා ඒක ඇඩ්මීන් මැකුවමයි මූ මේක දැම්මෙ! ඌ ආතල් එකක් ගන්න බව දැන ගෙනත් ඌව වඩා ගෙන නලවන්න අපිට මොංගල්ද බන්
    ඒකත් එහෙමද මචෝ..:angry:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :no::no::no:
    නැහැ බං.. මම හිතුවෙ මූ සිරාවට හෙල්ප් එකක් ඉල්ලුවා කියලා..
    බලු වැඩ බං මුන් කරන්නෙ.. අපේ වෙලාවත් අපරාධෙ..


    කමක් නෑ ඔය රිප්ලයි එක සේව් කරල තියාගනින් :yes::P