materialism vs idealism

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,588
    113
    Colombo
    IMG_1425.jpeg


    (No offence)
    අවුරුදු 2 කකට විතර කලින් කියවපු පොතක්,
    මොකද හිතන්නෙ සිංහලු?
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    උඩ ලියල තියෙන කතාව හරි.. ඒ උනාට විද්‍යාව 100% හරි කියන්නත් බෑ ආගම් 100% හරි කියන්නත් බෑ....
    ජීවත් වෙලා ඉන්නකන් අනික් වුන්ට කරදරයක් නොකර තමන්ගෙ පාඩුවෙ ගන්න තියෙන ඔක්කොම ආතල් අරන් ඉදපල්ල බන්..
    මරණින් පස්සෙ ජීවිතේ කිය කිය මේ ජීවිතේ කාලකන්නි වගේ මුකුත් නොකර දුක් වෙවී ඉඳලත් වැඩක් නෑ.. ඒක තියෙනව නං තියෙන විදිහට තියෙයි..
    එහෙම එකක් නෑ කියල හිතාගෙන මේ ජීවිතේ කරන්න තියෙන ජරා වැඩ කර කර ඉඳලත් වැඩක් නෑ.. එතකොට කොහොමත් මැරෙනකං හිතට සහනයක් නෑ