This concept is scientifically a bullshit. But in overall, the film has a more deep meaning somewhat related to Buddhism.
which one ? the simulation hypothesis ? or the use of humans as a power source ?
This concept is scientifically a bullshit. But in overall, the film has a more deep meaning somewhat related to Buddhism.

) ඒ හැමතැනකම ට්‍රිනිටි ඉන්නේ ප්‍රශ්නෙකට මුහුණ දීල මානසික පීඩනයකට ලක්වෙලා. එක්කෝ එයාට පහර දීමක් සිඉද්ධ වෙද්දී නැත්නම් එයා මානසික පීඩාවකට ලක්වෙලා ඉද්දි. එයා තමයි ස්ත්‍රී බලවේගය නිරුපනය කරන්නේ මේ ලෝකය තුල (don't know about that opposite forces? up down, left right, night day, UNP or sri lanka, god satun, buddha maara, sura asura, + or -, male female. you got the idea right?) ට්‍රිනිටි පහරදීමට ලක්වෙන්නේ ඒජන්ට්ලගෙන්. ඒජන්tලා නිරුපනය කරන්නේ අපිටත් හොරෙන් අපිව විකුණන බලවේග (politicians, media, Illuminati etc..)
, and they dont know they are in a sleep
)

මේ ෆිල්ම් හැම එකකම මුල සීන් එකේ ඉන්නේ ට්‍රිනිටි ("trinity" does that sound familiar to you Catholics?) ඒ හැමතැනකම ට්‍රිනිටි ඉන්නේ ප්‍රශ්නෙකට මුහුණ දීල මානසික පීඩනයකට ලක්වෙලා. එක්කෝ එයාට පහර දීමක් සිඉද්ධ වෙද්දී නැත්නම් එයා මානසික පීඩාවකට ලක්වෙලා ඉද්දි. එයා තමයි ස්ත්‍රී බලවේගය නිරුපනය කරන්නේ මේ ලෝකය තුල (don't know about that opposite forces? up down, left right, night day, UNP or sri lanka, god satun, buddha maara, sura asura, + or -, male female. you got the idea right?) ට්‍රිනිටි පහරදීමට ලක්වෙන්නේ ඒජන්ට්ලගෙන්. ඒජන්tලා නිරුපනය කරන්නේ අපිටත් හොරෙන් අපිව විකුණන බලවේග (politicians, media, Illuminati etc..)
තව කාරණයක් තමයි හැම ෆිල්ම් එකේම ප්‍රධාන චරිතය (නියෝ) පෙන්වන මුල්ම සීන් එකේ එයා ඉන්නේ නිදාගෙන. මේකෙන් නිරුපනය වෙන්නේ සාමාන්‍ය මනුෂ්‍යයා. (The people who missed everything in this film are in sleep, like the pessimist, and they dont know they are in a sleep
)
Wake up neo, the matrix has u. follow the white rabbit. මේකෙන් අපිට දැනුම් දෙනවා අපි ඉන්නේ නිදාගෙන, අපිට ඇහැරලා ඇත්ත දකින්න කියල. ඇත්තටම ඕක කියන්නේ නියෝට නෙමෙයි ෆිල්ම් එක බලන අපිට![]()
නියෝ හැංගිලා වගේ ඉන්නේ කාමර අංක 101. මේ අංකය සෘජුවම සම්බන්ද වෙන්නේ 1984 ජෝර්ජ් ඔවෙල් ලියපු පොතකට.මනුෂ්‍යයාගේ තිබෙන බිය නිරුපනය කරන්න මේ කාමර අංකය දාල තියෙන්නේ![]()
![]()
Matrix Cypher kiyana eka pawala dennei ai?


නියෝට සුදු හාවා ටැටූ එක ගහපු කෙල්ල පස්සෙන් ගියාම තමයි ක්ලබ් එකකදී ට්‍රිනිටි හම්බෙන්නේ. නියෝ කවදාවත් ට්රිනිටිව මුණගැහිලා නෑ.
![]()
මේ නියෝගේ ඔෆිස් එක. මෙතනදී නියෝගේ බොස් කියනවා "You have a problem with the authority Mr Anderson, you believe you are special, somehow the rules doesn't apply to you " කියල. මෙතන අධිකාරිය විදියට හඳුන්වන්නේ කලින් කියපු ඒජන්ට් ලා ඇතුළු බල අධිකාරිය. පාලකයන්, මාධ්‍ය, කෝටිපති ව්‍යාපාරිකයන් (ලංකාවේ නම් හිරු, දෙරණ වගේ ) මේ සියලු දෙනාම මේ අධිකාරියට අයත්. එයාල තමයි තමයි තීරණය කරන්න අපි දකින්න ඕන මොනවද, දැනගන්න ඕන මොනවද, හිතන්න ඕන මොනවද කියන එක. නියෝට තමන් වෙත බලෙන් පටවපු මේ ප්රෝජෙක්ෂන් එක ගැන ප්‍රශ්න තියනවා. "if an employee has a problem, the company has a problem" කියල බොස් කියන්නේ, කව්රුහරි මේකට විරුද්ධ වෙනවා නම් හරි වෙනස් කරන්න උත්සාහ කරනවානම් හරි එක අධිකාරියට ප්‍රශ්නයක් කියන එක.
ඔය්ස් සීන් එකෙන් පස්සේ නියෝ හම්බෙන්න ඒජන්තලා එනවා. (මේ වෙලාවේ තමයි මොෆියස් නියෝට කතා කරලා කියන්නේ "i have been looking for you, i dont know if you are reday, to see what i want to show you"(මේකෙන් කියන්නේ මිනිස්සුන්ට ඇත්ත පෙන්නුවට වැඩක් නෑ, මිනිස්සු ඇත්තට ප්‍රතිරෝධය දක්වනවා, ඇත්ත ඇති සැටියෙන් දැකීමේ උවමනාවක් මිනිස්සුන්ට නෑ කියල.) ඇවිත් හරි අමුතු දෙයක් වෙනවා. නියෝගේ තොල් උණු වෙලා එකට ඇලෙනවා නියෝ ප්‍රශ්න කරන අවස්ථාවේ. සරලව මේකෙන් කියන්නේ උඹල සිස්ටම් එක වෙනස් කරන්න හැදුවොත් හොඳින් හරි නරකින් හරි උඹලව නිශ්ශබ්ද කරවනවා කියන එක. ලංකාවෙත් සිස්ටම් වෙනස් කරන්න හදපු බර ගානක් නිහඬ කෙරෙව්වා
![]()
ඒ වගේම ඔතනදි නියෝගේ බඩට එලෙක්ට්‍රොනික් සතෙක් දානවා. එකෙන් පෙන්නන්න උත්සාහ කරන්නේ අධිකාරිය මිනිස්සුන්ව බය කරලා තියාගන්න හදන උත්සාහය. වෙනස් කරන්න හදන කෙනා දිහා ඇහැ ගහගෙන ඉන්න බව, ඒ සතා දැම්ම කියල නියෝගේ සිතිලිවලි වල වෙනසක් වෙන්නේ නෑ, සතාගෙන් වෙන එකම දේ නියෝ ගැන ඔත්තු බැලීම විතරයි
![]()
