කෙලවෙන්න ගියාම එක දිගට බන් වෙන්නෙ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    15,118
    24,218
    113
    Kandy
    රිබන් අවුලක් වගේ මගෙත් උනා පස්සේ වෙන ඩිස්ප්ලේ එකක් දැම්මා පරන එකකින් රිබන් එකත් එක්ක.ඔයාට වෙන මොනිටරේකට vga එකෙන් ගහලා බලලා හියා ගත්තෑකි රිබන් එකේද අවුල ගැෆික් කාඩ් එකේද කියලා
     
    • Like
    Reactions: Solo Rider

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,946
    28,457
    113
    අර ගල විකුණමු ගල් පික්කෙක් අල්ලලා අන්දලා 😍
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,931
    113
    Nugegoda
    දිව දානව සල්ලි ගන්නෙ නෑ. මට කරන්න පුලුවන් උදවුව ඔච්චරයි ඉතින්. :(
     
    • Haha
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,945
    86,745
    113
    :(






    මචන් සදුද දෙනකන් 15000ක් දෙන්න බැරිද
    ලොකු උදව්ව්වක් :(
    Shocked Dog GIF
     
    • Haha
    Reactions: Solo Rider

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    8,744
    20,026
    113
    Last week ෆොන් එකට කෙල උනා, ඒ පාර personal lap එකෙත් එකේ ඉරි යන්න අරන්, කොච්චර පරස්සමෙන් පාවිච්චි කලත් වැඩක් නෑ, කොහෙවත් අරන් ගියෙත් නෑ, නිකන්ම උනා.

    මේක ඩිස්ප්ලේ එකේම issue එකක් වෙන්න ඇති නේද :(


    Lenovo IdeaPad Gaming 3​






    Lenovo-ideapad-Gaming-3-Laptop-15-6-FHD-1920x1080-AMD-Ryzen-5-5600H-8-GB-RAM-256GB-SSD-NVIDIA-GeForce-GTX-1650-Windows-10_c019d46d-e2f8-4d1f-998e-92c1f346d706.40870377423c43af19b5b38df35ba919.jpeg


    වියදම්ම තමා මේ ටිකේ. ඒ අස්සෙ ණයට ගන්න උන් දෙන්නෙත් නෑ පව් කියලා දුන්නාම :(

    දුක තමා රන්ජනී, මටත් මේ මාස දෙක එහෙමයි. බයික් එක, ඨ්V එක, පෝන් එක, ඔක්කොම කෙල වුනා. :dull: :dull: :dull: