කෙලවෙන්න ගියාම එක දිගට බන් වෙන්නෙ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    14,646
    25,933
    113
    Last week ෆොන් එකට කෙල උනා, ඒ පාර personal lap එකෙත් එකේ ඉරි යන්න අරන්, කොච්චර පරස්සමෙන් පාවිච්චි කලත් වැඩක් නෑ, කොහෙවත් අරන් ගියෙත් නෑ, නිකන්ම උනා.

    මේක ඩිස්ප්ලේ එකේම issue එකක් වෙන්න ඇති නේද :(


    Lenovo IdeaPad Gaming 3​






    Lenovo-ideapad-Gaming-3-Laptop-15-6-FHD-1920x1080-AMD-Ryzen-5-5600H-8-GB-RAM-256GB-SSD-NVIDIA-GeForce-GTX-1650-Windows-10_c019d46d-e2f8-4d1f-998e-92c1f346d706.40870377423c43af19b5b38df35ba919.jpeg


    වියදම්ම තමා මේ ටිකේ. ඒ අස්සෙ ණයට ගන්න උන් දෙන්නෙත් නෑ පව් කියලා දුන්නාම :(
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,262
    113
    97
    හෝමාගම
    Last week ෆොන් එකට කෙල උනා, ඒ පාර personal lap එකෙත් එකේ ඉරි යන්න අරන්, කොච්චර පරස්සමෙන් පාවිච්චි කලත් වැඩක් නෑ, කොහෙවත් අරන් ගියෙත් නෑ, නිකන්ම උනා.

    මේක ඩිස්ප්ලේ එකේම issue එකක් වෙන්න ඇති නේද :(


    Lenovo IdeaPad Gaming 3​






    :(



    Lenovo-ideapad-Gaming-3-Laptop-15-6-FHD-1920x1080-AMD-Ryzen-5-5600H-8-GB-RAM-256GB-SSD-NVIDIA-GeForce-GTX-1650-Windows-10_c019d46d-e2f8-4d1f-998e-92c1f346d706.40870377423c43af19b5b38df35ba919.jpeg


    වියදම්ම තමා මේ ටිකේ. ඒ අස්සෙ ණයට ගන්න උන් දෙන්නෙත් නෑ පව් කියලා දුන්නාම :(


    මචන් සදුද දෙනකන් 15000ක් දෙන්න බැරිද
    ලොකු උදව්ව්වක් :(
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    9,679
    4,954
    113
    KALUTHARA
    Display eka danna 15 k wage yai bn . Maget oka wela tiyena monitor ekakata hdmi gahala wadakarano

    Podk oluwa relax wenna hitha nidahas tanakata gihin enna
    ------ Post added on Jul 25, 2024 at 8:24 PM
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,754
    18,461
    113
    Warranty නැද්ද? අවුරුදු දෙකක් තියෙනවනෙ.
     
    • Like
    Reactions: NRTG

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,124
    3,849
    113
    මචන් display එකක් දාමූ
    එතකන් hdmi එකෙන් වෙන ඩිස්ප්ලේ එකකට ගහපන්

    අනික
    මොන පකෙක්ටවත් නයට දෙන්න එපා,
    උබට සල්ලි නෑ වගේ ඉදපන්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    18,283
    36,053
    113
    ඔහොම තමා බන් ඉලෙක්ට්‍රික් බඩු..බ්‍රෑන්ඩ් name එක ගැන හිතලා ලක්ෂ 5ක් දීල ගත්ත SONY TV එකටත් කෙළවුණේ අවුරුදු එකහමාරෙන්..ඒකෙත් ඔය වගේම වෙලා තමා දැන් මෙලෝ දෙයක් පේන්නේ නැහැ. :sorry:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,393
    5,658
    113
    අද නම් හදට ආවා
    ඔහොම තමා බන් ඉලෙක්ට්‍රික් බඩු..බ්‍රෑන්ඩ් name එක ගැන හිතලා ලක්ෂ 5ක් දීල ගත්ත SONY TV එකටත් කෙළවුණේ අවුරුදු එකහමාරෙන්..ඒකෙත් ඔය වගේම වෙලා තමා දැන් මෙලෝ දෙයක් පේන්නේ නැහැ. :sorry:
    5lax deela Sony OLED ekakda gatte?
     
    • Like
    Reactions: NRTG and CorD SaC

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,754
    18,461
    113
    ඔහොම තමා බන් ඉලෙක්ට්‍රික් බඩු..බ්‍රෑන්ඩ් name එක ගැන හිතලා ලක්ෂ 5ක් දීල ගත්ත SONY TV එකටත් කෙළවුණේ අවුරුදු එකහමාරෙන්..ඒකෙත් ඔය වගේම වෙලා තමා දැන් මෙලෝ දෙයක් පේන්නේ නැහැ. :sorry:
    TV වලට 5 years warrnaty නෙ
     
    • Like
    • Haha
    Reactions: NRTG and Chamithacc

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    14,646
    25,933
    113
    Display eka danna 15 k wage yai bn . Maget oka wela tiyena monitor ekakata hdmi gahala wadakarano

    Podk oluwa relax wenna hitha nidahas tanakata gihin enna
    ------ Post added on Jul 25, 2024 at 8:24 PM
    15 පුලුවන් උනොත් නම් ලොකු දෙයක්
    Warranty නැද්ද? අවුරුදු දෙකක් තියෙනවනෙ.

    ඉවරයි මචන්, මේක USA වලින් ගත්ත එකක්, මේකෙම කොල්ලෙක් ගෙන්නපු එකක් මම ගත්තෙ. warranty extend කරගන්න පෙනන්නවා. ඒ උනාට මෙහෙ නෑනෙ authorized repairing center එකක්

    මචන් display එකක් දාමූ

    කීයක් යයිද
    ඒකනම් ඇත්ත මචන්, දුන්නෙ නැති උනාම මූනු හරි නෑ


    :(






    මචන් සදුද දෙනකන් 15000ක් දෙන්න බැරිද
    ලොකු උදව්ව්වක් :(
    අනේ හු** පලයන් :(
    හොද වැඩේ
    ඔය තියෙන්නේ ප්‍රතිපල ලැබිලා උදව් කරාට:rofl:
    ඒකනම් ඇත්ත බන්
    Pol Kaduwe nadda thama ?
    පොල් ගහක් නෑ ගෙදර
    උඹට සිරාවට සල්ලි ඕනද? PM එකක් දාපන්.
    මට කෙල උනේ. අරූට දෙන්න අහන්නෙ. පුදුම කැරි සමාජයක් මේකනම් :(
    ------ Post added on Jul 25, 2024 at 8:35 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,754
    18,461
    113
    ඉවරයි මචන්, මේක USA වලින් ගත්ත එකක්, මේකෙම කොල්ලෙක් ගෙන්නපු එකක් මම ගත්තෙ. warranty extend කරගන්න පෙනන්නවා. ඒ උනාට මෙහෙ නෑනෙ authorized repairing center එකක්
    මචන් nanotek එකෙන් පොඩ්ඩක් අහල බලපන් උන් company warranty දෙන්නෙ කාගෙන් හරි අරන්. කවුරුහරි dealer කෙනෙක් ඉන්නව Lenovo.
     
    • Like
    Reactions: NRTG

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,393
    5,658
    113
    අද නම් හදට ආවා
    15 පුලුවන් උනොත් නම් ලොකු දෙයක්


    ඉවරයි මචන්, මේක USA වලින් ගත්ත එකක්, මේකෙම කොල්ලෙක් ගෙන්නපු එකක් මම ගත්තෙ. warranty extend කරගන්න පෙනන්නවා. ඒ උනාට මෙහෙ නෑනෙ authorized repairing center එකක්
    aththata mehe lenovo agent kawda? mn hithnne ube display eka hoda ekak neda? 15ta wada nm yai wage.
     
    • Like
    Reactions: NRTG

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    8,028
    7,550
    113
    🤍
    15 පුලුවන් උනොත් නම් ලොකු දෙයක්


    ඉවරයි මචන්, මේක USA වලින් ගත්ත එකක්, මේකෙම කොල්ලෙක් ගෙන්නපු එකක් මම ගත්තෙ. warranty extend කරගන්න පෙනන්නවා. ඒ උනාට මෙහෙ නෑනෙ authorized repairing center එකක්



    කීයක් යයිද
    ඒකනම් ඇත්ත මචන්, දුන්නෙ නැති උනාම මූනු හරි නෑ



    අනේ හු** පලයන් :(

    ඒකනම් ඇත්ත බන්

    පොල් ගහක් නෑ ගෙදර

    මට කෙල උනේ. අරූට දෙන්න අහන්නෙ. පුදුම කැරි සමාජයක් මේකනම් :(

    ------ Post added on Jul 25, 2024 at 8:35 PM
    Ai yako ganige pol waththak hambuna kiuwe uber neda
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG