Maxwell ගෙ ගැහිල්ලෙන් අපිට..

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    Glenn Maxwell ගෙ ගැහිල්ලෙන් අපේ රටේ මිනිස්සුන්ට ඉගෙනගන්න දේවල් තියෙනව.

    1. Australian ජාතිකයින්ගේ mindset එක හැම වෙලාවෙම එක වගේ (බුදු අම්මෝ, අයියෝ.. modes නැහැ).

    2. අපේ එකෙක් ඔහොම ගැහුවනම්, අන්තිම 6 ගහල දිනන වෙලාවෙ ground එකට පිස්සො වගේ දුවගෙන එන්නෙ (උන්ගෙ එහෙම එකක් දැක්කෙ නැහැ).

    3. අනික් පැත්තෙ එකා අතින් වැරද්දක් උනත් ඒකම ඔලුවේ තියන් ඌව පාගාපාගා ඉන්නෙ නැහැ, තමන්ගෙ වැඩේ හරියට කරනව.

    උන්ගෙ රටේ මිනිස්සු කිසිම දෙකට ඕවර් යන්නෙ නැහැ කියල ඒවගෙන් පේනවා (පාරෙ accident එකක් උනාම අපේ රටේ වගේ වාහන ගිනි තියන්නෙ නැත්තේත් එකයි).

    මට හිතෙන්නෙ උන්ගෙ රටේ දියුණුවට හේතුවත් ඔය හැසිරීම් ඇතුලෙම හැංගිලා තියෙනව
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    අපේ විකට් 6 වගේ ගිහිල්ලා තිබිලා චරිත් හිටියනං විකට් එකේ... එක දාලා දුවනවා අනිත් පැත්තට පළවෙනි බොලෙන්ම...

    එහා පැත්තේ එකා ඉතින් ගහන්න ගිහිල්ලා පොලීමට අවුට් වෙනවා...

    ඉතින් 80ට විතර ඕල් අවුට්...

    කමින් ට උනත් පාරක් එළියට ගහන්න පුළුවන් උනත් ඔලුව කල්පනා කරලා සෙල්ලම් කරලා

    අපේ රටේ පුද්ගලික සමාගමේ ක්‍රීඩකයෝ හිතන් ඉන්නේ ටිම් එකට සිලෙක්ට් වෙන එක තමයි ක්‍රිකට් වල උන්ගේ අල්ටිමේට් ගොල් එක කියලා... හඹකරගන්න..

    බොලාට ඇත්තටම ක්‍රිකට් බලන්න ආස නම් වෙන ටිම් සෙල්ලම් කරනවා බලන් ඉඳපල්ල.😂
     
    • Like
    Reactions: Mugen and moveon

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    AFG එක්ක මේ අවුරුද්දේ 314ක් එලවපු මැච් එකේ අසලංකය cramp එකක් තියන් අසූ ගානක් ගහල අන්තිමටම 6කින් මැච් එක දින්න.. :rolleyes:

    ඌ ඊට පස්සේ

    WQGHNHdm.jpg
    igx1EOLm.jpg
    ItGB4Aqm.jpg
    ESbyfIBm.jpg

    ඊයේ maxwell ගහපු එක ගැහුවනම් මූ ෂුවර් එකට ground එකේ රෙදි ටිකත් ගල්වල ජොකා පිටින් නටනවා 🥱
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඕවා වැඩක් නෑ leg movement නැතුව විසි කැත්ත වගේ 6 ඒවා easy ගහද්දිනම් මට හිතුනේ මේ පම්කයට කොහොම හයියක්ද තියෙන්නේ කියලා. එක තැන ඉදන් නෙලුවනේ අන්තිමට. උන්ගේ බොඩි එක මාර විදියට improve වෙලා තියෙන්නේ. ලන්කාවේ අඩු කුලේ ජාන එක්ක බැලුවොත් අහසට පොලව වගේ. අපේ එවුන්ට ක්‍රිකට බෑ කියන්නේ ඉතින් ඕක තමයි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    ඕවා වැඩක් නෑ leg movement නැතුව විසි කැත්ත වගේ 6 ඒවා easy ගහද්දිනම් මට හිතුනේ මේ පම්කයට කොහොම හයියක්ද තියෙන්නේ කියලා. එක තැන ඉදන් නෙලුවනේ අන්තිමට. උන්ගේ බොඩි එක මාර විදියට improve වෙලා තියෙන්නේ. ලන්කාවේ අඩු කුලේ ජාන එක්ක බැලුවොත් අහසට පොලව වගේ. අපේ එවුන්ට ක්‍රිකට බෑ කියන්නේ ඉතින් ඕක තමයි
    ගෙල් කරයටත් ඔහොම ගහන්න බෑ බං. :lol: :lol: අතට දීපු කෑච් එක බපු එකා තමා man of the world cup
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    Glenn Maxwell ගෙ ගැහිල්ලෙන් අපේ රටේ මිනිස්සුන්ට ඉගෙනගන්න දේවල් තියෙනව.

    1. Australian ජාතිකයින්ගේ mindset එක හැම වෙලාවෙම එක වගේ (බුදු අම්මෝ, අයියෝ.. modes නැහැ).

    2. අපේ එකෙක් ඔහොම ගැහුවනම්, අන්තිම 6 ගහල දිනන වෙලාවෙ ground එකට පිස්සො වගේ දුවගෙන එන්නෙ (උන්ගෙ එහෙම එකක් දැක්කෙ නැහැ).

    3. අනික් පැත්තෙ එකා අතින් වැරද්දක් උනත් ඒකම ඔලුවේ තියන් ඌව පාගාපාගා ඉන්නෙ නැහැ, තමන්ගෙ වැඩේ හරියට කරනව.

    උන්ගෙ රටේ මිනිස්සු කිසිම දෙකට ඕවර් යන්නෙ නැහැ කියල ඒවගෙන් පේනවා (පාරෙ accident එකක් උනාම අපේ රටේ වගේ වාහන ගිනි තියන්නෙ නැත්තේත් එකයි).

    මට හිතෙන්නෙ උන්ගෙ රටේ දියුණුවට හේතුවත් ඔය හැසිරීම් ඇතුලෙම හැංගිලා තියෙනව
    ආකල්ප සිතන පතන විදිය දියුණුයි. මේ ලංකාවේ මොන දියුණුවක්ද බන්ලා...තාම අවුරුදු 2500 අතීතයක් වමාරන මෙලෝ දියුණුවක් නැති අනිත් එවුන් පාගගන්න දගලන කැලෑ මානසිකතව තියෙන පොඩ්ඩක් ඉගෙන ගත්තත් හෙන ලොකුවට හිතට අරගන්න එවුන් ඉන්නේ...