මම දන්න විදිහට ප්‍රවට් කම්පැනිවල ඔක්කම staff එක ගෙන්නන්න වගේ හදන්නේ![]()
කරවන්ඩ වෙනව ඒක තමයි හරි ක්‍රමය..එන්නතක් හොයාගන්න කන් රට වහන්ඩද බැනෙ, ප්‍රායෝගික දෙයක් කරන්ඩම වෙනව.

මම දන්න විදිහට ප්‍රවට් කම්පැනිවල ඔක්කම staff එක ගෙන්නන්න වගේ හදන්නේ![]()

ඔව් ඔව් මන් දන්න තැනක් 1000ක් වැඩ උදේ 8ට අරිනවා.

. උබේ අම්මත් ඔක කිව්වා පොන්ස්![]()

මෙහෙමවත් ඇරියෙ නැත්තන් විශේශයෙන් කළමණාකාරිත්වය වත් එ සතිය ඇතුලත මුනගැහිලා දේවල් ලයිනප් කෙරුවෙ නැත්තම් ආයතන ඒවගේ ඉදිරි වැඩ කටයුතු ස්කෙච් කරගන්න බැරි වෙනවා. ආයතනයක් උනාම එකේ ආයොජකයන්ට / කොටස් කරුවන්ට උත්තර බදින්න ඕනා අදල මූල්‍ය වර්ෂය අවසානයේ. ඉතින් ගතවෙන හැම දවසක්ම පසට යෑමක්.
ගොඩක් වෙලාවට මේ මාසේ ගොඩක් ආයතන 1/3 ප්‍රතිශතයක් උඩ දුවයි.
1000 නෙමෙයි 5000ක් හරි ගෙන්න ගන්න පුලුවන් ආයථනය අනුව සහ අදාල නීති රාමුව තුල. දිස්ත්‍රික්ක ක්‍රොස් කරන්න බැහැ / අදාල ආරක්ශක ක්‍රාම් වේද අනුගමනය කරන්න ඕනා. ගොඩක් වෙලාවට BOI එක යටතේ තියෙන කම්පැනි සහ Garment මෙහෙම දේවල් කරනවා.

කාගෝ ප්ලේන් පටන් ගන්නව මේ සතියෙ, දැන් වැඩ තමයි එක දිගට කොරෝනා බයි බායි..1000 නෙමෙයි 5000ක් හරි ගෙන්න ගන්න පුලුවන් ආයථනය අනුව සහ අදාල නීති රාමුව තුල. දිස්ත්‍රික්ක ක්‍රොස් කරන්න බැහැ / අදාල ආරක්ශක ක්‍රාම් වේද අනුගමනය කරන්න ඕනා. ගොඩක් වෙලාවට BOI එක යටතේ තියෙන කම්පැනි සහ Garment මෙහෙම දේවල් කරනවා.
එතකොට 11 වෙනිදාට කලුතර කෙනාට කොලබ OFFICE යන්න බරිද?

Meka waradi ban..cross karanawa danatath...

සමහරුන්ට පුලුවන් සමහරුන්ට බැ, වැඩකට නැති මීහරක්ට එන්ඩ වෙන්නෙ නැ, මොලේ ඇති රටට වැදගත් මිනිස්සුන්ට පාස් දෙනව![]()
මම දන්න විදිහට ප්‍රවට් කම්පැනිවල ඔක්කම staff එක ගෙන්නන්න වගේ හදන්නේ![]()
Munagahenna oneda ban Lineup wenna .. One tharan Online Platforms tiynne Meetings tiyanna., Methana Tiyena Prashne Thama Government eken Hari Information ekak dila na Mokada wenne kiyala, Minisunnta Job ekata enna bus/Train tiyenawada? Gewal walata yanna Puluwanda Wada arila. Pass oneda? Kohomada Issue karanne..Etc
එතකොට 11 වෙනිදාට කලුතර කෙනාට කොලබ OFFICE යන්න බරිද?
කාගෝ ප්ලේන් පටන් ගන්නව මේ සතියෙ, දැන් වැඩ තමයි එක දිගට කොරෝනා බයි බායි..

) සරලවම කිව්වොත් නිදාගත්ත රටක් නැගිට්ටවන්නයි යන්නේ
. එතකොට අර පොඩිකාලේ වගේ සමහරුන්ට අඩ වහිනවා/ බඩ ටිකක් රිදෙනවා වගේ එක්ස්කුසස් මුල් දවස්වල හිතට එනවා.ඇයි නිකන්මනේ හිටියේ. එක තමයි මනුශ්‍ය ස්වබාවය
.
. (මම මේ කියන්නේ මම සේවය කරන ආයතනය ) එදාට ආයතන කලමණාකරනය අදාල අවසරය දීලා තියෙනවා තමුන්ට අවශ්‍ය අය පමනක් ආයතනයේ කැශ්ෆ්ලෝ එක / රනින් ඔපරෙශන්ස් නෝමල් කරගන්න කන් ගෙන්න ගන්න. එත් හදිස්සියේ වත් ඒ අදාල සේවකය පොදු ප්‍රවාහන සේවයක් පාවිච්චි කරනවානම් ඒකට වෙනම වැඩපිලිවෙලක් යොදන්න ඕනා 
. නැත්තන් පළවෙනි සති දෙක ගෙන්න ගන්නෙ නැහැ 
. පස්සේ ටික ටික යතා තත්වයට පත්කරගන්නවා, 
. හැම ආයතනයකටම එක වගේ වැඩ කරන්න බැහැ.රැකියා ස්වබාවය වෙනස් නිසා. එත් එක්කම ආයතනයේ ප්‍රදානියා ඇයිතිකරු සහ අධ්යක්ශ මන්ඩලය මේ දිහා කොච්චර ප්‍රායොගිකව බලනවද කියන මත තීරණ වෙනස් වෙනවා. 

මම දන්න විදිහට ප්‍රවට් කම්පැනිවල ඔක්කම staff එක ගෙන්නන්න වගේ හදන්නේ![]()
මෙහෙමයි මේකේ හාර්ඩ් ඇන්ඩ් ෆාස්ට් රූල් එකක් එස්ටැබ්ලිශ් කරන්න බැහැ. අදාල ආයතනය සතුයි ඒකේ වගකීම සහ ගන්න තීරණ. හැබැයි ඒක රටෙම ආරක්ශාවට කොච්චර නම්‍යශීලීද කියලා එතිකලි ඒ ආයතනය හිතන්න ඕනා.
උදා හරනයකට සේවකයෝ 2000-3000 ඉන්න ආයතන වල හැමෝම ඔන්ලයින් මීටින් වලට ගෙන්න ගන්නේ නැහැ නේ. ආයතන ප්‍රදානීන් විතරයි ගොඩක් වෙලාවට මෙහෙම ක්‍රම (තොරතුරු තාක්ශනයට ආදාල ආයතන සහ තවත් සීමිත ආයතන කීපයක් හැරුන කොට )වලින් වැඩ කෙරුවෙ. ඒක ප්‍රායෝගිකත් නැහැ.
අනික සේවකයන්ට පඩිගෙවන්න ඕන.සහ සෙවකයන් ගෙදර ඉන්න ඉන්න එක වාසිදායක විදිහට ගන්නවා.හැබැයි ආයතනය පඩි ගෙවන්න ඕනා (අපි අර කියන්නේ ටෙකන් ඉන්ටු ග්‍රාන්ටඩ් කියලා) සරලවම කිව්වොත් නිදාගත්ත රටක් නැගිට්ටවන්නයි යන්නේ
. එතකොට අර පොඩිකාලේ වගේ සමහරුන්ට අඩ වහිනවා/ බඩ ටිකක් රිදෙනවා වගේ එක්ස්කුසස් මුල් දවස්වල හිතට එනවා.ඇයි නිකන්මනේ හිටියේ. එක තමයි මනුශ්‍ය ස්වබාවය
.
උදා- හැම ආයතණයම එහෙමකරන්නෙ නැහ. උදා- මම රැකියාව කරන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන Conglomerate වලින් එකක. ඉතින් මේකේ යටතේ තියෙන සමහර ආයතන පහුගිය මාසෙම වැඩකරා අදාල සේවා වල ස්වභාවය නිසා. සමහර ආයතන සම්පූර්න වැහුවා. දැන් 11 ඒ හෝල්ඩ් වෙලා තිබ්බ ආයතන ඔක්කොම අරිනවා . හැබැයි පලවෙනි දවසේ කාර්යාලයට යන්නේආයතන කළමනාකාරිත්වයේ ඉන්න කීපදෙනා විතරයි. කලමනාකරිතවයේ 2න්නෙක් ඉන්නේ කොලබින් පිට නිසා එගොල්ලන්ව ගෙන්න ගන්නෙ නැහැ. (මම මේ කියන්නේ මම සේවය කරන ආයතනය ) එදාට ආයතන කලමණාකරනය අදාල අවසරය දීලා තියෙනවා තමුන්ට අවශ්‍ය අය පමනක් ආයතනයේ කැශ්ෆ්ලෝ එක / රනින් ඔපරෙශන්ස් නෝමල් කරගන්න කන් ගෙන්න ගන්න. එත් හදිස්සියේ වත් ඒ අදාල සේවකය පොදු ප්‍රවාහන සේවයක් පාවිච්චි කරනවානම් ඒකට වෙනම වැඩපිලිවෙලක් යොදන්න ඕනා
. නැත්තන් පළවෙනි සති දෙක ගෙන්න ගන්නෙ නැහැ
. පස්සේ ටික ටික යතා තත්වයට පත්කරගන්නවා,
මේ දෙවල් ඔගොල්ලො එක්ක බෙදාගත්තෙ වෙන දෙයක් නිසා නෙමෙයි. ආයතන ව්‍යුහයක් රටේ නීතියත් එක්ක ප්‍රායොගිකව ඉස්සරහට යන්නේ කොහොමද කියල පෙන්නන්න. හැම ආයතනයකටම එක වගේ වැඩ කරන්න බැහැ.රැකියා ස්වබාවය වෙනස් නිසා. එත් එක්කම ආයතනයේ ප්‍රදානියා ඇයිතිකරු සහ අධ්යක්ශ මන්ඩලය මේ දිහා කොච්චර ප්‍රායොගිකව බලනවද කියන මත තීරණ වෙනස් වෙනවා.

එකෙන්ම මචන්, අනික කාටහරි වැඩට එන්ඩ බැ වගේ නම් ගෙදර ඉන්ඩත් පුලුවන්නෙ මචන්, කවුරුවත් බලෙන් ගෙදරට ඇව්ල්ල කුදලන් යන්නෙත් නැනෙ.. Office Pass ekak dunna sinhalu. Dan Kata wahagena Ofc palayalla.
මෙහෙමයි මේකේ හාර්ඩ් ඇන්ඩ් ෆාස්ට් රූල් එකක් එස්ටැබ්ලිශ් කරන්න බැහැ. අදාල ආයතනය සතුයි ඒකේ වගකීම සහ ගන්න තීරණ. හැබැයි ඒක රටෙම ආරක්ශාවට කොච්චර නම්‍යශීලීද කියලා එතිකලි ඒ ආයතනය හිතන්න ඕනා.
උදා හරනයකට සේවකයෝ 2000-3000 ඉන්න ආයතන වල හැමෝම ඔන්ලයින් මීටින් වලට ගෙන්න ගන්නේ නැහැ නේ. ආයතන ප්‍රදානීන් විතරයි ගොඩක් වෙලාවට මෙහෙම ක්‍රම (තොරතුරු තාක්ශනයට ආදාල ආයතන සහ තවත් සීමිත ආයතන කීපයක් හැරුන කොට )වලින් වැඩ කෙරුවෙ. ඒක ප්‍රායෝගිකත් නැහැ.
අනික සේවකයන්ට පඩිගෙවන්න ඕන.සහ සෙවකයන් ගෙදර ඉන්න ඉන්න එක වාසිදායක විදිහට ගන්නවා.හැබැයි ආයතනය පඩි ගෙවන්න ඕනා (අපි අර කියන්නේ ටෙකන් ඉන්ටු ග්‍රාන්ටඩ් කියලා) සරලවම කිව්වොත් නිදාගත්ත රටක් නැගිට්ටවන්නයි යන්නේ
. එතකොට අර පොඩිකාලේ වගේ සමහරුන්ට අඩ වහිනවා/ බඩ ටිකක් රිදෙනවා වගේ එක්ස්කුසස් මුල් දවස්වල හිතට එනවා.ඇයි නිකන්මනේ හිටියේ. එක තමයි මනුශ්‍ය ස්වබාවය
.
උදා- හැම ආයතණයම එහෙමකරන්නෙ නැහ. උදා- මම රැකියාව කරන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන Conglomerate වලින් එකක. ඉතින් මේකේ යටතේ තියෙන සමහර ආයතන පහුගිය මාසෙම වැඩකරා අදාල සේවා වල ස්වභාවය නිසා. සමහර ආයතන සම්පූර්න වැහුවා. දැන් 11 ඒ හෝල්ඩ් වෙලා තිබ්බ ආයතන ඔක්කොම අරිනවා . හැබැයි පලවෙනි දවසේ කාර්යාලයට යන්නේආයතන කළමනාකාරිත්වයේ ඉන්න කීපදෙනා විතරයි. කලමනාකරිතවයේ 2න්නෙක් ඉන්නේ කොලබින් පිට නිසා එගොල්ලන්ව ගෙන්න ගන්නෙ නැහැ. (මම මේ කියන්නේ මම සේවය කරන ආයතනය ) එදාට ආයතන කලමණාකරනය අදාල අවසරය දීලා තියෙනවා තමුන්ට අවශ්‍ය අය පමනක් ආයතනයේ කැශ්ෆ්ලෝ එක / රනින් ඔපරෙශන්ස් නෝමල් කරගන්න කන් ගෙන්න ගන්න. එත් හදිස්සියේ වත් ඒ අදාල සේවකය පොදු ප්‍රවාහන සේවයක් පාවිච්චි කරනවානම් ඒකට වෙනම වැඩපිලිවෙලක් යොදන්න ඕනා
. නැත්තන් පළවෙනි සති දෙක ගෙන්න ගන්නෙ නැහැ
. පස්සේ ටික ටික යතා තත්වයට පත්කරගන්නවා,
මේ දෙවල් ඔගොල්ලො එක්ක බෙදාගත්තෙ වෙන දෙයක් නිසා නෙමෙයි. ආයතන ව්‍යුහයක් රටේ නීතියත් එක්ක ප්‍රායොගිකව ඉස්සරහට යන්නේ කොහොමද කියල පෙන්නන්න. හැම ආයතනයකටම එක වගේ වැඩ කරන්න බැහැ.රැකියා ස්වබාවය වෙනස් නිසා. එත් එක්කම ආයතනයේ ප්‍රදානියා ඇයිතිකරු සහ අධ්යක්ශ මන්ඩලය මේ දිහා කොච්චර ප්‍රායොගිකව බලනවද කියන මත තීරණ වෙනස් වෙනවා.
hondata pehadili karala thiyenawa.meema hari tika tika patan ganna eka hondayi ban.1 masayak padi gewwata apahu compeny walin apita padi geway kiyala hitanna beha nikam hitiyoth.mama nam gedara indala 22 indala wada karanawa.kattiyak office ekata gihin wada