May 1st idan lankawata බරපතලයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මැයි මාසේ මුල සතියේ ලංකාවට තත්වය බරපතලයි-රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ




    මොන කරුමයක්ද බං මේ..:(
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    සමහරවිට මිනිස්සු බය කරන්න එක දෙක කරලා කියනවා ඇත්තේ පෙන්නේ නැද්ද අපේ උන් අවුරුදු සමරන්න සුදානම් වෙන්නේ :rofl:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    hamadama kiyyanne next 2 weeks hoda na next 2 weeks hoda na kiyala

    mona maguak da ?

    protection kit ekak adu mudalata denna , mask adu mudalata denna , hari haman widiyak karanne na :oo::(
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මුන්ට පිස්සු, ඔක්කොම වහගෙන නම් මේක කරන්න බෑ. කොළඹ වහල දැන් සති දෙකකටත් වැඩී.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සමහරවිට මිනිස්සු බය කරන්න එක දෙක කරලා කියනවා ඇත්තේ පෙන්නේ නැද්ද අපේ උන් අවුරුදු සමරන්න සුදානම් වෙන්නේ :rofl:

    මෙයා කියන දේ අහලා හිතලා බැලුවොත් තත්වේ බරපතලයි බන්..වයිරස් එක හැදුන උන් හැම පැත්තකම ඉන්න සීන් එකක් තියෙන්නේ..ලංකාවේ පීක් ටයිම් එක එන්නේ මැයි වලලු..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,040
    67,346
    113
    Awurudu iwara wenakan wahanna wenawa minissu pissu kelinawa nattan
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේක හරි යන්නේ නැහැ බන්
    නාහෙට අහන්නේ නැති මෝඩ සොන්නලු හින්දා මුළු රටේම ඉන්න උන්ට විද වන්න වෙලා තියෙන්නේ
    ජීවත් වෙන්න පුළුවන් උන් ඉතිරි වෙයි අනිත් උන් මැරිලා ගිය දෙන හරි කියලා මුළු රටටම මාසයක් හරි ඇදිරිනීතිය දාල මේ මගුල ඉවරයක් කරන්න ඕන
    සැරෙන් සැරේ අයින් කර කර කරලා වැඩක් තියෙයිද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මුන්ට පිස්සු, ඔක්කොම වහගෙන නම් මේක කරන්න බෑ. කොළඹ වහල දැන් සති දෙකකටත් වැඩී.

    උබට මැරෙන්නමද ඕන.. අවුලක් නෑ

    මම නම් කියන්නේ අඩුම ගානේ වෙසක් පෝය වෙනකන් වත් ඇඳිරිනීතිය දාලා තිබ්බොත් ගොඩ යත හැකි
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,040
    67,346
    113
    Dan airport kawada wenakan wahala tiyannada?december wenakan?oka ariyama aniwa ausi un okoma la akwata enawa corona ekka.
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Dan airport kawada wenakan wahala tiyannada?december wenakan?oka ariyama aniwa ausi un okoma la akwata enawa corona ekka.

    ausi, uk, usa, middle east, india, bangladesh, pakistan me okkoma enawa. :lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ උත්තල එකක් කියන්නේ නැත්තේ ඇයි ?