May 1st idan lankawata බරපතලයි

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,158
    2,028
    113
    Colombo, Sri Lanka.
    Me wage deyakadi katada ban hariyatama kiyanna puluwan.TRUMP dakkane kalin kiyapu dewal..:rofl:

    Ewunath bung Trump tharam ape government eka pissu keliye naha ne ekama waradda man danna tharamin airport eka kalinma wahapu nathi eka saha ethana control karagatthe nathi eka..e arenna ape ewun gemak denawa ne bung control Karaganna..minissu ne pissu kelinne..Trump tharam pissu keliye naha ne bung ape government eka..mata danuna de kiwwe machan..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඇදිරි නීතිය තියෙද්දි කොහොමද බන් යන්නෙ?:(

    පයින් යන්න දුර වැඩීද? ෆුට් සයිකල් එකක් නැද්ද?? එහෙම එලියට බැස්සගමන් පොලීසියෙන් අල්ලල ඇතුලට දාගන්නෙ නෑ බං.
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    පයින් යන්න දුර වැඩීද? ෆුට් සයිකල් එකක් නැද්ද?? එහෙම එලියට බැස්සගමන් පොලීසියෙන් අල්ලල ඇතුලට දාගන්නෙ නෑ බං.

    ශුවර්ද? කව්ද කිව්වෙ? බයිසිකලේක යන්න පුලුවන්
     

    pahan1989

    Active member
  • Dec 3, 2015
    196
    58
    28
    It is not a good move to open the Airport for arrivals from all the countries at once. The situation of the other countries has to be monitored and the arrivals should be permitted only from the countries which have minimum risk levels. Furthermore, all the passengers arrived from any country should be tested for virus before let them into the country.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අලුතෙන් ලෙඩ්ඩු හම්බෙන එක නවතිනකන් ආපහු රටේ වැඩ පටන් ගන්න බැහැනේ. අන්තිම එකා හම්බෙලා දවස් 14ක්වත් ඉන්න එපයි.
    මොකද එකෙක් හිටියම ඇති රටටම අයිත් බෝවෙන්න .
    මේ මොන මගුලක් වත් නැහැනේ චිනේ වුහාන් වහපු වෙලේම අපේ airport එක වැහුවනම්.
    එහෙනම් ඕක රට ඇතුලට එන්නේ නැහැ
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    පයින් යන්න දුර වැඩීද? ෆුට් සයිකල් එකක් නැද්ද?? එහෙම එලියට බැස්සගමන් පොලීසියෙන් අල්ලල ඇතුලට දාගන්නෙ නෑ බං.

    ඔහොම හිතාගෙන එලියට බැහැපු උන් තමයි දැන් කුඩුවේ ඉන්නේ.
    බයිසිකලේක තමයි ගියත් නැත්නම් වාහනෙත් හම්බෙන්නේ නැහැනේ :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,885
    113
    34
    Kalutara
    අප්‍රේල් 19 වෙනකන් විතරයි බය වෙන්න ඕන කියල පවිත්‍රා දේවි කිව්වේ. :P
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,885
    113
    34
    Kalutara
    අලුතෙන් ලෙඩ්ඩු හම්බෙන එක නවතිනකන් ආපහු රටේ වැඩ පටන් ගන්න බැහැනේ. අන්තිම එකා හම්බෙලා දවස් 14ක්වත් ඉන්න එපයි.
    මොකද එකෙක් හිටියම ඇති රටටම අයිත් බෝවෙන්න .
    මේ මොන මගුලක් වත් නැහැනේ චිනේ වුහාන් වහපු වෙලේම අපේ airport එක වැහුවනම්.
    එහෙනම් ඕක රට ඇතුලට එන්නේ නැහැ


    එහෙම වැහුවා නම් පාඩුව ටුවරිසම් වලට විතරයි. දැන් බලපන්කො පාඩුව මුළු ලන්කාවටමනේ. :(