මේ උත්තල එකක් කියන්නේ නැත්තේ ඇයි ?
Matath thiyana prashnayak thama oka..ay bung me yakku hariyatama ekak kiyanne natte?..
Ape minissu pissu natana widihata ekak kiyanna amaru athi... Hangila ne inne
Matath thiyana prashnayak thama oka..ay bung me yakku hariyatama ekak kiyanne natte?..

Me wage deyakadi katada ban hariyatama kiyanna puluwan.TRUMP dakkane kalin kiyapu dewal..![]()
ඇදිරි නීතිය තියෙද්දි කොහොමද බන් යන්නෙ?![]()
පයින් යන්න දුර වැඩීද? ෆුට් සයිකල් එකක් නැද්ද?? එහෙම එලියට බැස්සගමන් පොලීසියෙන් අල්ලල ඇතුලට දාගන්නෙ නෑ බං.
පයින් යන්න දුර වැඩීද? ෆුට් සයිකල් එකක් නැද්ද?? එහෙම එලියට බැස්සගමන් පොලීසියෙන් අල්ලල ඇතුලට දාගන්නෙ නෑ බං.

අලුතෙන් ලෙඩ්ඩු හම්බෙන එක නවතිනකන් ආපහු රටේ වැඩ පටන් ගන්න බැහැනේ. අන්තිම එකා හම්බෙලා දවස් 14ක්වත් ඉන්න එපයි.
මොකද එකෙක් හිටියම ඇති රටටම අයිත් බෝවෙන්න .
මේ මොන මගුලක් වත් නැහැනේ චිනේ වුහාන් වහපු වෙලේම අපේ airport එක වැහුවනම්.
එහෙනම් ඕක රට ඇතුලට එන්නේ නැහැ