Software industry එකේ PM පැත්තේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ කවුද ඉන්නේ? SE ඉදලා පස්සේ PM වගේ යන්න අදහසක් තියෙනවා. ඊට කලින් MBA එකක් කරන්නත් ඕන. මේකට හොද MBA එකක් කරන්න හොද කොහෙද? උබලගේ අදහස් දාගෙන පලයන්. නැත්නම් බම්ප් එකක් දාපං කාටහරි වැදගත් වෙයි ;)