මොකා උනත් නිකන් වැඩ කරන්නෙ නෑ නෙ........ පෝලිමේ ඇවිල්ලා තෙල් ගන්න තියෙන්නෙ.නැත්තනම් උන්ගෙ බොඩ් කැල්ල දාගෙන අල්ලපු ගෙදර එකයි, නැන්දා මාමා ඔක්කොම සැපට ඇවිල්ලා තෙල් ගහගෙන යයි. ඉන්න බැරි එවුන් පලයන් රට.......... අපිට ආදරේට නැවතිලා ඉන්න එකෙක්වත් නෑ.....
උන්ට පෝළිමේ ඉන්න ඕන නෑ ඉස්පිරිතාලෙන් වාහනයක් ගෙන්න ගෙන යන්න පුළුවන් නේ.මොකා උනත් නිකන් වැඩ කරන්නෙ නෑ නෙ........ පෝලිමේ ඇවිල්ලා තෙල් ගන්න තියෙන්නෙ.නැත්තනම් උන්ගෙ බොඩ් කැල්ල දාගෙන අල්ලපු ගෙදර එකයි, නැන්දා මාමා ඔක්කොම සැපට ඇවිල්ලා තෙල් ගහගෙන යයි. ඉන්න බැරි එවුන් පලයන් රට.......... අපිට ආදරේට නැවතිලා ඉන්න එකෙක්වත් නෑ.....
හරි බන් අපි පැනියක් බීගෙන ඉම්මුබාල බේත් විකුණන උන්ට මොටද priority ?
පැණියත් බාල බේත් deal කොරන අයගෙ ලොප් වුණ ජිල්මාට් එකක් නේ.හරි බන් අපි පැනියක් බීගෙන ඉම්මු
ඉතිං උන්ට ambulance එකෙන් යන්න පුළුවන් නේ ?
ඇයි car එකෙන්ම යන්න ඕනා ?
උන් මරු excuse දෙන්නෙ බං![]()

අසනීප උන්ව පැය 24 පුරාවටම අදිනවද ?
උඹත් mbbs බේසිකයෙක්ද ?![]()
ඕන නෑ තමයි. බාල බේත් විකුණන්න මොටද car permit ?යකෝ.. ambulance එකෙන් අදින්න පුලුවන්ද හුම්තෝ ඉස්පිරිතාලේ ඉන්න ඔක්කොම උන්ව. එහෙනම් කාර් permit දෙන්න ඕනත් නෑනෙ![]()
නෑ ඉතිං උන්ට වෙනම බස් එකක් දැම්මා නම් ඉවරයි නේ, මම හිතන්නෙ මුන්ට උදේ pp කොරගන්න බැරුව පෝළිමේ ඉන්න වෙන හිංදයි මේ කෙඳිරි ගාන්නේ.Doctor kiyana ewun inne ali pedenne ekai othana thiyana awula..
Europe walanam Doctorsla bus eketh wadata yanawa.
Free eduction eka nisa lankawa winasa wela thiyenne
Aniwa mu nerse kenek hari mlt kenek hari wenna onaනෑ ඉතිං උන්ට වෙනම බස් එකක් දැම්මා නම් ඉවරයි නේ, මම හිතන්නෙ මුන්ට උදේ pp කොරගන්න බැරුව පෝළිමේ ඉන්න වෙන හිංදයි මේ කෙඳිරි ගාන්නේ.![]()
Ambulance eke yanna kiyanna ubata mongalda... unta unge wahanema yanna kiyala neethiyak nahane. shuttle service ekak damma nam iwarane. shift ekata inna doctors lata shift ekata report karannai, iwara unama gedara genihilla bassannai. private practice yanna ita passe polime indala thel gahaganna puluwanneඉතිං උන්ට ambulance එකෙන් යන්න පුළුවන් නේ ?
ඇයි car එකෙන්ම යන්න ඕනා ?
උන් මරු excuse දෙන්නෙ බං![]()
එහෙනම් ඉතිං ලෙඩ්ඩු transfer කොරද්දි ambulance එකේ යන්නත් ඕන නෑ. යමන්කො වෙන වාහනේක.Ambulance eke yanna kiyanna ubata mongalda...
ambulance shuttleunta unge wahanema yanna kiyala neethiyak nahane. shuttle service ekak damma nam iwarane.
එව්ව නම් අදාළම නෑ.shift ekata inna doctors lata shift ekata report karannai, iwara unama gedara genihilla bassannai. private practice yanna ita passe polime indala thel gahaganna puluwanne
ai bageta quote karanne lonthayo.. full comment eka quote karapanඑහෙනම් ඉතිං ලෙඩ්ඩු transfer කොරද්දි ambulance එකේ යන්නත් ඕන නෑ. යමන්කො වෙන වාහනේක.
ambulance shuttle
එව්ව නම් අදාළම නෑ.![]()

Thread Closedහොස්පිටල් එකටම තියෙන්නේ ඇම්බියුලන්ස් දෙක තුනක් වුනාම එව්වයෙන් ලෙඩ්ඩු අදින් නැතුව දොස්තරලා ඇද්දාම , අසනීප වෙන එවුන්ව අරන් යන්නේ උඹේ අම්මගේ ස්ත්රී නිමිත්තෙන්ද?![]()
Ammo ithin umba wassakateawath hospital gihialla thiyenawada banදොස්තරට ප්රදේශයේ රජයේ රෝහලට මාරු වෙන්න කියන්න නේ තියෙන්නේ
පයින් යන දුරින් තියෙන හොස්පිටල් එකේ වැඩ කරානම් ඉවරයි
ප්රයිවට් කරන අය ඒ ප්රයිවට් හොස්පිටල් එකෙන් ට්රාන්ස්පෝර්ට් ඉල්ලගන්න
ගුරුවරුන්ටත්, ඉන්න ගමේ ඉස්කෝලෙට මාරු වෙන්න වැඩ හදන්න ඕන
බැරි අයට ඉස්කෝලේ නේවාසික පහසුකම් දුන්නනම් ඒකත් ඉවරයි
ආණ්ඩුවේ එවුන්නම් වැඩට නොගියත් පාඩුවක් නැහැ
පෞද්ගලික අංශයේ අයට තමන්ගේ කාර්යාල සේවකයින්ට ප්රවාහන පහසුකම් සලසාගෙන බස් වලින් වැඩට යන්න කියන්න
ඔව් අර පැණි ධම්මිකයා මොකක්ද තෙලක් ටෙස්ට් කරනවා කිව්වා නේද?වාහන වලට පෙට්රල් වෙනුවට ගහන්න තෙලක් වෙදමහත්තයෙක් හොයාගෙන තියෙනවලු. පොඩ්ඩක් ගමේ පන්සලේ හාමුරුවොන්ගෙන් අහල බලපන් ඒ ගැන