heenamana gam battonge monopoly kadenwata bayai,ethakota unta aththatama igenaganna wenwaneසල්ලි දීලා හරි , දෙන විභාග ටික කරන්න පුලුවන් නම් පුහුනු ශ්‍රමිකයෙක් නේ.
හැමෝටම උපාධි නොමිලේ දෙන්න විශ්ව විද්‍යාල එකපාරට අරින්න බෑනේ නේද.
ඔය කියන හැටියට රුසියාව ජොර්ජියාව සිංගපුරුව වගේ රටවලත් මුදලට දෙන නිසා ඒ රටවල සෞඛ්‍ය පිරිහිලාද තියෙන්නේ
වර්ජන කරල කඩාකප්පල්කාරී වැඩ කරන්න ආවොත් දොස්තරුන්ට පොඩි ටැස් එකක් ගහල රට එපා කරවනවා
ඩොකාලා කියන්නේ නීති බාස් ලා වගේම හයර් යන ටැක්සි කාරයෝ.... ඕකට සමාජ තත්වයක් ආරෝපණය කරගෙන අපේ මෝඩ එවුන් වඳිනවා , පුදනවා.දොස්තරලගෙන් ගන්න පුළුවන් ලොකුම ප්‍රයෝජනය රට යවලා ඩොලර් ගෙන්න ගන්න එක තමයි.![]()
පොළිය 0% කරපු ණයක් ගැනනෙ උබ කියන්නේgood
education, vocational training walata (gov or private) free nodi, course cost eka (not a loan, maybe a rate adjusted for inflation) job ekak karana kaledi within 10, 15 years walin tika tika gewanna puluwan wenna hadanna one. free ma denne nathuwa kiyalai mama hithanne