හරියට regulate වෙනවනම් එච්චරයි. කැමති කෙනෙක්ට කැමති දෙයක් ඉගෙන ගන්න නිදහස තියෙන්න ඕනි. ගොඩක් වෙලාවට සල්ලි තියෙන උන් medicine කරොත් කරන්නේ ආසාවට. උන් අසරණ මිනිස්සු හුරගෙන කන එක නවතියි. මොකද කොහොමත් උන්ට ඕකෙන් වාහන ගන්න , ගෙවල් හදන්න වගේ ප්‍රශ්න නැති හින්ද.
අපේ ගෙවල් පැත්තේ එහෙම කෙනෙක් හිටිය එන්නේ range rover එකක නැතිවෙන කල්ම මිනිස්සුන්ගෙන් ගත්තේ රුපියල් 200. එකට බෙහෙතුත් දුන්නා.
එකට නිදහස් අද්යාපනයෙන් ආපු එකා 1500 ගන්නවා. Pharmaciyen තව 1000 බෙහෙත් ගන්න කියල ekenuth ගානක් තියාගන්නවා