MBBS මිලියන 12යි. මැයි 5 ට කලින් අයැදුම් කරන්න 🧑‍⚕️

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    බැඳපු උන්ට කරන්න දෙන්නේ නැත්තේ ඇයි ද 😢

    iy8922.png

    no wife no worries kiyanne mekata thamai
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    මම දැක්කා බුකියෙ ඕය සීන් එකට ගවර්මන්ට් කැම්පස් පේජ් වලින් වෝඩ් එකේ නර්ස්ට B3 යි ඩොකාට C3i ගගා පෝස්ට් දාගෙන හැමිනෙනවා 🤣 එතකොට උන්ට අනුව ලංකාවෙ ඒලෙවල් වලින් පස්සෙ මොනවා ඉගෙනගත්තත් මොන ඩිග්‍රී, මාස්ටර්ස් PHD ගත්තත් ඒවා වැඩක් නෑ ඒලෙවල් රිසාල්ට් එක තමා ඕන 🤣 ඒලෙවල් bio වලින් අයිලන්ඩ් ෆර්ස්ට් වෙච්ච එකාට රිසාල්ට් ආපු දවසට පහුවදා ඉදන් සර්ජරි උනත් කරන්න පුලුවන් ලෙවල් එකට මුං ටෝක් දෙන්නෙ 🤣 සයිටම් වල වගේ ප්‍රමිතියට නැතුව සායනික පුහුණු නැතුව MBBS දෙනවනං අවුල් එහෙම නැතුව quality එක maintain කරලා හරියට කරනවනං + උන්ටත් අර රට ඉදන් එන ඩොකාලා කරන්න ඕන එක්සෑම් එකත් කරලා පාස් වෙන්න පුලුවන්නං කිසිම අවුලක් තියෙන්න විදිහක් නෑනෙ එකෙක්ටවත්? ගවර්මන්ට් කැම්පස් අන්තරේ ගංකබර හිගන හැත්තගෙ ඊරිසියාව මිසක්?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මම දැක්කා බුකියෙ ඕය සීන් එකට ගවර්මන්ට් කැම්පස් පේජ් වලින් වෝඩ් එකේ නර්ස්ට B3 යි ඩොකාට C3i ගගා පෝස්ට් දාගෙන හැමිනෙනවා 🤣 එතකොට උන්ට අනුව ලංකාවෙ ඒලෙවල් වලින් පස්සෙ මොනවා ඉගෙනගත්තත් මොන ඩිග්‍රී, මාස්ටර්ස් PHD ගත්තත් ඒවා වැඩක් නෑ ඒලෙවල් රිසාල්ට් එක තමා ඕන 🤣

    ශිෂ්‍යත්වෙ වැඩිම ලකුණු සුළු සේවකයෙක් අරං තිබුනොත් හැමිනෙනව 🤣
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කුහක ජෙපි බල්ලන්ට වැඩ තියෙයි එහෙනම් හොදට.

    Nsbm එකේ එක තාම නැද්ද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    ශිෂ්‍යත්වෙ වැඩිම ලකුණු සුළු සේවකයෙක් අරං තිබුනොත් හැමිනෙනව 🤣
    ලංකාවෙ ඒලෙවල් කියන මහාආආආ විභාගෙන් A3 අරං ඉන්න ලෝකෙම සුපිරිම ඩොකාලා ඉන්න රට තියෙද්දි මෙහෙ ඉන්න බිලියනර්ස්ලා, දේශපාලකයො එහෙම අසනීප උනාම, සර්ජරි කරගන්න උනාම ෆ්ලයිට් බුක් කරන් සල්ලි දීලා උපාධි ගහගත්ත හොර ඩොක්කු ඉන්න සිංගප්පුරුවෙ මවුන්ට් එලිසබෙත් එහෙම රිංගන්න හදන්නෙ ඇයි දන්නෑ නෙහ් 🤣
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    සල්ලි දීලා හරි , දෙන විභාග ටික කරන්න පුලුවන් නම් පුහුනු ශ්‍රමිකයෙක් නේ.

    හැමෝටම උපාධි නොමිලේ දෙන්න විශ්ව විද්යාල එකපාරට අරින්න බෑනේ නේද.

    ඔය කියන හැටියට රුසියාව ජොර්ජියාව සිංගපුරුව වගේ රටවලත් මුදලට දෙන නිසා ඒ රටවල සෞඛ්‍ය පිරිහිලාද තියෙන්නේ
    Naha..... a rata wala hari mechanism ekak thiyanawa standard ekakata ganna... habi India wage ratawala medical education ekke prashna thiyenne oya hethuwa nisa
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    17 - 24 unmarried අතර අයට විතරයි නම් ඉතින් අනිවා rich kidsලට විතරයි
    නැත්නම් ඉතින් ඔය වයසට මිලියන 12ක් කියන්නේ හීනයක් තමා:oo:
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,630
    9,121
    113
    17 - 24 unmarried අතර අයට විතරයි නම් ඉතින් අනිවා rich kidsලට විතරයි
    නැත්නම් ඉතින් ඔය වයසට මිලියන 12ක් කියන්නේ හීනයක් තමා:oo:
    eewageda ban tax free vehicle permit eka @emoji diaries :P
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,456
    113
    IN THE INTERNET
    maru chance eka okata yanawanam
    ganna un theeranaya karanne board management eka, final eke common mcq ekak na anith university wala gage ERPM one na maru .
    ona ekekta pass wenna puluwan wei supiri chance eka :love2::love2::love2:
    wiyadam wena gana hoyanna hoyanna private place ekak dagena loku ganak kadaganna wenawa habai naththan rata paninna thama wenne habai aye exam karanna wenawa
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,232
    113
    Forest
    මම දැක්කා බුකියෙ ඕය සීන් එකට ගවර්මන්ට් කැම්පස් පේජ් වලින් වෝඩ් එකේ නර්ස්ට B3 යි ඩොකාට C3i ගගා පෝස්ට් දාගෙන හැමිනෙනවා 🤣 එතකොට උන්ට අනුව ලංකාවෙ ඒලෙවල් වලින් පස්සෙ මොනවා ඉගෙනගත්තත් මොන ඩිග්‍රී, මාස්ටර්ස් PHD ගත්තත් ඒවා වැඩක් නෑ ඒලෙවල් රිසාල්ට් එක තමා ඕන 🤣 ඒලෙවල් bio වලින් අයිලන්ඩ් ෆර්ස්ට් වෙච්ච එකාට රිසාල්ට් ආපු දවසට පහුවදා ඉදන් සර්ජරි උනත් කරන්න පුලුවන් ලෙවල් එකට මුං ටෝක් දෙන්නෙ 🤣 සයිටම් වල වගේ ප්‍රමිතියට නැතුව සායනික පුහුණු නැතුව MBBS දෙනවනං අවුල් එහෙම නැතුව quality එක maintain කරලා හරියට කරනවනං + උන්ටත් අර රට ඉදන් එන ඩොකාලා කරන්න ඕන එක්සෑම් එකත් කරලා පාස් වෙන්න පුලුවන්නං කිසිම අවුලක් තියෙන්න විදිහක් නෑනෙ එකෙක්ටවත්? ගවර්මන්ට් කැම්පස් අන්තරේ ගංකබර හිගන හැත්තගෙ ඊරිසියාව මිසක්?
    SAITM එකේ සායයනික පුහුනුව දෙන්න දුන්නෙ නෑ කුහකයො සෙට් එක. ඒකට හොස්පිටල් දෙන්නෙ නැතුව කිව්ව සායනික පුහුනුව නැතුව බෑ කියල. පස්සෙ නෙවිල හැදුව හොස්පිටල් එකක්ම. ඒකෙ ලෙඩ්ඩු නෑ කියල ඇඩුව ඉන් පස්සෙ. දැන් සයිටම් සෙට් එක රජයේ හොස්පිටල් වල වැඩ doctorsල වෙලා. 0 deaths so far 😂 gov කැම්පස් දොස්තරල රට දාලා යනව රොත්තට 😂😂😂😂