බැඳපු උන්ට කරන්න දෙන්නේ නැත්තේ ඇයි ද
![]()
no wife no worries kiyanne mekata thamai
බැඳපු උන්ට කරන්න දෙන්නේ නැත්තේ ඇයි ද
![]()
මම දැක්කා බුකියෙ ඕය සීන් එකට ගවර්මන්ට් කැම්පස් පේජ් වලින් වෝඩ් එකේ නර්ස්ට B3 යි ඩොකාට C3i ගගා පෝස්ට් දාගෙන හැමිනෙනවාඑතකොට උන්ට අනුව ලංකාවෙ ඒලෙවල් වලින් පස්සෙ මොනවා ඉගෙනගත්තත් මොන ඩිග්‍රී, මාස්ටර්ස් PHD ගත්තත් ඒවා වැඩක් නෑ ඒලෙවල් රිසාල්ට් එක තමා ඕන
![]()
ලංකාවෙ ඒලෙවල් කියන මහාආආආ විභාගෙන් A3 අරං ඉන්න ලෝකෙම සුපිරිම ඩොකාලා ඉන්න රට තියෙද්දි මෙහෙ ඉන්න බිලියනර්ස්ලා, දේශපාලකයො එහෙම අසනීප උනාම, සර්ජරි කරගන්න උනාම ෆ්ලයිට් බුක් කරන් සල්ලි දීලා උපාධි ගහගත්ත හොර ඩොක්කු ඉන්න සිංගප්පුරුවෙ මවුන්ට් එලිසබෙත් එහෙම රිංගන්න හදන්නෙ ඇයි දන්නෑ නෙහ්ශිෂ්යත්වෙ වැඩිම ලකුණු සුළු සේවකයෙක් අරං තිබුනොත් හැමිනෙනව![]()
Naha..... a rata wala hari mechanism ekak thiyanawa standard ekakata ganna... habi India wage ratawala medical education ekke prashna thiyenne oya hethuwa nisaසල්ලි දීලා හරි , දෙන විභාග ටික කරන්න පුලුවන් නම් පුහුනු ශ්‍රමිකයෙක් නේ.
හැමෝටම උපාධි නොමිලේ දෙන්න විශ්ව විද්‍යාල එකපාරට අරින්න බෑනේ නේද.
ඔය කියන හැටියට රුසියාව ජොර්ජියාව සිංගපුරුව වගේ රටවලත් මුදලට දෙන නිසා ඒ රටවල සෞඛ්‍ය පිරිහිලාද තියෙන්නේ
ow. but one nam inflation ekka adjust karala interest ekak danna puluwan. basically degree eka iwara karala 10, 15 years giyama e course eke cost eka recover wenawa.පොළිය 0% කරපු ණයක් ගැනනෙ උබ කියන්නේ

eewageda ban tax free vehicle permit eka @emoji diaries17 - 24 unmarried අතර අයට විතරයි නම් ඉතින් අනිවා rich kidsලට විතරයි
නැත්නම් ඉතින් ඔය වයසට මිලියන 12ක් කියන්නේ හීනයක් තමා![]()

බයෝ කරලා කරන්න දෙයක් නැති කමට it karana un adu unoth hodai nedait pressure eka aduweida ? @Solo Rider?
SAITM එකේ සායයනික පුහුනුව දෙන්න දුන්නෙ නෑ කුහකයො සෙට් එක. ඒකට හොස්පිටල් දෙන්නෙ නැතුව කිව්ව සායනික පුහුනුව නැතුව බෑ කියල. පස්සෙ නෙවිල හැදුව හොස්පිටල් එකක්ම. ඒකෙ ලෙඩ්ඩු නෑ කියල ඇඩුව ඉන් පස්සෙ. දැන් සයිටම් සෙට් එක රජයේ හොස්පිටල් වල වැඩ doctorsල වෙලා. 0 deaths so farමම දැක්කා බුකියෙ ඕය සීන් එකට ගවර්මන්ට් කැම්පස් පේජ් වලින් වෝඩ් එකේ නර්ස්ට B3 යි ඩොකාට C3i ගගා පෝස්ට් දාගෙන හැමිනෙනවාඑතකොට උන්ට අනුව ලංකාවෙ ඒලෙවල් වලින් පස්සෙ මොනවා ඉගෙනගත්තත් මොන ඩිග්‍රී, මාස්ටර්ස් PHD ගත්තත් ඒවා වැඩක් නෑ ඒලෙවල් රිසාල්ට් එක තමා ඕන
ඒලෙවල් bio වලින් අයිලන්ඩ් ෆර්ස්ට් වෙච්ච එකාට රිසාල්ට් ආපු දවසට පහුවදා ඉදන් සර්ජරි උනත් කරන්න පුලුවන් ලෙවල් එකට මුං ටෝක් දෙන්නෙ
සයිටම් වල වගේ ප්‍රමිතියට නැතුව සායනික පුහුණු නැතුව MBBS දෙනවනං අවුල් එහෙම නැතුව quality එක maintain කරලා හරියට කරනවනං + උන්ටත් අර රට ඉදන් එන ඩොකාලා කරන්න ඕන එක්සෑම් එකත් කරලා පාස් වෙන්න පුලුවන්නං කිසිම අවුලක් තියෙන්න විදිහක් නෑනෙ එකෙක්ටවත්? ගවර්මන්ට් කැම්පස් අන්තරේ ගංකබර හිගන හැත්තගෙ ඊරිසියාව මිසක්?