MC එකේ බඩු පොට්

Usenet

Banned
Aug 10, 2017
698
42
0
no need to find badu pot
just fuck this girl
she is more like your mama
20525513_1359844540779358_8447964335371438876_n.jpg
 

acryan

Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    හොර ගෙඩියා.... ආවා නේද බඩු පොට් කිව්ව ගමන් දුවගෙන :lol:
    සමාවෙන්න ඕන හිත කලබල කරානම්.මම මේ කියන්න හදන්නෙ මෙන්න මෙහෙම තැන් ටිකක් ගැන :):):)


    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .



    ~....මැජෙස්ටික් සිටි එකෙන් ගිණි ගාණට නැතුව බඩු ගන්න යන්න තැන් කීපයක්....~


    ආකේඩය, ක්‍රෙස්කැටය ඈ මෙකී නොකී සුපිරි වෙළඳ සංකීර්ණයන් කොළඹට එන්න කලින් අපිට තිබුණු එකම සුපර් තැන ඉතින් මැජෙස්ටික් සිටි නැත්නං එදා ඉඳන් කටට හුරුවට අපි කිව්ව විදියට MC තමයි. ඇත්තටම MC එකත් එක්ක නොස්තැල්ජික හැඟීම් තියෙන්නේ 90 දශකයේ සහ සහශ්‍රකයේ මුල ඉස්කෝලේ ගියපු කොල්ලන්ට කෙල්ලන්ට තමයි. ඒ කාලේ අතේ මොණර කොළ නැතත් කෙල්ල බලන්න ‍යන්න MC තෝරාගත්තේ ඒකේ තිබුණ පොෂ් ගතිය හින්දමත් නෙවෙයි. කවුරුවත් වින්ඩෝ ෂොපින්ග් කර කර ඇවිදින කෙල්ලන්ව කොල්ලන්ව එලවන්න ආපු නැති එකයි, අර ඉස්සර ඇතුල් වෙන තැනම තිබුණු වැටට හේත්තු වෙලා නැත්නම් පියානෝ එක දෙපැත්තේ තියෙන පඩිවල වාඩි වෙලා බලාගෙන හිටියට කවුරුත් මොකුත් කියන්න ආපු නැති එකයි එක්ක දැනෙන නිදහස හින්දා තමයි ඒ කාලේ MC එක අපේ පොට් එක වෙලා තිබුණේ.

    කොහොම වුනත් දැන් බලනකොට MC එකෙන් ලාබෙට බඩු ගන්න ඉස්පොට් එහෙමත් සෑහෙන්න තියෙනවා. ඉස්කෝලෙ යන කාලේ ඔය ලාබෙට තියෙන බඩු වුනත් ගන්න සල්ලි නැති වුනත් දැන් නං තේරෙනවා MC එක ඇතුලේ තියෙන ගිණි ගණං කඩවල සහ ලාබ කඩවල වෙනස. මේ MC එකේ ලාබෙට ෂොපින් පාරක් දාන්න අනිවා වැදගත් වෙන උපදෙස් ටිකක්.






    1. තෑග්ගක් ගන්න නං යන්න "Unik Creations"


    MajesticCityShops-01.jpg



    ඒ කාලේ ඉඳන්ම අපේ ප්‍රියතම තැනක් වෙලා තිබුණු ෂොප් එකක් තමයි Unik Creations (Shop No. 02-03, 02-67) කියන්නේ. විශේෂයෙන්ම කෙල්ලෙක්ට හරි කොල්ලෙක්ට හරි තෑග්ගක් ගන්න ඕන වුනත් ගන්න ඕන මොකක්ද කියලා හරියට ඔලුවේ නැති වෙලාවක්ට යන්න තියෙන සුපිරිම පොට් එක මේක. මෙතනට ගිහින් පොඩ්ඩක් වට පිට බැලුවට පස්සෙ ඔප්ෂන්ස් මතු වෙනවා. ලස්සන ලස්සන නෝට්බුක්, අමුතු ජාතියේ පෑන්, පාට කරන සෙට් වල ඉඳන් පෙන් ඩ්‍රයිව්, කේබල් දක්වා දේවල් මෙතන තියෙනවා. කාඩ් එකකුත් මෙතනින්ම ගන්න පුලුවන්. විශේෂයෙන්ම අමුතු තාලේ ලස්සන ලිපි ද්‍රව්‍ය එහෙම ගන්න ඕන නං Unik Creations තමයි තැන!




    2. කාඩ් එකක් එක්ක පුංචි පහේ තෑග්ගක් ගන්න යන්න "උතුම් පැතුම්"


    MajesticCityShops-02.jpg



    උතුම් පැතුම් (Shop No. 01-16) කියන්නේ දැන් වෙනකොට ජනප්‍රිය වෙළෙඳ නාමයක් වුනත් තවමත් සාධාරණ ගාණකට, වෙන තැන්වල දකින්න ලැබෙන්නේ නැති කාඩ් එකක් ගන්න යන්න තියෙන තැනක් කියලා බය නැතුව කියන්න පුලුවන්. කාඩ් එකකුත් එක්ක පුංචි පහේ තෑග්ගකුත් ‍තෝරාගන්න පුලුවන් ඉතාම අඩු ගාණකට.




    3. පොඩි ගාණකට පීසා කෑල්ලක් කන්න යන්න "PEPPERS"


    MajesticCityShops-03.jpg



    MC එකේ ෆුඩ් කෝට් එක කියන්නේ ඇත්තටම සාධාරණ මිල ගණන් වලට බඩ පැලෙන්න කාලා එන්න පුලුවන් කඩ කීපයක්ම තියෙන තැනක්. මෙතනින් PEPPERS විශේෂයෙන්ම කැපී පේන්නේ නෑ. අර මුල්ලක පේන නොපෙනෙන ප්‍රමාණයට තියෙන PEPPERS එකේ තියෙන්නේ ඉතාලි කෑම බීම. මෙතන තියෙන කෑම වලින් අඩු ගාණකට ගොඩදාගන්න කියලා අපි රෙකමදාරු කරන්නේ PEPPERS පීසා තමයි. ඇත්තටම PEPPERS එකේ දෙන ගාණට ඒ ලොකු සයිස් පීසා කෑල්ල වටිනවා. සී ෆුඩ්, හවායියන් වගේ රස කීපෙකින් ලබාගන්නත් පුලුවන්.




    4. පෑනක් හොයන මහත්තුරු එන්න "Pen House"


    MajesticCityShops-04.jpg



    MC එකේ තියෙන Pen House (Shop No. 03-31) එක ඉස්සර ඉඳන් ප්‍රසිද්ධ වෙලා තිබුණේ ඔය පාකර් පෑනක් එහෙම ගන්න යන අය අතරේ තමයි. මෙතන ඕන නං චිත්‍ර අඳින අයට එහෙම සෑහෙන්න ගන්න බඩු තියෙනවා. හැබැයි අපිට Pen House එකේ විශේෂත්වය තමයි ඒකේ තියෙන එක එක විදියේ පෑන්. විශේෂයෙන්ම ලස්සනට ෂර්ට් එකේ සාක්කුවේ ගහගෙන යන පෑන් සාධාරණ ගාණකට ඔතන තියෙනවා. හොඳ වර්ගයේ පාකර් පෑන්, තීන්ත පෑන් එහෙමත් තියෙනවා. ඒවලට දාන්න ඕන තීන්ත බෝතල් එහෙමත් මෙතනින්ම ගන්න පුලුවන්. ඕන නං පොඩි ලමයින්ට හරියන එක එක විකාර විදියේ පෑනුත් මෙතන තියෙනවා ගන්න.




    5. ඔරලෝසුවේ ගාණ අඩුවෙනකොට ක‍ටු කැරකෙන එකක් නැද්ද බ්‍රෝ? "PIC N SAVE"


    MajesticCityShops-05.jpg



    අතේ බඳින ඔරලෝසුවක් ගන්න යනව නං බ්‍රෑන්ඩඩ් අත් ඔරලෝසු විකුණන ෂොප් තියෙනවා, හැබැයි ගාණ සැරයි. එහෙම නැතුව අඩු ගාණකට අත් ඔරලෝසුවක් බලනවා නං එක්කෝ PIC N SAVE (Shop No. 02-33, 02-34) එහෙම නැතිනම් Best Buy (Shop No. 02-71) වගේ කඩයක් තමයි හරියන්නේ. මේ කට්ටිය සාමාන්‍යයෙන් අඩුම ගාණකට විකුණන වොච් එකටත් මාස හයක මැෂින් වොරන්ටියක් හරි දාලා දෙයි. හැබැයි ඉතින් කතා කරලා වැඩි කරගන්න ඕන. අඩු ගාණකට සන්ග්ලාස් එකක් වුනත් Best Buy එකෙන් ගන්න පුලුවන්!




    6. ඉලෙක්ට්‍රොනික් බඩු එක වහලක් යටින් ගන්න නං "PYRAMID"


    MajesticCityShops-06.jpg



    ඒක ඇතුළේ ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න තැන් දහසකුත් එකක් තියෙනවා. ඒ හැම තැනකම මිල ගණන් පොඩිවට එහා මෙහා වුනත් ලොකු අඩුවක් නෑ. ඉතින් PYRAMID ෂොප් එකත් ඒකෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒත් කාලෙක ඉඳන්ම තියෙන, ඕනම ඉලෙක්ට්‍රොනික් බඩුවක්, ගැජට් එකක් හොයාගන්න පුලුවන් නිසාම PYRAMID ගැනත් පොඩ්ඩක් කියන්න හිතුවා.




    7. ලොකු ගණන් ලෙන්ස් එකක් ලොකු ගාණට පොඩ්ඩක් අඩුවෙන් ගන්න "Chelsey"


    MajesticCityShops-07.jpg



    Chelsey කියන්නේත් කෝඩ්ලස් ෆෝන් වල ඉඳන් කැමරා දක්වා ලොකු රේන්ජ් එකක බඩු විකුණන පොට් එකක්. මෙතන DSLR කැමරා, කැමරා ලෙන්ස්, කැමරා බඩු වලට ප්‍රසිද්ධයි. ඒ වගේම තමයි ඔය අමුතු ආකාරේ ගැජට්, සුපර් හීරෝ මාස්ක් වල ඉඳන් ප්ලේස්ටේෂන් අලුත්ම ගේම් හොයාගෙනත් මෙතනට එන නිත්‍ය කස්ටමර්ස්ලා සෙට් එකක් ඉන්නවා. Chelsey ඇතුලේ තියෙන බඩු බල බල පැය ගාණක් ඇවිදින්න පුලුවන්. එතකොට හිතාගන්න පුලුවන්නේ මෙතන තියෙන රේන්ජ් එක.




    මැජෙස්ටික් සිටි එකෙන් බඩු ගන්න යනකොට පොඩ්ඩක් කඩ කීපෙක ඇවිදලා ගණන් අහලා බලන්න. ඒ එක්කම බඩු වල කොලිටියත් සංසන්දනාත්මකව බලන්න ඕන. මෙහෙම කරලා ඊට පස්සේ තීරණය කරන්න කොතනින් මොනවද ගන්නේ කියලා. එතකොට හාවා නොවී අඩු මුදලකට බඩු අරන් එන්න පුලුවන් MC එකෙන්..... :):):):)



    source : www.aniwa.lk

    bump
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    MC eke 3rd floor eke film hall ekata amatharawa wena monawa hari shops thiyenawadA?
    Spa or saloon? hena kali wagayak sudu kit gahagena bassa 6 pm wage